පසුගිය කතාවේදී ගොඩක් විශේෂ සිද්ධියක් අවසානයටම වුනා කියලා ඔයාලට මතක ඇති. නෝමි තමුන්ගේ පෙම්වතිය එක්ක මෙට්ස්ගර්ගේ කාමරයට කඩා වැදුනට පස්සේ, නොසිතූ විදියට මෙට්ස්ගර් නැවතත් ඒ කාමරයට ආවා. ඒ වගේම තමයි ශල්‍යකර්මයට භාජනය කරලා ඇහිපිල්ලමක්වත් ගහන්න බැරුව හිටපු මිනිහෙක් ඇවිල්ලා වෙඩි තියලා මෙට්ස්ගර්ව ඝාතනය කලා.…

පසුගිය කතාවේදී ගොඩක් විශේෂ සිද්ධියක් අවසානයටම වුනා කියලා ඔයාලට මතක ඇති. නෝමි තමුන්ගේ පෙම්වතිය එක්ක මෙට්ස්ගර්ගේ කාමරයට කඩා වැදුනට පස්සේ, නොසිතූ විදියට මෙට්ස්ගර් නැවතත් ඒ කාමරයට ආවා. ඒ වගේම තමයි ශල්‍යකර්මයට භාජනය කරලා ඇහිපිල්ලමක්වත් ගහන්න බැරුව හිටපු මිනිහෙක් ඇවිල්ලා වෙඩි තියලා මෙට්ස්ගර්ව ඝාතනය කලා. ඒ වගේම තමයි මෙට්ස්ගර්ව ඝාතනය කරාට පස්සේ ඒ මිනිහත් ඒ තුවක්කුවෙන්ම සියදිවි නසාගත්තා. ඒ සියදිවි නසාගත්තු වෙලාවේ කණ්නාඩියක ප්‍රතිභිමිබයෙන් නෝමි දැක්කේ වෙනත්ම මනුස්සයෙක්වයි.
කලින් කතාවේදී ඔයාලට මතක ඇති වුල්ෆ් ගැන්ග්‘ගේ මාමාගේ පුතා ඇවිල්ලා තමුන්ගේ හොඳම යාලුවා වෙන ෆිලික්ස්ට වෙඩි තිබ්බා කියලා. ඒ වගේම තමයි අද කතාවේදී සන් හිරේ ගිහිල්ලා පොඩි වලියකට සෙට් වෙන සීන් එකකුත් පෙන්නනවා. කලින් කතාවේදී රයිලිට වුනු ඇබැද්ධිය නිසා, එයා ආයෙමත් එන්ගලන්තේ ඉඳන් අයිස්ලන්තෙට ආවා කියලත් පෙන්නුවා. ඒ වගේම තමයි ලීටෝ හර්නාන්ඩෝ එක්ක එකට ඉන්න ෆොටෝ වගයක් නිසා ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. මේ නිසා ඩැනියෙලාට වකීන් ලඟට යන්නත් සිද්ධ වුනා. ඒ වගේම මේ නිසාවෙන් කතාව අවසානයේ ලීටෝට ලොකු ගැටලුවකට මුහුණ පාන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කලින් කතාවකදී කැෆියස්ගෙන් ගුටිකාපු මැරයෝ කැෆියස්ගේ ගෙදරටම ඇවිල්ල තර්ජනය කරලා යනවා. මේ අතරේ නෝමි මෙට්ස්ගර්ගේ ගෙදරින් හොයා ගත්තු විස්තර වලින් ගැටලු වලට පිලිතුරු හොයනවා. නෝමිත් එක්ක එකට එකතු වෙලා ගෝර්ස්කිත් මේ පිලිබඳව වැඩිදුර තොරතුරු හොයනවා. දැනට වෙන සිද්ධි එක්ක ගෝර්ස්කිගේ යාලුවා හිතාගෙන ඉන්නේ ගෝර්ස්කිට පිස්සු කියලා. 🙂 මේ අතරේ නෝමිට ලොකු ඇබැද්ධියකට මුහුණ පාන්න සිදු වෙනවා.
මෙතනින් එහාට මොනවායින් මොනවා වේවිද? කතාව බලලාම විස්තර දැනගන්න කියන ගමන්, මම අදට සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න
A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,483 downloadsDownload Sense8-S01E08-baiscopelk.7z21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
20 comments
achi
R.D
Thanks Bro...............
R.D
[size=200]Thanks you[/size]
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :D ඔන්න එහෙනම් සබ් එක ගත්තා කලින් එකයි මේකයි දෙකම එක පාර බලලා දානවා.. ජය වේවා !
Nisal
Thank U wewa Sub ekata :)
anith 4 ikmanata denno :Dඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
lakshitha
thnx saho sub 1te :D
pramuk
thanx bro
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පිස්සු හැදෙයි නේ...
ඔන්න මමත් සමගාමී බැලිල්ලට ආව හොඳේ..
මේ කොටහ තමා බලන්න තියෙන්නේ..
අදම බලනවා..
ඒකනේවි, රයිලි ගේ අමුතුම ලස්සනක් තියෙනවා නේද?
වැඩේ කියන්නේ..
මේ වෙන්නේ මොකද්ද කියන සිද්දිය පස්සෙන් හොයාගෙන යන්නේ නෝමි සහ ගොර්ස්කි විතරයි නේ..
අනිත් උන්ට කසී ගානක් නැහැ රෙද්ද...
කොහොම උනත් ලීටෝ නම් කැත සිද්දිය උනේ...
ඩනියෙලා ත් නරකයි කියනවා නෙවි හොඳේ....
අනික තමා, හය වෙනි කොටහේ අර සිද්දිය වෙලාවේ ඇයි කළා, රයිලි, සන් සහ කැෆියස් විතරක් ඒකට සෙට් නොවුනේ...
හෙන අවුලක් ඒකනම් මටනම්...
කොහොම වුනත් ජය වේවා ප්‍රනීත් සහෝ...
පට්ටයි හොඳේ...තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dpraneeth madu
ස්තූතියි සහෝ
Tharaka Lahiru
tnq mcn
Stranger
thanks
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති සහෝ!!!