පසුගිය කතාවේ නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. සන්ට දැනගන්න ලැබුණා තමුන්ගේ මල්ලි විසින් තමුන්ගේ තාත්තා මරලා දැම්මා කියලා. මේ නිසා සන් කවදාවත් නැති තරහක් හිතට ආපු නිසා, හිර කූඩුවේ බිත්තියට අතින් තඩිබානවා. මේ අස්සේ තමයි කෆියස් මැරයෝ ලඟට ගිහිල්ලා උන්ට මුහුණ දුන්නේ. කබාකාගේ දුව අරගෙන ආවේ නැති නිසා, උන්ට තියෙ…

පසුගිය කතාවේ නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. සන්ට දැනගන්න ලැබුණා තමුන්ගේ මල්ලි විසින් තමුන්ගේ තාත්තා මරලා දැම්මා කියලා. මේ නිසා සන් කවදාවත් නැති තරහක් හිතට ආපු නිසා, හිර කූඩුවේ බිත්තියට අතින් තඩිබානවා. මේ අස්සේ තමයි කෆියස් මැරයෝ ලඟට ගිහිල්ලා උන්ට මුහුණ දුන්නේ. කබාකාගේ දුව අරගෙන ආවේ නැති නිසා, උන්ට තියෙන ණය ගෙවන්න කෆියස්ගේ අතින් කබාකාව මරන්න කියලා මැරයොන්ගේ නායකයා කිව්වා. ඒ වෙලාවේදීම තමයි සන් කෆියස්ගේ මනසත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ වෙලාවේදී සන්ට අවස්ථාව ලැබෙනවා තමුන්ගේ මල්ලි තාත්තාව මරපු එකේ තරහා මැරයෝ ටික මරලා පිටකරගන්න. ඒ වගේම තමයි නෝමි විල් එක්ක එකතු වෙලා කොහොමහරි රයිලිව බේරගන්නයි හදන්නේ. මේක කරන්න නෝමිට තමුන්ගේ යාලුවා වන, බග් ගේ උදව්වත් ලැබුණා කියලා ඔයාලට මතක ඇති.
අද කතාවේදී වුල්ෆ් ගැන්ග් තමුන්ගේ මාමාව මරලා එයාගෙන් පලිගන්නයි සූදානම් වෙන්නේ. ඒ වගේම මේ අතරේ විල් ගුවන් යානාවක නැගලා රයිලිව බේරගන්න අයිස්ලන්තයට යනවා. නෝමි තමුන්ගේ පෙම්වතිය එක්ක එකතු වෙලා එයාට කරන්න ඕනේ දේවල් ගැන තොරතුරු සැලසුම් ලබා දෙනවා. මේ අතරේ රයිලිව බේරගන්න හැමෝම එකට එකමුතු වෙලා වැඩ කරනවා. ගහගන්න ඕනේ තැනකදී සන් සටන් කරන්න උදව් කරනවා. මිනිස්සුන්ගෙන් ගානට තොරතුරු ලබාගන්න ඕනේ වෙලාවට ලීටෝ ඇවිල්ලා රඟපෑම් හැකියාව දාලා තොරතුරු ලබාගන්න උදව් කරනවා. වාහන හොරකම් කරන වැඩ වලට එහෙම කැෆියස්ගේ උදව් ලැබෙනවා. ඒ වගේම , කලා, වුල්ෆ්ගැන්ග් මේ දෙන්නත් අවශ්‍ය වෙලාවට ඇවිල්ලා රයිලිව බේරගන්න උදව් කරනවා.
අද කතාව තමයි කතා මාලාවේ සුපිරිතම කතාව. විල්ට රයිලිව බේරගන්න ගන්න පුළුවන් වේවි ද? අර දොස්තරයාට රයිලිගේ ඇස් දෙක දිහා බලලා විස්තර දැනගන්න පුළුවන් වේවි ද? 8 දෙනාගෙන් කවුරුවත් මැරේවි ද? ප්‍රශ්ණ ගොඩයි. 🙂
මේ ගැන දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. ඉදිරියට මට වැඩ වැඩිවෙන නිසා තවත් කතා ගේන්න නම් හැකියාවක් ලැබෙන එකක් නෑ. ඒත් වෙලාවක් තිබුනොත් බලමු. කතාව හොඳින් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම, මම Sense8 පලමු සමයෙන් සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න
A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,301 downloadsDownload Sense8-S01E12-baiscopelk.7z16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
32 comments
R.D
Asiri
තැන්කු වේවා ප්‍රනීත් සහෝ.කතාවනම් එළ.ඊලග season එකත් සහෝ ම දෙන්න.
Crazzy Shanuzz
thnx bro....
Nisal
Thank u wewa Season ekatama :D
pramuk
thanx bro grate work
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
කතාවම පටගාලා දුන්නට තෑන්ක්ස්!
දැන් ඉතින් බැලිල්ලක් තමා!
ජයවේවා!සුපුන් බුද්ධික
අන්තිම එපි දෙකනම් සුපිරි..
මේකටත් IMDb Rating 9.3 තියෙනවා...
එහෙනම් සහෝ වෙලාවක් ලැබුනම තවත් කතා මලාවකින් හමුවෙමු..
ගොඩක් ස්තූතියි උපසිරැසි වලට..ජය වේවා !!!
lakshitha
thnx saho season ekateme
aluth tv series ekakin set wemu :Dddx soisa
thanks sahoooo
Kulanjana Maduranga
niayamai…well done.Nice Work…thanks PRANEETH ( ''sub machine'' ) saho..sub walata..digatama sub denn shakthiya labewaWish you a great future.......
thisal
තැන්කු වේවා ප්‍රනීත් සහෝ.කතාවනම් එළ.ඊලග season එකත් සහෝ ම දෙන්න.
jamson
Thanks bro.. Sira wadak dunne... Idiri wada walata jaya
Ruwan
thx a lot ... aimath me wage supiri ekakma denna...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි ප්‍රනීත්, කියලම වැඩක් නැහැ...
මම බලපු සුපිරිම කතාවක් බවට පත් වුනා...
එට්‍ර්හ් දුකට කරුණ අපේ ගමේ ඉන්න ටීවී සීරිස් බලන පොඩි උන් සෙට් එකට මේක දෙන්න බැරි එකයි..
දෙන්න පුළුවන්..
උනුත් ආසාවෙන් බලයි..
ඒත් උන්ගේ ගෙදර මහා එකෙක්ට මේක අහුවුනොත් මටයි ගමෙන් යන්න වෙන්නේ..
එහෙනම් මේකේ දෙවැනි එකටත් ඔයාගෙන්ම සබ් ඕනේ හොඳේ...
එළකිරි වගේ දවස් දොළහෙන් දුන්නා..
මැක්සා..
ජය වේවා!!ඉසු ඩිපි (Isu DP)
තව පට්ට කතාවක් ඉක්මනින්ම ඉවර කලා. සිසන් 2ත් එන නිසා 2ත් ඔයාම ගේමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DRasidu
නියමයි.....සුපිරි කතාවක් මේක......ඉක්මනට දුන්නට ස්තුත්යි..
sub එකට තැන්ක්ස්....
තවත් මේ වගේ සුපිරි season 4ක් 5ක් තියෙන ලොකු tv show එකකට ඉක්මනට sub දෙන්න....
බලන් ඉන්නවා..........Keshan Wasala
සමාවෙන්න ප්‍රණීත් සහෝ පරක්කු උනා හොදටම දැන් තමා බලන්න වෙලාවක් සෙට් උනේ :) බොහොම ස්තුතියි සහෝ එක දිගටම දවස් 12 කින් කතාව ඉවර කරාට නෑ නෑ දෙවැනි එක එනවනේ ;) ඔයාගෙන්ම ඕනේ :D වෙලාවක් සෙට් උනාම හොද තව එකක් ඕනේ ඔයාගෙන්ම එහෙනම් ජය වේවා !! :)
Suranjaya_91
mcn ekn eka comment damme nathi unata uba dena okkoma balanawa. patta porak uba. aluth ekakin set. wemu./ thankzzzzzzzzzzz
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ප්‍රණීත් රණසිංහ (PCR)
අදහස් දැක්වූ සැමටම ස්තුතියි.... :)
ආයු -බෝ -වේවා !!!
kasun
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට….
madushan
ගොඩක් ස්තූතියි උපසිරැසියට….
Ysa
ela machn thanks jaya wewa...............
dhanushka
sense8 2016 christmas special එකට පුළුවන් නම් සබ පාරක් දාන්න.එල ජය වේවා....
Sudheera Kasun
sense8 2016 christmas special ekatath sub diyooooo.................
Charith
Sub ekta tnx bro
Gayan
සබ් එකට තෑන්ක්ස්
melinda
ගොඩක් ස්තූතියි උපසිරැසියට!
Toin
Thank you very much. jayen jaya
MadhusankaChamara
Thanks machan..
chinthaka.max4
thankx machan
Kasun Jeewantha
බොහොම ස්තූතියි සිංහල උපසිරස සහ පේජ් එකට බොහොම ස්තූතියි මේ වගේ තවත් ලස්සන වැඩක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ක සිතින් ප්‍රාර්ථනා කරමි
Advertisement

තවත් කතා සමයක් අනර්ග ලෙස අවසන් කල දැයේ මිනිසා.........
:: ප්‍රණීත් රණසිංහ ::
අංක 8 න් පාර්ලිමේන්තුවට....................