Watch Trailer

See (2019-) [S01 : E06] Sinhala Subtitles | පාවාදීම්..!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි බාබා, හනීවා සහ කෝෆූන් ගියා ඔවුන්ගෙ නැති උන ආයූධ සහ මාග්‍රාගේ වටිනා කියන දේ හොයාගෙන එන්න. ඔවුන් දැනගනවා ඒවා ගෙනහින් තියෙන්නේ ඔපායල් කියන කසල ශෝධකයින් කියලා, හනීවා කොහොමත් පණ්ඩිත ආච්චිනේ. තනියෙන් එහාට යනවා බඩු ටික අරගෙන එන්න, ඒත් එතන හිටපු කෙනෙක්ගෙන් හනීවා පහර කනවා. බබා…

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි බාබා, හනීවා සහ කෝෆූන් ගියා ඔවුන්ගෙ නැති උන ආයූධ සහ මාග්‍රාගේ වටිනා කියන දේ හොයාගෙන එන්න. ඔවුන් දැනගනවා ඒවා ගෙනහින් තියෙන්නේ ඔපායල් කියන කසල ශෝධකයින් කියලා, හනීවා කොහොමත් පණ්ඩිත ආච්චිනේ. තනියෙන් එහාට යනවා බඩු ටික අරගෙන එන්න, ඒත් එතන හිටපු කෙනෙක්ගෙන් හනීවා පහර කනවා. බබා සහ කෝෆුන් ගිහින් ඇයව බේරගන්නවා. ඒ වගේම එතන පහර දුන්න කෙනාටත් පෙනීම තියෙනවා කියල ඔවුන් දැනගන්නවා. ඒ වගේම ඔහු ජෙරමරෙල්ගේ පුතෙක් කියලත් ඔවුන් දැනගන්නවා. ඒ කොහොමද කියලා දකින්න ඇතිනේ. බූට්ස් කියලා තමයි ඔහුව හැදින්වුවේ. හනීවගේ උද්ද්ච්ඡ කමට කාගෙවත් කීම නොඅසා එයාව පවුලෙ කෙනෙක් කරගන්නවා, ඒ අතරේ රැජින තමන්ගේ රාජධානිය විනාශ කරලා මග එනකොට පිරිසකට අහුවෙනවා. සිල්ක් රෙදි මහන ස්ථානයකට අරගෙන යන ඇයව එතන ප්‍රධානියා හිර කරනවා. අන්තිමේදි බාබා ඇතුළු පිරිසට ආයෙමත් විච්ෆයින්ඩර්ස්ලගෙන් ප්‍රහාර එල්ල වෙනවා. ඒ කරදරේ නවත්තන්න කියල හිතාගෙන මාග්‍රා යනවා ටමක්ටි ජූන් හම්බුවෙන්න, එත්කොට තමයි අපිත් දැනගත්තේ ඇත්තටම මාග්‍රා කියන්නේ කවුද කියලා. ඇය ඇත්තටම කේන් වංශයේ මාග්‍රා කුමරිය, ටමක්ටි ජූන් ඇතුලු පිරිස ඇය ඉදිරියේ දණ නවනවා.

අද කොටසින්…

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් මාග්‍රාගේ ඇත්තම කතාව, ඒ වගේම බූස්ට් කියන්නේ ඇත්තටම මොකාද කියලත් දැනගන්න පුළුවන්, ඒ වගේම බාබ ඇතුළු පිරිස අද ලොකු අකරතැබ්බකට මුහුණ දෙනවා. ඒ අතරේ රැජිණියට සිද්ද වෙන දේවලුත් බලාගනන් පුළුවන්. එහෙනම් මේ කොටස රසවිදින්න, ඊයේ රෑ සුපර්නැචුරල් දීලා ඒ පරක්කුවට කොහොමහරි ඉක්මනින්ම අරගෙන ආවා මේ කොටසත්. ලබන සතියේ කොටස නම් එදා දවසෙම දෙන්න පුළුවන් වෙයි එහෙනම් ඊලග කොටසින් නැවත් හමුවෙමු. ජය වේවා.!
___ ____

අද කතාවේ නම : “Silk”
අධ්‍යක්ෂණය: Stephen Surjik
ලිව්වේ: Steven Knight
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 22
මීලග කොටස: 2019 නොවැම්බර් 29

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

24,183 downloadsDownload SEE-S01E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

24,183 downloadsDownload Subtitles27 KB

46 comments

  1. sumi

    thanx a lot

  2. Nadeesha rox alahakoon

    Tnx bro subt

  3. SahanMY

    තැන්ක් බ්‍රෝ..... රෙවලුශන් කතාමාලාවට පස්සේ පිස්සුවෙන් බලන කතා මාලාව.... ඊලග එකත් ක්මනට දෙන්න

  4. Pasindu16022

    Thanks for the sub bro.

  5. Ishan Madusha

    ස්තූතියි සහෝ

  6. srkpoorna

    thanks saho ikmanta sub denawata

  7. weli

    Thanks

  8. rockz2020

    සියලු යහ පැතුම් ඉටුවේවා! ජයෙන් ජයම වේව!
    thanks සහෝ!

  9. rockz2020

    සියලු යහ පැතුම් ඉටුවේවා! ජයෙන් ජයම වේව!
    thanks සහෝ! ❤

  10. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  11. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  12. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :)

  13. ranga11112

    ela ela...bn..
    thanks hode

  14. Shammu

    thanks machn.. dawasin sub dunnata

  15. Pramukmili

    Thanxx bro........

  16. shehan555

    E sub erro ekak vatenava ne

  17. suranuwan

    thanks..

  18. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  19. Akash Fdo123

    Thanks for sub

  20. prasanga sanjeewa

    thanks

  21. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  22. Wishwa1

    ela supergirl sub denna machanla

  23. YasasPerera

    thanks bro

  24. Hiran Eranda

    thanks for sub

    1. Sarath109

      Tnx sub ekata ..

  25. සහන් කෞෂල්‍යය

    ෴ සබ් එකට බොහොම ස්තුතියි ෴

  26. Lahiru Kekulandara

    උපසිරසට ස්තූති.
    ජය වේවා!

  27. Ayesh Prashan

    Thank You

  28. chandikaranaweera

    thanks bro

  29. Psupunbgy

    ස්තූතියි brother සබ් එකට ❤️

  30. madawaththa

    ස්තූතියි සහෝ..

  31. Sandarunimsara

    Sub ekata tnx bro

  32. prageeth

    thanks bro

  33. kasun-sanjaya

    THanks broo❤❤

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. sahancharuka

    thank You

  37. Yasiru_kanchana

    Ela maru...... jayawewa

  38. Shehan putha

    Thanks kr !

  39. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  40. gayanmagee

    thanks

  41. මොළ කකුලුස්

    Thanks for subtitles..jaya wewa...

  42. chinthaka.max4

    thankx machan

  43. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  44. Chandima Prasad

    Thanks Sub Ekata..

  45. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......