ඔන්න එහෙමන් 14 වෙනි කොටස බලන්නකෝ. පසුගිය සතියේ රේමන්ඩ්ගේ සල්ලි හොරකම්කරලා, එයාගේ යාළුවන්ව මරලා ලොකු විනාසයක් සිදුකරපු ඉසබෙලා ස්ටෝන්ගේ කතාව මතක ඇති කියලා හිතනවා. කොහොම හරි ලිස් ඇතුලු පිරිස ඉසබෙලාව අත්අඩංගුවට ගත්තා. හැබැයි දැන් කාර්ය බලකායට රෙඩින්ටන් ගැන ලොකු කලකිරීමක තමයිතියෙන්නේ. එයා හැමදේකින්ම එයා…

ඔන්න එහෙමන් 14 වෙනි කොටස බලන්නකෝ. පසුගිය සතියේ රේමන්ඩ්ගේ සල්ලි හොරකම්කරලා, එයාගේ යාළුවන්ව මරලා ලොකු විනාසයක් සිදුකරපු ඉසබෙලා ස්ටෝන්ගේ කතාව මතක ඇති කියලා හිතනවා. කොහොම හරි ලිස් ඇතුලු පිරිස ඉසබෙලාව අත්අඩංගුවට ගත්තා. හැබැයි දැන් කාර්ය බලකායට රෙඩින්ටන් ගැන ලොකු කලකිරීමක තමයිතියෙන්නේ. එයා හැමදේකින්ම එයාගේ පැත්තට වාසි ගන්න නිසා. අන්තිමට ඉසබෙලාව අල්ලගත්තට පස්සේ රෙඩින්ටන් එයා එක්ක කතා කරන්න ඉල්ලුවත් හැරල්ඩ් ඒක ප්‍රතික්ෙෂ්ප කරනවා. හැබැයි ඉතිං රෙඩ් කියන්නේ බෑ කියන එක උත්තරයක් හැටියට භාරගන්න කෙනෙක් නෙවෙයිනේ. ඉතිං එයා ඉසබෙලා ස්ටෝන්ව එයාගේ භාරයට ගන්නවා. අද කතාව එතන ඉදන් බලන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔයාලා මේවෙනකොටත් දන්නවා ඇති නේ The Blacklist : Redemption කියලා අලුත් කතාවක් පටන්ගන්නවා 23වෙනිදා ඉදලා. ඉතිං මට නම් හිතෙන්නේ ටොම්ගේ තාත්තාගේ නැතිවීම සහ එයාගේ අතුරුදහන්වීම ඒ කියන්නේ එයා මැරුවා කියලා පාපොච්චාරණය කිරීම ඒ කතාවට පසුබිම සකස්කිරීමක් කියලයි. අදත් අපිට ටොම්ගේ අතීතය ගැන පොඩි තොරතුරු ටිකක් දැනගන්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි රෙඩින්ටන්ට විරුද්ධව ප්‍රහාර දියත් කරන්න සල්ලි ගෙවපු කෙනා කවු කියලා අද රෙඩින්ටන්ට දැනගන්න පුළුවන් වෙනවා. හොදයි එහෙනම් කතාව බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E14.HDTV.XviD-FUM
The.Blacklist.S04E14.HDTV.x264-KILLERS
The.Blacklist.S04E14.720p.HDTV.x264-KILLERS
The Blacklist S04E14 720p HDTV HEVC x265-RMTeam
The.Blacklist.S04E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
The Blacklist S04E14 720p HDTV x265 HEVC – ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
866 downloadsDownload The.Blacklist.S04E14.Baiscopelk.com_.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
17 comments
ලක්ශිත සදරුවන්
රයන් ද සිල්වා
සින්හල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු...
හැකි නම් අලුත් Blacklist කතාමාලාවටත් සබ් දෙමු
#ජය වේවාමිතුල් ලක්ශිත
සබ් එකට තුති සුරේනි
එපි15 හමු වෙමුSachintha
Thanks Sis...
Elz...කවීන් ලහිරු
සබ් එකට තෑන්ක්ස්
Amila Prasanna
Onna mama thama 1st. .
Thanks for the sub.
Eeye indan download karagena inne sub denakanThe Blacklist : Redemption ekatath sub lebei neda??
Gihan Iddamalgoda
thanks 4 sub.
Sudheera Kasun
thanks sis
Jeewantha
ඉකමනට සබ් දුන්නට බොහොම ස්තුතියි!!!
chameera
thanks ..............
Kulanjana Maduranga
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
piyumal sanjeewa
බොහොම ස්තුතියි!!!
Akalanka
Thnx..................
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Anonymous
Thnx for sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට ස්තූතියි සුරේනි අක්කේ...
The Blacklist : Redemption එකටත් අනිවා සබ් ඕනා හෝදේ....