ඔන්න යාළුවනේ මේ තමයි 17 වෙනි කොටස. පහුගිය කොටසේදී අන්තිමට මා-ඩේ-යන්ග් චොන්ග් පස්සේ එලෙව්වා. ඒත් චොන්ග් එයාගේ අත කොහොමහරි අල්ලාගෙන එයාගේ ,මතකය අයින් කරලා දැම්මා. දැන් මා-ඩේ-යන්ග්ට මොකුත්ම මතක නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ එයාට මේ කොටසේදී මොනවද වෙන්නේ කියලා. ඒ වගේම චොන්ග් මා-ඩේ-යන්ග්ගේ මතකය මකලා දැම්මහම…

ඔන්න යාළුවනේ මේ තමයි 17 වෙනි කොටස. පහුගිය කොටසේදී අන්තිමට මා-ඩේ-යන්ග් චොන්ග් පස්සේ එලෙව්වා. ඒත් චොන්ග් එයාගේ අත කොහොමහරි අල්ලාගෙන එයාගේ ,මතකය අයින් කරලා දැම්මා. දැන් මා-ඩේ-යන්ග්ට මොකුත්ම මතක නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ එයාට මේ කොටසේදී මොනවද වෙන්නේ කියලා. ඒ වගේම චොන්ග් මා-ඩේ-යන්ග්ගේ මතකය මකලා දැම්මහම එයා එයාගේ අතීත කතාවත් දැනගන්නවනේ. ඒවගේම ජුන් ජේ එයාට කිව්වේ බොරු කියලත් දැනගන්නවා. මේ කොටස පටන් ගන්නේ එතනින්. මා-ඩේ-යන්ග්ට හිතා ගන්න බැහැ එයාට මොකද වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි කන්ග්-සියෝ-හි එයාව හොයාගන්නවා.
ඒ වගේම ජුන් ජේ තාත්තගේ ගෙදරට ගිහින් තාත්තට කොච්චර එන්න කිව්වත් තාත්තා එන්නේ නැහැනේ. ඉතින් ජුන් ජේ ආපහු දුකින් එනවා. එයාගේ තාත්තා හිතන්නේ ජුන් ජේ එයාව රවට්ටන්න හදනවා කියලා. ඒ වගේම මේ කොටසේදි චොන්ග් ගැන නාම්-ඩු ට තියන සැකය තවත් වැඩි වෙනවා කියන්න පුළුවන්. එයා මින් මැදුරට ගිහින් ඇත්තම දියකිඳුරියක් ගැන අහනවා. ඉතින් මේ කොටසේදී ගොඩක් කුතුහලය වැඩි වෙනවා. ඒ වගේම චා-ශි-ආහ් මේ කොටසේදී ජුන් ජේගෙන් එයාට කැමතිද කියලත් අහන්නයි යන්නේ. ඒක කොහොම වෙයිද? ඉතින් ඉතිරි ටික ඔයාලාම බලල රසවිඳින්න.
18 වෙනි කොටසින් හමුවෙමු. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E17.170112.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,244 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E17.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
27 comments
widuranga
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suu
thank u sis
shadow
Pinocchio sinhala sub dennakoooo
Uditha
Thank you sooo much
Chamith Janaka
බොහොම ස්තූතියි සිස් සිංහල උපසිරැසියට ඉක්මනටම අනෙක් කොටස් ටිකටත් සිංහල සබි දෙමු.........!✌️
silent$
Patttaaaaaaaaaaaaa thanxxxxxxxxxxxxxxx
Chamika
Thnk u sis
jinadaree
Thanks for sub...
Hasini
Thankyouuuu sis
kalum
thanks
dila
thnxxxxxx sub ekata
action k drama ekakata sub dennakoooooඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි
මාලින්ද
thank you...
Chami.S
Thanks...
chamalkalum
download karala thiyagena hitiye suba enakal.thanks
Samitha
Sub ekata thankzzz.....18weni epiyath awilla.ekatath ikmntama sub demu.
Kulanjana Maduranga
niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
ස්තුතියි
Udara Damith B/K
බොහෝම
Kavindu
බොහොම ස්තුතිය !
lahiru
tnx sis sub ekata
Dileepa
Thanx brother anikat damu niyamai kathawa thanx again me karana sub walata
babal
Thanx akke godak loku udawwak meka
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥sdsgsg
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx a lot