Watch Trailer

See (2019-) [S02 : E02] Sinhala Subtitles | රහස් හමුදාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” දෙවැනි කතා සමයෙ දෙවැනි කොටසයි. ඒවගේම තමයි කලින් කොටසෙ ලිපියෙන් කියන්න අමතක වුණා මේ සැරේ කොටස් 8 කින් මෙය සමන්විත වෙනවා කියලා සහ අලුත් චරිතයක් විදියට රංගන ශිල්පී ”Dave Batista” ඊඩෝගෙ චරිතය නිරූපණය කරනවා කියලා. එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” දෙවැනි කතා සමයෙ දෙවැනි කොටසයි. ඒවගේම තමයි කලින් කොටසෙ ලිපියෙන් කියන්න අමතක වුණා මේ සැරේ කොටස් 8 කින් මෙය සමන්විත වෙනවා කියලා සහ අලුත් චරිතයක් විදියට රංගන ශිල්පී ”Dave Batista” ඊඩෝගෙ චරිතය නිරූපණය කරනවා කියලා. එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ බාබා යන්නෙ හනිවාව බේරගන්න. නමුත් අන්තිමට වෙන්නෙ එයාව අහුවෙන එක. කොහොමහරි ඊඩෝ තමන්ගෙ තාත්තගෙ පළිය අරගන්න අවුරුදු ගාණක් බලං ඉඳල තියෙන්නෙ. ඔය අතරේ සිබෙත් පෙන්සා පායාන් වල නව අගනුවර බවට පත් කරනවා. ඒවගේම තමයි පායාන් වැසියන්ට ප්‍රකාශ කරනවා ඇයට දෘෂ්ටිය ඇති දරුවෙක් හම්බවෙන්න ඉන්නවා කියලා. ඉතින් මේ ළමයගෙ තාත්තා වෙන්නෙ බූට්ස්. කොහොමහරි මේ වැඩේ නිසා මාග්‍රා බයවෙලා ඉන්නෙ. මොකද දැන් තර්ජනය ගොඩක් වැඩි වෙනවා. ඒවගේම තමයි ට්‍රිවෑන්ටියන්ලාට මේ පුවත ආරංචි වෙනවා. ඒවගේම සිබෙත් උත්සහ කරන්නෙ ට්‍රිවෑන්ටියන්ලා සමඟ බොරු යුද්ධයක් ආරම්භ කරන්න. ඒවගේම අපිට දකින්න ලැබුණා හනිවාට අලුත් යහළුවෙක් හම්බවෙනවා. එයා දෘෂ්ටිය ඇති පුද්ගලයෙක්. කොහොමහරි මෙයාට හනිවාව බේරගන්න නොහැකි වෙලා බාබාගෙ උදව් පතනවා. මොකද හනිවාව ඊඩෝ රැගෙන යනවා තමන්ගෙ පුද්ගලික අරමුණක් සඳහා. ඒ තමයි ඔහුගෙ රහසිගත හමුදාවට ප්‍රයෝජනවත් වෙන කෙනෙක් විදියට දාලා. ඉතින් මේ රහසිගත හමුදාව මොකක්ද? බාබාට හනිවාව බේරගෙන යන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

15,477 downloadsDownload See-2019-S02-E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

15,477 downloadsDownload Subtitles27 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    සුපිරි වැඩක්

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Ela

  5. Chandima Prasad

    Thanks Sub Ekata..

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට Midsommar Director's Cut අප්ඩේට් කරහංකො මචං සබ් එක

    1. Ravindu Rukshan

      ඉදිරියෙදි ලබාදීමක් කරන්න උත්සහ කරන්නම්. එය නැවත එකින් එක කොපි පේස්ට් කිරීමක් කරන්න ඕන.

    2. Supun Kaushalya

      ඕකේ මචෝ අප්ඩේට් කරන්න ට්‍රයි එකක් දෙන්න Director's Cut එකේ රන්ටයිම් එකත් සාමාන්‍ය BluRay කොපියට වැඩිය සෑහෙන වැඩියි අනික සුපිරි ෆිල්ම් එකක් ඒක

  7. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!

  9. prasanga

    thanks...

  10. chinthaka.max4

    thankx machan

  11. Anonymous

    tnx bro

  12. Anonymous

    thank you

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for Sub!

  15. Anonymous

    GG bro ❤