පසුගිය කතාවේ දේවල් ගැන නම් වැඩිදුර මතක් කරන්න දෙයක් නෑ. අද කතාවේදී නම් නියම සිද්ධි දෙක තුනක් වෙනවා. අද කතාවේදී ජෝනා විල් ව හමුවෙන්න එනවා. ඇවිල්ලා දෙන්නා එක්ක නිදහසේ තමුන්ට තියෙන හැකියාවන් ගැන වගේම, මේ විදියේ හැකියාවන් ලැබුනේ කොහොමද, එයාලා වගේ අය කොහොමද හැදුනේ කියන එක ගැන වැඩි විස්තර කතා කරනවා. ඒ වග…

පසුගිය කතාවේ දේවල් ගැන නම් වැඩිදුර මතක් කරන්න දෙයක් නෑ.
අද කතාවේදී නම් නියම සිද්ධි දෙක තුනක් වෙනවා. අද කතාවේදී ජෝනා විල් ව හමුවෙන්න එනවා. ඇවිල්ලා දෙන්නා එක්ක නිදහසේ තමුන්ට තියෙන හැකියාවන් ගැන වගේම, මේ විදියේ හැකියාවන් ලැබුනේ කොහොමද, එයාලා වගේ අය කොහොමද හැදුනේ කියන එක ගැන වැඩි විස්තර කතා කරනවා. ඒ වගේම තමයි අද කතාවේදී වුල්ෆ්ගැන්ග් තමුන්ගේ අතිජාත මිත්‍රයාට වෙඩි තියපු එකෙන් පලිගන්නත් යනවා. ඒ වගේම ඩැනියෙලාට වකීන් එක්ක යන්න දුන්නු නිසානේ හර්නාන්ඩෝ ලීටෝව දාලා ගියේ. ලීටෝට ආයෙමත් හර්නාන්ඩෝ ගේ ආදරය දිනාගන්න නම් තමුන්ගේ අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න වෙනවා. මේකට ලීටෝට පොඩි උදව්වකුත් ලැබෙනවා.
අපි බලමු නේද, අද කතාවේ මොනවද වෙන්නේ කියලා. මීලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න
A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,562 downloadsDownload Sense8-S01E10-baiscopelk.7z18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
24 comments
Saketha Pulasthi
asanka
thanks
Kulanjana Maduranga
saho meka ep11 sub 1ka neda??????????
lakshitha
thnx saho sub 1te :D
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
ddx soisa
yalu ep 10 eke sub eka.....meka ep 11 ekane
ddx soisa
elazzzzzzz
thisal
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි මචෝ..
උදේම දාපු ඒකනම් ලොකු දෙයක්..
ඔන්න ගන්නවා..
කලින් කොටහේ ඉතිරි ටක බලපු එක තමා නැගිට්ට ගමන් කරපු මුල්මදේ,
එහෙන්ම්මෙන්න ගන්නවා, මේකත් බලලම දානවා..
ජය වේවා!!tydxxsf
බාගන් එකේ කොටස් 10 හා 11 මාරු වෙලා තියෙන්නේ. 11 කියලා තියෙන්නේ 10 . සබ් එක හරි එකට දීලා තියෙන්නේ.
Lahiru
Thanks bro
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rasidu
නියමයි.....සුපිරි....sub එකට තැන්ක්ස්
jamson
machan sub eka kachal hariyata wada karan na.. please fix..
wasantha
'Abiyum nanaum' kiyana film 1ta sub eka dennako saho....lassana kathawak eka...
Bunnya
Thnks :D :D :D
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ :)
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DTharaka Lahiru
tnq mcn
dragonhero
thanks
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසියට බොහොම ස්තූතියි :)