ඉතින් අද මේ අරන් එන්නේ She-Hulk: Attorney At Law එකේ පස්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි යි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නෙ “Mean, Green and Straight Poured Into These Jeans” යන නමෙනුයි. ඒ ඇයි කියලා ඔයාලා බලනකොටම තේරෙයි. මේ එපිසෝඩ් එකට පදනම් වෙන්නේ ෂී-හල්ක්ට එරෙහිව ටයිටේනියා පැවරූ නඩුවයි. පසුගිය කොටසින් ඉ…

ඉතින් අද මේ අරන් එන්නේ She-Hulk: Attorney At Law එකේ පස්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි යි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නෙ “Mean, Green and Straight Poured Into These Jeans” යන නමෙනුයි. ඒ ඇයි කියලා ඔයාලා බලනකොටම තේරෙයි. මේ එපිසෝඩ් එකට පදනම් වෙන්නේ ෂී-හල්ක්ට එරෙහිව ටයිටේනියා පැවරූ නඩුවයි.
පසුගිය කොටසින්
ඉතින් කලින් එපිසෝඩ් එකේදි අපි දැක්කනේ ඩොනී බ්ලේස් මායාවන් එක්ක පිස්සු නටන්න ගිහිල්ලා වෙච්ච දෙයක තරම. එයා වෙනත් මානයකින් ගෙනාපු රාක්ෂයෝ එක්ක වොන්ග්ට සහ ෂී-හල්ක්ට සටන් කරන්න වුණානේ. ඒවගේම ජෙනිෆර් අසාර්ථක ‘පෙම්හමු’ ගොඩකට යන හැටිත් අපි දැක්කනේ. ඉතින් අන්තිමට වුණේ ටයිටේනියා “ෂී-හල්ක්” කියන නමට ට්‍රේඩ්මාර්ක් එක අරගෙන ඒ නම භාවිතා කිරීම සම්බන්ධව ෂී-හල්ක්ට හෙවත් ජෙනිෆර් වෝල්ටර්ස්ට නඩු පවරන එක නේ. ඉතින් මේ එපිසෝඩ් එකේ තියෙන්නේ මේ ගැටලුව තමයි.
She-Hulk Episode 4: “Is This Not Real Magic?”
ඉතින් සුපුරුදු පරිදි කලින් එපිසෝඩ් එකෙත් මාවල් එක QR කේතයක් හංගලා තිබුණා. මේ කේතය මතුවෙන්නේ ජෙනිෆර් තමන්ට Matcher ප්‍රොෆයිල් එකක් හදන වෙලාවෙයි.

ඉතින් මේකෙන් අපිව යොමු වෙන්නේ West Coast Avengers Annual (1986) #4 කියන කොමික් කලාපයටයි.

එහෙනම් ඉතින් අදට කියන්න තියෙන්නේ ඔච්චරයි. ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනට හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. පීස් ✌️.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
4,027 downloadsDownload She-Hulk-Attorney-at-Law-S01-E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #Benedict Wong
- #Charlie Cox
- #Ginger Gonzaga
- #Griffin Matthews
- #Jameela Jamil
- #Jon Bass
- #Josh Segarra
- #Mark Linn-Baker
- #Mark Ruffalo
- #Marvel
- #Marvel Cinematic Universe
- #MCU
- #Megan Thee Stallion
- #Patti Harrison
- #Renée Elise Goldsberry
- #Rhys Coiro
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tatiana Maslany
- #Tess Malis Kincaid
- #Tim Roth
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
7 comments
Sandaru Nimsara
Sahan Gayantha
thanks a lot saho sub eka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියී...❤
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️