මන් හිතනව ඔයාල කලින් කතාව නරබන්න ඇති කියල. ඒකෙදි ඔයාලට මතක ඇති බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ගේ මව මරන්න රිට්නහ්වුස් එක උත්සාහ කරපු විදිය ඔයාල දකින්න ඇති. ඒත් කොහොමහරි කට්ටිය රූෆස්, ලුසී තව ඔයාලට මතක ඇති ගාසියා ෆ්ලින් ඔහුගේ උදව්වත් ඇතුව රිට්නහවුස් එකේ කුමන්ත්‍රණය පරදවපු විදිය. ඉතින් අද කතාවෙත් ඉන්නවා ඒ වග…

මන් හිතනව ඔයාල කලින් කතාව නරබන්න ඇති කියල. ඒකෙදි ඔයාලට මතක ඇති බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ගේ මව මරන්න රිට්නහ්වුස් එක උත්සාහ කරපු විදිය ඔයාල දකින්න ඇති. ඒත් කොහොමහරි කට්ටිය රූෆස්, ලුසී තව ඔයාලට මතක ඇති ගාසියා ෆ්ලින් ඔහුගේ උදව්වත් ඇතුව රිට්නහවුස් එකේ කුමන්ත්‍රණය පරදවපු විදිය. ඉතින් අද කතාවෙත් ඉන්නවා ඒ වගේම ගොඩාක් අයගේ ආදරය දිනාගත්ත කෙනෙක්. වෙන කවුරුත් නෙමේ ජෝන් එෆ් කෙනඩි. දිගට දිගට විස්තර කරන්න පුලුවන්. ඒත් ඉතින් වැඩි විස්තර ඕන නම් ගූගල් එකේ සර්ච් කරල බලන්න. එහෙනම් අද කතාව පැත්තට යොමු වෙමු.
රිට්න්හවුස් එක උත්සාහ කරනව එයාලගේ නියෝජිතයෙක්ගේ මාර්ගයෙන් කෙනඩිව ජනාධිපති වෙන්න කලින් මරල දාන්න. ඒත් ෆ්ලින්, රූෆස් තව වෙයාට් මේ මෙහෙයුමේ ඉන්නවා. ඉතින් එයාල හදන්නේ කෝමහරි කෙනඩිව බේරගන්න. බේරගන්න අමාරුම තැන එයාලට වෙන කරන්න දෙයක් නැතිනිසා කෙනඩිව අනාගතයට, ඒකියන්නේ අපේ වර්තමානයට් අරගෙන එනවා. කෙනඩිට ඒ හැම අත්දැකීමක්ම හරි වෙනස්. කොහොමත් ඉතින් එහෙම වෙන්න ඕනනේ? ඉතින් වර්තමානයට ආවත් කෙනඩිට ගැළවීමක් නැහැ. රිට්න්හවුස් එක පස්සෙන්ම තමයි. මොකද කෙනඩි බන්කරෙන් පැනල යන නිසා. ඉතින් කට්ටිය කෙනඩිව බේරගනීද? ඒ විතරක් නෙමේ ජෙසිකා ලුසී එක්ක කොහොම හැසිරෙයිද? මේ හේවල් වලට උත්තර අද කතාවෙන් ඔයාලට බලන්න පුලුවන්.
අදකතාවේ තවත් වෙනස්, දෙයක් වෙනවා. නියෝජිත ක්ර්සිටෝෆර් එයාව රිට්න්හවුස් එකෙන් පැහැරගන්නවා. වෙන කවුරුවත් නෙමේ. ලුසීගේ අම්මා. හේතුව එයාට තියෙනවා ක්‍රිස්ටෝෆර්ට වැදගත් කතාවක් කියන්න. ඒමොකද්ද ඒ කතාව? පැහැරගෙන කියන්න තරම් වටින. ඒ හැම දෙයක්ම අද කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,022 downloadsDownload Timeless-S02-E05.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර ශානක ප්‍රින්ස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
12 comments
Kanchana
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Gayan_madushanka_
Thanks bro
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Ayesh Prashan
Thank You
ravidu ishan
Tnx mchn sub ekata ..jaya wewa !!!
Udara Damith Dissanayaka
kora
mindika
Thanks !!!!!!!!!!!!!!
ප්‍රශාත් මදුෂංක
Thanks !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanxsaho