Watch Trailer

Dark Matter [S01E09] | පළිගැනීමේ ආශාවන්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මට පුළුවන් උපරිම ඉක්මනට කොටලා කොටලා උපසිරැසිය අරගෙන ආවා … හොදයි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ කොටස … ඒ වුණත් කමක් නැහැ මම පොඩ්ඩක් මතක් කරන්නම්කො මොකද එහෙම නැතිව අද ලිපිය ලියන්න බැහැ බැහැ වගේ.. කලින් සතියේ මතක ඇතිනේ සික්ස් ජෙනරාල්ගේ පස්සෙන් ගියපු නිසා වන් කියන්නේ ජේස් කොර්සෝ නෙවෙයි කියන එක…

Dark Matter TVSE1-1

ඔන්න එහෙනම් මට පුළුවන් උපරිම ඉක්මනට කොටලා කොටලා උපසිරැසිය අරගෙන ආවා … හොදයි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ කොටස … ඒ වුණත් කමක් නැහැ මම පොඩ්ඩක් මතක් කරන්නම්කො මොකද එහෙම නැතිව අද ලිපිය ලියන්න බැහැ බැහැ වගේ..
කලින් සතියේ මතක ඇතිනේ සික්ස් ජෙනරාල්ගේ පස්සෙන් ගියපු නිසා වන් කියන්නේ ජේස් කොර්සෝ නෙවෙයි කියන එක කට්ටිය දැනගන්නවා කියලා.ඒවගේම රියෝ තමන්ගේ සහෝදරයාට කතා කරනවනේ … android පොශියාට කියනව ඇත්ත කියන්න කියලත් …. ඉතින් එවන් සිදුවීම් සිදුවෙද්දී කතාව එන්න එන්නම හොද වෙනවා.

අද ෆොර් කාටවත් නොකියා හොරෙන්ම වගේ යනවා යානයෙන් … යන්නේ මොකටද කියලා කට්ටිය දන්නවා ඇතිනේ? ඔහුගේ සහෝදරයව හමුවෙන්න ..නමුත් ඔහුට හමුවෙන්නේ ඔහුගේ ගුරුවරයා වන අකිටෝ සන් ..අකිටෝ ඇවිත් තියෙන්නේ ෆොර්ව අල්ලන්න,,,ඒක සාර්ථක වෙයිද? ඒවගේම මතක ඇති වන්,කොර්සෝ නැතිනම් ඩෙරික් මෝස් දැනගන්නවා ඔහු යානයට ආපු හේතුව ඒක නිසා ඔහු ත්‍රී එක්ක තරහින් ඉන්නේ ,,ඉතින් අද ඔහුට ත්‍රිව මරන්න අවස්ථාවක් ලැබෙනවා කිව්වොත් නිවැරදියි.ඔහු ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනීවිද?

කොහොමහරි දැන් මේ යානයේ අයගේ මතකය නැතිකිරීමේ ලයිස්තුවේ ඉන්න ප්‍රබලම සැකකරුවෝ තමයි කොර්සෝ,පොශියා,සහ මාකස් … බොහෝවිට මේ අයගෙන් කවුරු වෙන්න ඇතිද? ඒ ගැටළුවත් සමගින් ඉන්න මොවුන්ව හොයාගෙන කථාවේ අවසානයේදී ඔවුන්ට ඉන්න බලවත් හතුරෙක් පැමිණෙනවා..ඉතින් ඒ කවුද කියලා ඔයාලම බලන්නකෝ.

හේ හේ එහෙනම් කතාව එන්න එන්නම රසවත් වෙන අතරේ මමත් ඔයාලට දිගටම උපසිරසි ලබාදෙනවා. ඉතින් ඒවගේම ඔයාලත් බාගෙන යන ගමන් නිකන්ම යන්නේ නැතුව මොනා මොනාහරි ටිකක් ඔය පහළින් කොටාගෙන ගියා කියලා මම තරහා නැහැ හොදේ…

Dark Matter (2015– )  on IMDb

 

 

169 MB කොපිය මෙතනින් බාගන්න

bae67491878bed72f6e2bc5f729933d1667efeec

279 MB කොපිය මෙතනින් බාගන්න

2ae3abf861121a9acc217b392dc2d12fa8954b74   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,607 downloadsDownload 201508091343baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles

1,607 downloadsDownload Subtitles51 KB

25 comments

  1. Pubudu

    Thanks Bro...

  2. Pubudu

    Bole mama eka.

  3. sanjula max

    Parts speed NE oya bro meke epi keeyak thiyenawada serama

    1. මධුකප්‍රිය පෙරේරා

      කොටස් 13යි

  4. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. vidura

    Thank you niyamaaaaaaaaaaai gd luck.

  6. R@ndi

    Thanks..

  7. lakmal

    thanks digatama karagena yamu

  8. thisal

    Thanks Bro…

  9. Amil

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    අනිවාර්යෙන්ම බලනව...

  10. Ama

    ස්තුතියි සහෝ...
    ඉදිරියටම යමු…!!!
    ජයවේවා!

  11. Kps

    ඉක්මනටම දීලනේ සබ් එක ස්තූතියි ඈ

  12. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  13. sanjula max

    Yalu puluwannam kiljoys tv searias eketh sub dennako

  14. Givantha Arshakulrathne

    Thank you......

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  17. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  18. lakshitha

    thnx saho sub 1te :D

  19. akalanka

    kiyanta kisima deyak na patti AAAAAA hax kiyooo

  20. RUCHIRA

    supiriy hode......................
    ela ela

  21. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Udamith Damith (b\k )

    jaya wewa

  23. chinthaka.max4

    thankx machan

  24. Akila Dilhara

    Thanks Brother...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.