කොහොමද කට්ටියට. ඔන්න ඉතින් ශැඩෝහන්ටර් කතා මාලාවෙ දෙවන අදියර අරගෙන තමයි මේ එන්නෙ. ඔව් පළවෙනි කොටහා ඇවිත් නම් ටික දොහක් වෙනවා තමා. මොකද මම මේක කරන්න උන්නෙ මම දැනට බාරගෙන කරන timeless කතා මාලාව ඉවරම කරලා. ඉතින් කොහෙන් ගියත් අන්තිමට මාවමනෙ හිර වෙන්නෙ. ඒ වගේම තමයි සමන් සහොත් අහලා තිබුනා මේක කරනවද කියලා.…

කොහොමද කට්ටියට. ඔන්න ඉතින් ශැඩෝහන්ටර් කතා මාලාවෙ දෙවන අදියර අරගෙන තමයි මේ එන්නෙ. ඔව් පළවෙනි කොටහා ඇවිත් නම් ටික දොහක් වෙනවා තමා. මොකද මම මේක කරන්න උන්නෙ මම දැනට බාරගෙන කරන timeless කතා මාලාව ඉවරම කරලා. ඉතින් කොහෙන් ගියත් අන්තිමට මාවමනෙ හිර වෙන්නෙ. ඒ වගේම තමයි සමන් සහොත් අහලා තිබුනා මේක කරනවද කියලා. කට්ටිය ඉල්ලනවා කියලා. හරි ඉතින් ඒ ඉල්ලන කට්ටිය සබ අරගෙන යන ගමන් කොමෙන්ටුවකුත් දාගෙන යන්නකො බලන්න. ඒ වගේම තමයි පළවෙනි සමයෙ කොටස් 13 නෙව ආවෙ. මෙදා සැරේ කතාව කොටස් 20 දක්වා දීර්ඝ කරලා තියෙනවා.
හරි පලවෙනි සීසන් එකේ අවසන් කොටසින් ටිකක් විතර මතක් කරන්නම්කො. ඔයාලට මතකනෙ අන්තිමේදි වැලන්ටයින් මරණීය කුසලානය අයිති කරගන්නවා. ඒ හොජ් ඒක එයාට ගිහින් දෙන නිසා. ඒත් හොජ් නොහිතපු විදිහට වැලන්ටයින් එයාව එඅලව ගන්නවා. ඒ වගේම තමා හොජ්ට ජේස් එක්ක සටනෙදි අතකුත් නැති වෙනවා. ඒ වගේම තමයි ක්ලැරි, සයිමන්, ඉසි තුන්දෙනා කැමිල් එක්ක එකතුවෙලා ශ්වේත ග්‍රන්තය හොයනවා. අන්තිමේදි ක්ලැරීට ඒක ලැබුනත් එතනට වැලන්ටයින් එනවා. ඉතින් හැමෝම බේර ගන්න ජේස් වැලන්ටයින් එක්ක යනවා. අවසානයෙ ශ්වේත ග්‍රන්ථය පාවිච්චි කරලා මැග්නස් කොහොමහරි ක්ලැරීගෙ අම්ම, ඒ කියන්නෙ ජොසලොන්ව නැගිට්ටවනවා. ඔහොම තමා පහුගිය කතා සමය අවසන් වුනේ.
අද කොටහ ගැන නම් වැඩි දෙයක් කියන්න යන්නෙ නැ. ටිකක් විතර කියන්නම්කො. දැන් ක්ලැරිගෙ අම්මත් හොද වෙලා ඉන්නෙ. ඒ වගේම තමා විද්‍යාස්ථානයෙ පාලනයත් වෙන කෙනෙක් අතට යනවා. ඒ වගේම තමා ජොසලින් ජේස්ව මරන්න උත්සහා කරනවා. ඒ වගේම අද ඔයාලට ජේස් ගැන දේවල් ටිකක් දැන ගන්නත් පුළුවන් වෙයි.
ඒ වගේම කියන්න ඕනෙ මේ වගේම ඉදිරි කොටස් ටිකත් ටිකක් විතර පමා වෙන්න පුළුවන්. මොකද ටයිම්ලස් කතාව තාම ඉවර නෑනෙ. ඉතින් ඒක ඉවර වෙනකන් ටිකක් පමා වෙලා මේක බලමු නේද කට්ටිය. ඉතින් කට්ටිය මේක දෙනවද කියලා අහලත් තුබුන එකේ කස්ටිය කොමෙන්ටුවක් එහෙම දාගෙන යංකො බලන්ට. ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E01.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
535 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E01.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
24 comments
Nirodha uthpala
kavindu
Sub ekata thanks kollo
Elama.....sachintha
Niyamai sahoooo
Meka denakal thamai balan hitiye
Thanks sub ekataරයන් ද සිල්වා
හම්මො ඇති යාන්තම් මෙක දිලා
සබ් එකට තුති සහො
ටිකක් පරක්කු උනාට අවුලක් නැ
කොහොම හරි ඇද ගෙන යමු
#ජය වෙවාකවින් ලහිරු
සබට තැන්ක්ස් බ්‍රො
එලස්...himaru
Thanks sub ekata lahiru sahooo....
Ep 02 n hamu wemuTharaka Lahiru
Super ...mcn digatama demu..sub ekata tnx
දිල්ශාන් සචින්ත
එල්ම බන් ලහිරැවෝ
G.Umesh
Niyamay lahiru ayyeee....
Oaya wedakata athaghuwoth ekagigata katana ISA byawenna deyak naethuwa balanna. Puluwan..Udara Damith B/K
මේකේ සීසන් දෙක එනවා කියලා දන්නෙත් නෑ
අදම බලනවාKulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakshan
සබට ස්තුතියි බ්‍රෝ. අනිත් එපියටත් සබ දෙමුද?
Kasun Widusha
Tnx mcn sub ekata
tharuka malinda
Patta bro subata tnx....
Lahiru Ransara
Maxxaaa kolloo....
Supirima wadak elz...Dilan Hasitha
Thanks
මිතුල් ලක්ශිත
කමෙන්ටුවක් දාන්න පරක්කු උනාට සොරි වෙන්න ඔනා....
සබට තැන්ක්ස් සහො 2වන කොටසෙන් හැකි ඉක්මනින් හමු වෙමු....රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
enakan balagena hitiye.ela ela!!!!!!!!!!!!!!!!!!!!!
Hima Benaragama
බොහොම ස්තූතියි...
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි
MAALnath
Thanks ................good luck ......................
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ.පළවෙනි සීසන් එක බැලුවේ 2016.අවුරුදු හතරකට පස්සේ ආයේ මේක බලන්න පටන් ගත්තා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ambbbe hate yanthan elama bro