Watch Trailer

Secret Door [E19] with Sinhala Subtitles| මා ඔබ සමඟ උමතු වන්නට සූදානම්. [සිංහල උපසිරැසි සමඟ]

කුමාරයගෙ අදහසේ හැටියට පරීක්ශණය කරගෙන යන්ඩ රජතුමත් පැරණි අධ්‍යන අංශයත් එකඟ වෙන්නෙ නෑ. ඒත් සෑහෙන ගැටුමක් ඇති කරගෙන විභාගය පවත්වනවා. පරීක්ශණය සමත් අයගෙන් බාගෙට බාගයක් සාමාන්‍ය වැසියෝ. පැරණි අධ්‍යන අංශ සාමාජිකයින්ගේ දරුවෝ දෙන්නයි සමත් වෙන්නෙ. පාලක ජැන්ග් ගෙ සහෝදරයා තමයි හොඳම පිළිතුර ලිව්වට සම්මාන ලබන්න…

Secret Door TV NEW

කුමාරයගෙ අදහසේ හැටියට පරීක්ශණය කරගෙන යන්ඩ රජතුමත් පැරණි අධ්‍යන අංශයත් එකඟ වෙන්නෙ නෑ. ඒත් සෑහෙන ගැටුමක් ඇති කරගෙන විභාගය පවත්වනවා. පරීක්ශණය සමත් අයගෙන් බාගෙට බාගයක් සාමාන්‍ය වැසියෝ. පැරණි අධ්‍යන අංශ සාමාජිකයින්ගේ දරුවෝ දෙන්නයි සමත් වෙන්නෙ. පාලක ජැන්ග් ගෙ සහෝදරයා තමයි හොඳම පිළිතුර ලිව්වට සම්මාන ලබන්නෙ. මේ වැඩ නිසා ආචාර ධර්ම ආමාත්‍යතුමාව හිර ගත කරලා පිටුවහල් කරන්ඩ නියෝග කරනවා. ඉතින් මේ සාමාන්‍ය වැසියන්ට නිදහසේ නිලධාරී තනතුරු ලැබේවිද?

Secret Door on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1.08 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න

9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

232 downloadsDownload Secret-Door-E19.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

232 downloadsDownload Subtitles27 KB

4 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.