Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S02 : E02] with Sinhala Subtitles | අදුරෙන් පලා යාම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ශැඩොහන්ටර් දෙවනි කොටසත් අරගෙන ආවා. ඒත් ඉතින් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නම් නැ. මොකද ඉතින් පලවෙනි සීසන් එකට වඩා බලන කස්ටිය වගේම කොමෙන්ට් එහෙමත් අඩුයි නෙව. ඉතින් මම මොකටද සබටත් මහන්සිවෙලා ආයෙ මෙතනත් කියවන්න මහන්සි වෙන්නෙ. මතකනෙ ගිය සතියෙ වැලන්ටයින් ජේස්ට කියලා වැම්පයර්ලා සෙට් එකක්ම…

SHadowhunters S2 Pic1

ඔන්න ඉතින් ශැඩොහන්ටර් දෙවනි කොටසත් අරගෙන ආවා. ඒත් ඉතින් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නම් නැ. මොකද ඉතින් පලවෙනි සීසන් එකට වඩා බලන කස්ටිය වගේම කොමෙන්ට් එහෙමත් අඩුයි නෙව. ඉතින් මම මොකටද සබටත් මහන්සිවෙලා ආයෙ මෙතනත් කියවන්න මහන්සි වෙන්නෙ.

මතකනෙ ගිය සතියෙ වැලන්ටයින් ජේස්ට කියලා වැම්පයර්ලා සෙට් එකක්ම මරවනවා. ඒ වගේම ජේස්ගෙ අම්මා එයාව මරන්න හදනවා. ඒත් එක හරියන්නෙ නැ. දැන් හැමෝම ජේස් ගැන දන්නවනෙ. ඉතින් විද්‍යාස්ථානයෙන් නියෝග දීලා තියෙන්නෙ ජේස්ව පන එතුව හෝ නැතුව අල්ල ගන්න.

ඉතින් අද බලමු ජොසලින් කොහොමද එයා කරන්න හදපු දේ ක්ලැරීට පැහැදිලි කරන්නෙ, ක්ලැරි ගන්නෙ මොන වගේ තීරණයක්ද, වගේම ඉසි සහා ඇලෙක් ජේස්ව හොයන්න මොනවා කරයිද කියලා. එහෙනම් මම ගියා.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S02E02.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

528 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E02.Baiscopelk.com_.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Season                    All Episodes                      Next Episode>>

Subtitles

528 downloadsDownload Subtitles28 KB

20 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Bhagya

    el ela..............!

  3. Nirodha uthpala

    Elama ohma demu obata jaya bro

  4. Udara Damith B/K

    මන්නම් බලනවා
    තැන්ක්ස්
    නතර කරන්ඩ එහෙම එපා වැඩිය කට්ට්ය බලන්නෑ කියලා
    එහෙම උනොත් අපි අමාරුවේ

  5. Udara Damith B/K

    1fd78ed065ddc17e9e6d5cd16c28773696ce798b

  6. charuka

    elazz thanku bro niyamai digatama demu

  7. Malika Iroshan

    anith un baluwe nathi unata balana unta sub diyan macho :D :D thnks bro

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Lakshan Prabodha

    Sub eakata thanks bro........

  10. lahiru

    balana tika dena wenuwen hari sub dena ekata bohoma sthuthi saho

  11. Hima Benaragama

    බොහොම ස්තූතියි...

  12. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහො
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වෙවා

  15. කවින් ලහිරු

    අද තමයි එපිය බලන්න ලැබුනෙ
    සබ් එකට ස්තුතියි බ්‍රො

  16. sachintha

    Sub ekata thanks machoo....
    Ep 03 th apu gaman sub eka damu
    Elz....

  17. darshana100

    niyamai saho thanks

  18. MAALnath

    Thanks .......................good luck .........................The exorcist season 02,colony season 03 sinhala sub denna

  19. chinthaka.max4

    thankx machan

  20. Sandaru Nimsara

    Sub ekata thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.