පසුගිය කතාව නම් නැගලා ගියපු කතාවක් කියලා කියන්න පුළුවන්. වුල්ෆ්ගැන්ග් තමුන්ගේ යාලුවා වෙනුවෙන් පලිගන්න ගියත්, සැලැස්මේ පොඩි අවුලක් යනවා. ඒත් ලීටෝ වුල්ෆ්ගැන්ග් ගේ මනසට සම්බන්ධ වෙලා, වුල්ෆ්ගැන්ග් වෙනුවෙන් පොඩි රඟපෑම් කෑල්ලක් දාලා, එයාට අවස්ථාව උදා කරලා දෙනවා. මේකෙන් වුල්ෆ්ගැන්ග්ට තමුන්ගේ පලිය ගන්න ලැබ…

පසුගිය කතාව නම් නැගලා ගියපු කතාවක් කියලා කියන්න පුළුවන්. වුල්ෆ්ගැන්ග් තමුන්ගේ යාලුවා වෙනුවෙන් පලිගන්න ගියත්, සැලැස්මේ පොඩි අවුලක් යනවා. ඒත් ලීටෝ වුල්ෆ්ගැන්ග් ගේ මනසට සම්බන්ධ වෙලා, වුල්ෆ්ගැන්ග් වෙනුවෙන් පොඩි රඟපෑම් කෑල්ලක් දාලා, එයාට අවස්ථාව උදා කරලා දෙනවා. මේකෙන් වුල්ෆ්ගැන්ග්ට තමුන්ගේ පලිය ගන්න ලැබෙනවා. ඊට පස්සේ ලීටෝ තමුන්ගෙන් වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න ඕනේ කියලා වකින්ගේ ලඟින් ඩැනියෙලාව ගන්න යනවා. ඒත් එතනදී ලීටෝ වකින්ගෙන් හොඳටම ගුටි කනවා. ඒත් වුල්ෆ්ගැන්ග් ලීටෝගේ මනසට සම්බන්ධ වෙලා ලීටෝ වෙනුවෙන් වකීන්ට ගහලා පරද්දනවා. ඒ වගේම ඒකෙන් හර්නාන්ඩෝ එක්ක ආයෙමත් එකතු වෙන්න ලැබෙනවා.
පසුගිය කතාවකදී ඔයාලට මතක ඇති, මැරයෝ ටික කැෆියස්ගේ ගෙදරට ඇවිල්ලා තර්ජනයක් කරපු බව. කබාකාගේ දුව උන්ට දුන්නේ නැතොත් කැෆියස් වගේම කැෆියස්ගේ අම්මවත් මරලා දානවා කියලා තමයි උන් තර්ජනය කලේ. මේක නිසා මේක බේරුමක් කරගන්න කැෆියස් මැරයෝ ලඟට යනවා. මේ මැරයෝ ලඟට ගියත්, කැෆියස් උන්ට ආමොන්දීව දෙන්නේ නෑ. මේක නිසා ලොකු සිද්ධියක් වෙනවා. මේක නිසා අද කතාවේදී කිහිප දෙනෙකුට කැෆියස්ට උදව් කරන්න වෙනවා. ඒ වගේම ඔයාලට මතක ඇති, රයිලි තමුන්ගේ තාත්තාගේ සංදර්ශණය අතරතුරේ නහයෙන් කටින් ලේ දාගෙන වැටුනා කියලා. මේක නිසා දැන් අර දොස්තරයා රයිලිව අරගෙන යන්නයි එන්නේ. මේ නිසා හැමෝම වගේ එකතු වෙලා දොස්තරයාගෙන් රයිලිව බේරගන්නයි හදන්නේ. මේ අතරේ වුල්ෆ්ගැන්ග් තමුන්ගේ මාමාගෙනුත් පලිගන්නයි සූදානම් වෙන්නේ.
අද කතාව නම් සුපිරියටම නැගලා යන කතාවක් කියලා කියන්න පුළුවන්. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා. මේ සමයේ අවසානයෙන් හමුවෙමු.
☀ ආයු – බෝ – වේවා !!! ☀
සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න
A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,452 downloadsDownload Sense8-S01E11-baiscopelk.7z15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
21 comments
sajee
සුපුන් බුද්ධික
එහෙනම් තව එක එපියයි...
මේ එපියට IMDb Rating 9.1 එකක් තියෙනවා..
එලටම ඇති එහෙනම්..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා !!!
සුපුන් බුද්ධික
Lucifer එකේ Pilot එක ආවා...එකටත් කවුරු හරි පුලුවන්නම් සබ් දෙනවද?
Rasidu
නියමයි.....sub එකට thanks......
තව එක එපියයි...............Keshan Wasala
තව එකයි නේද :D එල එල කොල්ලෝ ඔන්න සබ් එක ගත්තා බොහොම ස්තුතියි එහෙනං :)
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
thisal
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට....
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරිම සුපිරි ප්‍රනීත් සහෝ...
බලපු හොදම කතා ගොන්නට වැටුනා මේක...
පට්ටම කතාව..
තැන්ක්ස්...
ජය වේවා!!jamson
tHANKS FOR SUB.. BUT sUB FILE ISN'T CORRECT.. IF YOU ARE DOING THIS DO IT RIGHT. tHIS WASTE OUR BANDWIDTH.
jamson
SORRY ABOUT WRONG COMMENT.. SUB 11 AND 10 GOT SHIFTED.. THANKS A LOT
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
pramuk
thanx bro
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!lakshitha
thnx sahoi sub 1te :D
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DDinesh
thnx bro
https://kat.cr/sense8-season-1-720p-webrip-x265-hevc-shaani…
2.6GB Complete Season 1rajitha
Thanks Brother…… ‘Ballers’ series eka denawako…
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dragonhero
thanks
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

meka danakam balan hitiye thaks