Watch Trailer

See (2019-) [S01 : E04] Sinhala Subtitles | තම ජීවිත බේරාගැනීමට මඟක්..! [සිංහල උපසිරැසි සමඟ]

පුළුවන් ඉක්මනින් දෙනවයි කියන පොරොන්දුවෙන් ඔන්න එහෙනම් මන් හතරවෙනි එපියත් අරගෙනම ආවා,කතාවේ රේටින්ස් එහෙම තාමාත් හොද මට්ටමක තියෙනවා. දැන් මේ හිට් එකක් වෙලයි තියෙන්නේ. අහන අහන හැම කෙනාම වගේ සී බලනවා. ඉතින් කොහොමද මේකට උපසිරැසි නොදී ඉන්නේ. මේකේ ආස්වාදය අපිට තවත් දෙන්න Apple Tv+ එකෙන් නිල වශයෙන් මේ ළගදී…

පුළුවන් ඉක්මනින් දෙනවයි කියන පොරොන්දුවෙන් ඔන්න එහෙනම් මන් හතරවෙනි එපියත් අරගෙනම ආවා,කතාවේ රේටින්ස් එහෙම තාමාත් හොද මට්ටමක තියෙනවා. දැන් මේ හිට් එකක් වෙලයි තියෙන්නේ. අහන අහන හැම කෙනාම වගේ සී බලනවා. ඉතින් කොහොමද මේකට උපසිරැසි නොදී ඉන්නේ. මේකේ ආස්වාදය අපිට තවත් දෙන්න Apple Tv+ එකෙන් නිල වශයෙන් මේ ළගදී අන්තර්ජාලයට නිකුත් කරලා තිබුණා මේ කතාව දෙවෙනි සමය දක්වා දිගට අරන් යන්න.ඒක හොද නිව්ස් එකක්.

https://www.facebook.com/baiscopemansala/photos/rpp.253151091473434/2568476063274247/?type=3&theater

 

පසුගිය කතාව තුළින්,

ටමාක්ටි ජුන් තම රැජිණිය බාර දුන් කාර්‍යය කරගන්න බැරුව අසමත් වෙනවා. ඒ මායාකරයෝ ටික අල්ලගන්න. ඒ කියන්නේ ජර්මරේල් හා එයාගේ දරුවන් අල්ලා ගන්න. ඒත් එයාට ගමින් ගමට ගියත් ඔවුන් හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා රැජිණිය ඔහුට සියදිවිහානි කරගන්න කියල කිව්වත්, ඇයට ඔහුගෙන් තව රාජකාරි කරගන්න තියෙයි බව දැනගන්නවා. ඔහොම යද්දී කොෆුන් හා හනීවා තම පොත් පත් වල තියෙන දේවල් ඉක්මනින් ඉගෙන ගනිමින් එයාලගේ දක්ෂතා දියුණු කරගන්නවා. මේ ගෝත්‍රයේ එක දරුවෙක් උපදිනවා මේ දරුවා අසනීපයෙන් උපදින්නේ. ඒ මේ ගෝත්‍රයට නැවුම් රුධිරය ඕනෑ කරන බවයි වැඩිහිටියන් පවසන්නේ. එයාලගේ එක් උත්සවයක් තියෙනව. එතනදී පුළුවන් තම සහකාර සහකාරිනියන් හොයාගන්න. මුලදි මෙතැනට යන්න බාබා වෝස් අකැමැති වුණත්, තම බිරිදගේ කීමට මේ ගමන් යන්න යොදාගන්නවා. මෙයාල යද්දී දරුවන්ට කිව්වා එන්න එපා කියල ඒ උත්සවේට යන්න. එයාලගේ වයස සම්පූර්ණ වූවත් දෙමව්පියන් කැමති වුණේ නෑ. එයාලට ඒ උත්සවයෙදී වෙන දේවල් එයාලගේ ඇස් දෙකෙන් දකින්න ලැබෙන එකට. කොහොමහරි මේ දෙන්නා හොරාට මේ තාත්තයි අම්මයි පස්සෙන් ඇවිත් කොෆූන් ස්ලේවර්ස්ලගේ දැහැනට ගොදුරු වෙනවා. මේ බව දැනගත්ත හනීවා අම්මටයි තාත්තටයි ගිහින් කියනවා. එපාර බාබා වෝස් කොෆූන්ව බේරගෙන නැවැතත් හැමෝම නිවහනට එනවා. කතාව ඉවර වෙන්නේ විච්ෆයින්ඩර්ස්ලා මේ අල්කෙනි ගෝත්‍රයේ අය ඉන්න තැනට ඇවිත්.

අද කතාව තුළින්,

අද අපිට බලාගන්න පුළුවන්, මේ විච්ෆයින්ඩර්ස්ලා මේ ගම්මානයට එන ආකාරය. ගම්වාසීන් හැමෝම වගේ හදන්නේ මායාකාරයෝ ටික මෙයාලට අල්ලලා දෙන්න. ඒත් මේ බාබා වවෝස් හා එයාගේ බිරිදයි, දරුවන් දෙදෙනයි එයාගේ යලුවෙකු, තව බෝ කියල ගැහැණු ළමයෙකුයි එක්ක ගඟ පැත්තට යනවා. බාබා වෝස් මේවගේ සිද්දියක් වෙනවයි කියල දන්න නිසාම එයා බෝට්ටුවක් සකස් කරලා තියෙනවා. එයාලට ඒ බෝට්ටුවෙන් විච්ෆයින්ඩර්ස්ලව මගහැරගන්න පුලුවන් වෙනවා. මේ අතරතුර පායාන් හී රැජිණිය මරණයට තැත් කරන්න එයාගේ සභාවේ අය ලෑස්ති වුණත් ඒක කරගන්න බැරි වෙනව. මේ බාබා වොස් එයාගේ කට්ටිය විවේක ගන්න බෝට්ටුව නවත්තලා ඊළග දවසේ ගමන ආරම්භ කරන්න ලෑස්ති වෙනවා. මේ අතරතුර කිසියම් පිරිසක් විසින් මෙයාලගේ අවි ආයුධ ටික හොරකම් කරනවා. එයාලා කවුද කියල බලන්න කතාව බලලම ඉන්නකෝ.

එහෙනම් ඊළඟ එපිට අපේ කවිශල් මල්ලි අරන් එයි. එහෙනම් තවත් උපසිරැසියකින් මාත් එක්ක හම්බවෙමු. ගිහින් එන්නම්.😋
බුදුසරණයි! දෙවිපිහිටයි!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

22,965 downloadsDownload See-2019-S01-E04.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

22,965 downloadsDownload Subtitles43 KB

42 comments

  1. Subhash13

    ස්තුතිය

  2. waruna23

    Direct site eka wada nathooooo

  3. Ishan Madusha

    ස්තූතියි

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ

  5. dileepa.lk

    THANKS BRO !!!!!

  6. Shammu

    niyamaaaaaiiii.....

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. suranuwan

    thank you...

  9. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  10. Dilshan Madhushanka

    Uba nm deiyek
    Ela bokka
    Ela

  11. prageeth

    thanks bro

  12. unicorn94

    Thanks :)

    1. unicorn94

      :D :P

  13. Dilshan8003

    විශ්වාසෙන් කියන්නෙ මචං GOT වගේම ජනප්‍රිය Tv Series එකක් වෙනව මුලු ලෝකේම කතා බහට ලක් වෙන අතරින්න එපා වැඩේ දිගටම දෙන්න ජය වේවා

  14. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  15. Ayesh Prashan

    Thank You

  16. Achi

    Thank bokka

  17. Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති.
    ජය වේවා!

  18. dileepa.lk

    ES -05 NADDOOOOOOOOO

  19. myhome

    niyamai ela ela

  20. Udeshlasantha

    තැන්ක් යූ බ්‍රදර්.දිගටම කරගෙන යං.ජය වේවා.

  21. srkpoorna

    thanks bro e05 eka nedda thama

  22. Nadeesha rox alahakoon

    Tnx bro subt. Puluwnnum the purge ekatath sub eka diynko nathnum kawa hari set krhnko

  23. සහන් කෞෂල්‍යය

    Thanks
    ඊලග කොටසත් ඉක්මනින් ගෙන්න

  24. srkpoorna

    bro e05 awa ekatath ikmanin sub genna brother.

  25. Stranger

    thanks

  26. Pramukmili

    Thanxx bro..............

  27. Akash Fdo123

    Thanks for sub

  28. pdcmadusanka

    ummmmmmmmmmmmmmmmmmaaaa

  29. Sandarunimsara

    Sub ekata tnx bro

  30. tharaka sithum

    thnx mcn

  31. Shashidewz

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Shehan putha

    Thanks pasiya..

  35. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  36. gayanmagee

    thanks

  37. මොළ කකුලුස්

    Thanks for subtitles..jaya wewa.

  38. chinthaka.max4

    thankx machan

  39. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  40. Chandima Prasad

    Thanks Sub Ekata..

  41. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......