පසුගිය කතාවේදී ගෝර්ස්කි වැඩි විස්තර දැනගන්න කියලා ජෝනාස්ව හමුවෙන්න ගියත්, එයාට ජෝනාස්ව හමුවෙන්න හැකියාව ලැබුනේ නෑ. ඒත් එයා මානසිකව සම්බන්ධ වෙලා විල් එක්ක සන්නිවේදනය කලා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි ජෝනාස් විසින් විල්ට අනතුරු ඇඟෙව්වා, එයාලගේ 8 දෙනාගේ කණ්ඩායමේ කෙනෙක් බොහෝම ඉක්මනට මැරෙන්න පුළුවන්…

පසුගිය කතාවේදී ගෝර්ස්කි වැඩි විස්තර දැනගන්න කියලා ජෝනාස්ව හමුවෙන්න ගියත්, එයාට ජෝනාස්ව හමුවෙන්න හැකියාව ලැබුනේ නෑ. ඒත් එයා මානසිකව සම්බන්ධ වෙලා විල් එක්ක සන්නිවේදනය කලා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි ජෝනාස් විසින් විල්ට අනතුරු ඇඟෙව්වා, එයාලගේ 8 දෙනාගේ කණ්ඩායමේ කෙනෙක් බොහෝම ඉක්මනට මැරෙන්න පුළුවන් කියලා. මේ නිසා විල්ට සිද්ධ වෙනවා නෝමිට පැනගන්න උදව් කරන්න. ඒ වගේම අන්තිමේදී නෝමිගේ පෙම්වතිය ඇවිල්ලා ශල්‍යකර්මය කරන්න ඔන්න මෙන්න තිබියදී එයාව රෝහලෙන් එලියට එක්කගෙන යන්න හැකියාව ලැබෙන්න ඇති කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති.
කලින් කතාවකදී මතක ඇති, ගෝර්ස්කි ගෑණු කෙනෙක් සියදිවි නසාගන්නවා දැකපු හීනය අනුව, ඒ හීනයේ පෙනුනු දේවල් අනුගමනය කරලා ඒ ගෑණූ කෙනා ඇත්තටම සියදිවි නසාගත්තු තැන හොයාගත්තා කියලා. එතනින් විතරක් නොනැවතී එයා දිගින් දිගටම ඒ ගැන විමර්ශණය කරගෙන යනවා කියලත් ඔයාලට කතාව අතරින් පතර දකින්නට ලැබෙන්න ඇති. ඒ ගැන වැඩි විස්තර ටිකකත් අද කතාවේදී පෙන්වනවා. ඒ වගේම අද කතාංගයේදී තමයි කලා කසාද බඳින්නේ. ඒ වගේම සන් තමුන්ගේ මල්ලි කරපු වැරැද්දක් වෙනුවෙන් පාපොච්චාරණය කරලා හිරේ යන්නත් සූදානම් වෙලා තමයි ඉන්නේ.
මේ විදියේ සිද්ධි එක්ක අද කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා බලන්න, ඔයාලට ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න
A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,529 downloadsDownload Sense8-S01E05-baiscopelk.7z25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
R.D
achi
ස්තුති සහෝ!!!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Crazzy Shanuzz
thnk bro.. waiting for nxt sub...
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :D
Rasidu
නියමයි...............sub එකට තැන්ක්ස්......
මේක බලනකන් ඉවසිල්ලක් නැ.......Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
lakshitha
thnx saho sub 1te :D
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
okkoma tika gaththa onna redda...
me comment eka daanne kalin kothath thawama nobala hode...
ehenm onna comment eka dammaa..
dan mala gedarak set unaa..
ehe yanna one..
adath balanna wena ekak na wage..
jaya wewaa!!manjula99
thanks Bro,obe watina kalaa apa wenuwen karanawata
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka Lahiru
tnq mcn
Stranger
thanks
dragonhero
thanks bro
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tHANKS bRO................