Watch Trailer

Sense8 [EP06] |තරමක, විසඳුම් සහ අවධානම්.[සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී හීනෙන් සියදිවි නසාගත්තු ගෑණු කෙනා සම්බන්ධයෙන් හෝඩුවාවක් පස්සේ විල් තමුන්ගේ සගයා එක්ක එකතු වෙලා ගියා කියලා දකින්න ලැබෙන්න ඇති. ඒත් එයාලට ඒකෙන් කිසිම සාර්ථකත්වයක් අත්පත් කරගන්න ලැබුනේ නෑ. ඒ වගේම තමයි සන් තමුන් ගන්න ඉන්න ලොකු තීරණය ගැන හිතෙන් වද වේදනා විඳිද්දී, මෙක්සිකෝවේ ඉන්න ලීටෝගේ හි…

Sense8 TV SE1 -2

පසුගිය කතාවේදී හීනෙන් සියදිවි නසාගත්තු ගෑණු කෙනා සම්බන්ධයෙන් හෝඩුවාවක් පස්සේ විල් තමුන්ගේ සගයා එක්ක එකතු වෙලා ගියා කියලා දකින්න ලැබෙන්න ඇති. ඒත් එයාලට ඒකෙන් කිසිම සාර්ථකත්වයක් අත්පත් කරගන්න ලැබුනේ නෑ. ඒ වගේම තමයි සන් තමුන් ගන්න ඉන්න ලොකු තීරණය ගැන හිතෙන් වද වේදනා විඳිද්දී, මෙක්සිකෝවේ ඉන්න ලීටෝගේ හිතිනුත් සන්ට දැනෙන වේදනාවම හේතුවක් නැතුව එයාත් විඳිනවා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති. මම කලිනුත් කිව්වා වගේ ඒවා තමයි මේ විශේෂ හැකියාවේ තියෙන එපා වෙන අතුරු ප්‍රථිපල.

පලමු කතාංගයේදී ඔයාලට මතක ඇති රයිලි මිනිහෙකුගේ මත්ද්‍රව්‍ය වගයක් අරගෙන පැනලා ගියා කියලා. අද කතාවේදී මේ මිනිහා රයිලිගේ පස්සෙන් එනවා. ඒ වගේම තමයි විල්ට බාර් එකේදී රයිලිව සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ දෙන්නා කතා කරලා තහවුරු කරගන්නවා එයාලට මේ පේන්නේ හිතේ මැවෙන විකාරයක් නෙමෙයි කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති කලා විවාහ උත්සවේ පෝරුව උඩ ඉන්න වෙලාවේ වුල්ෆ්ගැන්ග් නාලා ඉවර වෙලා හෙලුවෙන් ඉඳිද්දීම කලාට එයාව මැවිලා පෙනිලා ලොකු ඇබැද්දියක් සිද්ධ වුනා කියලා. මේක නිසා විවාහා උත්සවේත් කල් ගියා. ඒ වගේම තමයි මල්ලි කරපු වැරැද්ද වෙනුවෙන් සන් පාපොච්චාරණය කරපු නිසා, ඒ වෙනුවෙන් සිද්ධ වෙන නඩු වාරය පිලිබඳවත් අද කතාවේ පෙන්නනවා.

කතාවේ වැඩිදුර මොකද වෙන්නේ කියලා බලලාම දැනගනිමු නේද? ඔන්න එහෙනං මම අදට සමුගන්නවා.

                                          ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,531 downloadsDownload Sense8-S01E06-baiscopelk.7z18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Episode >>

Subtitles

1,531 downloadsDownload Subtitles18 KB

19 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. achi

    Thanx Bro!!!

  3. Achintha Sameera

    ප්‍රණිත් රණසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  6. Keshan Wasala

    බොහෝම ස්තුතියි ප්‍රණිත් සහෝ :)

  7. Rasidu

    නියමයි.........sub එකට තැන්ක්ස්......

  8. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේ වැඩේන් වෙන්නේ ඉතින් ලිපිය කියවන්නේ නැතිව කමෙන්ට් එක දාන එක තමා..
    කොහෙද ඉතින් අපි තාමත් තුනේ..
    මෙහේ දැන් හයත් යනවා නේ..
    කරන්න දෙයක් නම් ඔන්න මටනම්..
    ඊයේ ඔන්න මල ගෙදර යන්න කලින් ලාස්ට් ෂිප් ඉවරයක් කරලා දැම්මා..
    ඒකනම් මැක්සම මැක්සා//.
    බලමුකෝ අදවත් එකක් දෙකක් බලාගෙන සමගාමී නැරබිල්ලට එන්න පුළුවං වෙයිද කියලා..
    ජය වේවා!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. thisal

    තෑන්ක්ස් සහෝ!

  11. ඉසු ඩිපි (Isu DP)

    කතාවේ බාගයක්ම ආවා තෙරුනෙත් නෑ. ඉතුරු බාගෙත් එනකම් බලාගෙන ඉන්නවා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  12. lakshitha

    thnx saho sub 1te :D

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharaka Lahiru

    tnq mcn

  16. MAALnath

    Thanks ...........good luck ................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  17. Stranger

    thanks

  18. dragonhero

    thanks

  19. chinthaka.max4

    thankx machan

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.