කලින් කතාංගය නම් නැගලා යන්න ඇති කියලා හිතනවා. මොකද කිව්වොත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති, ගෝර්ස්කි‘ගේ වෙඩි තැබීමේ දැනුමයි, සන්‘ගේ සටන් දැනුමයි එකට උපයෝගී කරගෙන කෆියස් මැරයෝ පරාද කලේ කොහොමද කියලා. ඒ වගේම තමයි නෝමිගේ පෙම්වතිය රෝහල ඇතුලට රිංගලා ඉවර වෙලා ගින්නක් ඇති කරලා නෝමිගේ ශල්‍යකර්මය නැවැත්තුවා කියලත්…

කලින් කතාංගය නම් නැගලා යන්න ඇති කියලා හිතනවා. මොකද කිව්වොත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති, ගෝර්ස්කි‘ගේ වෙඩි තැබීමේ දැනුමයි, සන්‘ගේ සටන් දැනුමයි එකට උපයෝගී කරගෙන කෆියස් මැරයෝ පරාද කලේ කොහොමද කියලා. ඒ වගේම තමයි නෝමිගේ පෙම්වතිය රෝහල ඇතුලට රිංගලා ඉවර වෙලා ගින්නක් ඇති කරලා නෝමිගේ ශල්‍යකර්මය නැවැත්තුවා කියලත් දකින්න ලැබෙන්න ඇති.
කලින් කතාංගයකදී වුල්ෆ්ගැන්ග් බිඳින්න අමාරු සේප්පුවක් බිඳලා දියමන්ති වගයක් හොරකම් කලා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති. අද එයාලා ඒවා විකුණන්න යන තැනින් තමයි පටන් ගන්නේ. ඒ වගේම තමයි කලින් දවසකදී මැරයොන්ට ගහලා හොරකම් කරපු බඩු ආපහු ගත්තු නිසා අද කතාවේදී කැෆියස්ගේ බස් එක පිරෙන්න මිනිස්සු ඉන්නවා. හැබැයි අද කතාවේදී කැෆියස්ට අම්මා වෙනුවෙන් හොඳ විදියේ බෙහෙත් ගන්න පුළුවන් රස්සාවක් සෙට් වෙනවා. ඒ වගේම තමයි, විල්ට කලින් ජෝනාස් කියපු දේවල් පැහැදිලි නොවුනු නිසා, එයා වැඩි විස්තර දැනගන්න ජෝනාස්ව හොයාගෙන යනවා. ඒ වගේම තමයි අද දවසේ නෝමිගේ ශල්‍යකර්මය ආයෙමත් සැරයක් කරන්න ඩොක්ටර් මෙට්ස්ගර් සූදානම් වෙනවා.
මේ වගේ සිද්ධි ගොඩක් අතරේ අද කතාව හොඳ විදියකට අවසානයක් වේවිද කියලා දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.
☀ ආයු – බෝ – වේවා !!! ☀
සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න
A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,434 downloadsDownload Sense8-S01E04-baiscopelk.7z26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
20 comments
achi
danu
math gaththa sub eka.. thanks saho sub ekata.. thama beluwe na.. dan thmai epi 1 balanna yanne..
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :)
dhanu
udema denawa neda ela ela thanx
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Rasidu
නියමයි....sub එකට තැන්ක්ස්......දවසට දෙකක් දෙන්න බැරිද.....මේක බලනකන් ඉවසිලිලක් නැ...
HESHAN LAKRU
NIYAMAI.PATTAI.PATTA KATAWA.THANKS SO MUCH MEKA DUNNATA.
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Tilantha hansanath
බොහොම ස්තුතියි
ඉසු ඩිපි (Isu DP)
කතාව මේ හරියේ ඉදන් වගේ නේ නැගලා යන්න ගන්නේ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
lakshitha
thnx saho sub 1te :D
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri supiri supiri supirimakthawakhode...
oyatharam ikmanata denna epaa deiyo...
poddak age karala dennako..
oya dena diwilla apita balanna welawak hoyaganna ba ne..
jaya wewa!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pradeep
Sub download karanna ba sahoooo.y?
Tharaka Lahiru
tnq mcn
Stranger
thanks
pingala10
Sub dwnld krnn bhne mchn mko case ek
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති සහෝ!!!
ජය!!!