මේ එකතුවෙන්නේ 8වෙනි කොටසත් එක්කයි. හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස් වල වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට විල් නැවත බළධාරීන් එක්ක එකතුවෙලා වැඩ කරනවානේ. හැබැයි එයා බොහෝදුරට කරන්නේ ඒක ඇතුලේ ඉදන් ප්‍රතිරෝන්ට උදව් කරන එකයි. ඒ වගේම මත ඇති කියලා හිතනවා කේටි එයාගේ මස්සිනා නෝලන්ගේ පරිගනකයෙන්…

මේ එකතුවෙන්නේ 8වෙනි කොටසත් එක්කයි.
හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස් වල වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට විල් නැවත බළධාරීන් එක්ක එකතුවෙලා වැඩ කරනවානේ. හැබැයි එයා බොහෝදුරට කරන්නේ ඒක ඇතුලේ ඉදන් ප්‍රතිරෝන්ට උදව් කරන එකයි. ඒ වගේම මත ඇති කියලා හිතනවා කේටි එයාගේ මස්සිනා නෝලන්ගේ පරිගනකයෙන් හොරකම් කරපු ලිපිගොනුව ගැන. ඒක බෘසාඩ්වැඩි දුර තොරතුරුහොයාගන්න දුන්නට පස්සේ එයාලට දැනගන්න ලැබුනා මේ කොලනිය තව නොබෝ කාලයකින්ම ජනශුන්‍ය වෙනවා කියලා. ඒ අතරතුර බ්‍රෑම් වහල් කඳවුරේ ඉදගන ප්‍රතිරෝදීන්ට එකතුවෙලායි ඉන්නේ. එයාලා පසුගිය කොටසේදී සාර්තකව යානයක් පුපුරවා හැරියා.
ඉතිං අද මොනවාවේවිද…? බළදාරීන් මේකට මොන විදියේ ප්‍රතිචාරයක් දක්වාවිද කියලා බලන්නකෝ. ඒක හොද දෙයක්නම් වෙන්නේ නැති බව විශ්වාසයි.
9වෙනි කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S02E08.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,992 downloadsDownload Colony-S02E08.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
17 comments
ඩිලාන් හසිත
Kavishka Vikum
niyamayi
thnxUdara Damith B/K
සිංහල උපසිරැසියට ස්තූතියි ...................................
Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::piyumal sanjeewa
බොහෝම ස්තුතියි
මලිත් සංදීප
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තුති අක්කේ
09 වෙනි කොටසෙන් හමු වෙමු
# ජය වේවාකවීන් ලහිරු
සබ් එකට තෑන්ක්ස් සුරේනි අක්කේ
තව කොටස් 05 යි..
ගින්දර වගේ ඒකත් දෙමු...උදාර දිල්ශාන්
මෙක දෙනකල් තමයි බලන් හිටියේ
තෑන්ක්ස්...Himaru
Thanks
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Asanka
Thanks
hasith
tnqq sis
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...........good luck ..................
MAALnath
Thanks ...........good luck ..................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
09 වෙනි කොටසෙන් නැවත හමු වේමු
#ජය වේවා