මේ කොටසේ සබ් එක දෙන්නේ මමයි. මේ මගේ පලමු සබ් එක කොහොමද කියලා බලන්නකො. අපේ මේ උත්සහය ඔගොල්ලන්ට සම්පුරණ කතා මාලවේ සබ් එක දෙන්නයි. සුපිරිම කතාවක් කියලා දැනටමත් ඔගොල්ලෝ දන්නවා ඇතිනේ. මේකේ හරි අපූරු සංස්කරන. දෘෂ්‍ය ප්‍රයෝග තියෙනවා. ඉතිං ඒවයේ හැටියට තමයි සබ් එක හැදුවේ. මේ කතාව ගැන කියනවානම්, ෂර්ලොක්ට නාද…

මේ කොටසේ සබ් එක දෙන්නේ මමයි. මේ මගේ පලමු සබ් එක කොහොමද කියලා බලන්නකො. අපේ මේ උත්සහය ඔගොල්ලන්ට සම්පුරණ කතා මාලවේ සබ් එක දෙන්නයි.
සුපිරිම කතාවක් කියලා දැනටමත් ඔගොල්ලෝ දන්නවා ඇතිනේ. මේකේ හරි අපූරු සංස්කරන. දෘෂ්‍ය ප්‍රයෝග තියෙනවා. ඉතිං ඒවයේ හැටියට තමයි සබ් එක හැදුවේ.
මේ කතාව ගැන කියනවානම්, ෂර්ලොක්ට නාදුනන ඇමතුම් කරුවෙක් දෙනවා අභිරහස් ගැටලු මාලවක්. එවා නොවිසඳුවොත් ලන්ඩනයේ එක අහිංසක ජිවිතයක් විනාශ වෙනවා. එත් මේ කතාවේ දී ෂර්ලොක්ටත් වරදිනවා. එයා සම්පූරනයෙන්ම නොමග යවනවා. එයාගේ පරම සතුරා (දන්නවනේ කව්ද කියලා) විසින්. ඒ වගේම ෂර්ලොක්ගේ අයියගෙන් තවත් භාරදූර පරික්ෂණයකුත් ෂර්ලොක්ට පවරනවා.
කොහොම හරි අන්තිමේ ෂර්ලොක් දිනයිද? කියන්න බෑනේ. මොකද මේ season final එක නිසා ඔනේම දෙයක් වෙන්න පුළුවන්. බලන්නකො අරගෙනම. ඔයාගේ ප්‍රතිචාරයත් දාලා යන්නකෝ.
190 MB (575 MB) කොපිය මෙතනින් බාගන්න e127e4f3fb5bb1c547956a992a7dbe06a12a757b 260 MB (765 MB) කොපිය මෙතනින් බාගන්න 1e774ecbbb73acde7052177e7b0a6519f37745ca 310 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න 92effea3fd692f677f18ec52645bfd28e6f81055 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,972 downloadsDownload Sherlock.S01E03.zip169 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
59 comments
lk
supun dilshan
maru maru ... mage aasama kathawa
vee
Maxxxa saho
mudiya / මුදියා
එලකිරි කළිදුවා.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
ගොඩක් ආසාවෙන් ඉන්නෙ මේ කතාව බලන්න.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!Ranasinghe
Thanx,just nw searched for sherlocks new sub :)
naleen
Thnxx saho
ff
Elane machan
shehan
Ela machan :-)
ගයාන් රූකාන්ත (ජෝනා)
පලවෙනි සබට සුබ පැතුම් කොල්ලෝ ඔන්න ගත්තා
දෙනකන් බලන් උන්නේ ජය වේවා!ඔහොමම දෙවැනි සිරිස් එකත් කරමු.......?jason
thanks bro
හර්ෂ ලහිරු
පලමු සබට සුභ පැතුම් :D
තව එකක් දෙමුසුනෙත්
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්
සුළැඟිල්ලා
පළවෙනි සිසං එක ඉවර කරා එහෙනම්.. මේ අර 2.1gb එකෙ පළවෙනි සිසන් එකෙ එපිසොඩ් 0 කියලා එකක් තියෙන්නෙ මොකද්ද මචං.. :3
Sachith
thnks machan... :)
shani
thanks
Sanjaya
Thanks Saho.....
DAMER
උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍yashan
thanx saho...elaa
Sam
thnkzz sahoo..
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..kasun
patta machan ubanam elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Paweera
thnx.........
ගමයා
Ela ela digatama karagena yamu.
Chamoud
aniwa ithuru tikath denta....tnx
“චූටී මල්ලි”
2නි සීසන් 1ත් දෙමු
එලස්
සබට තුති
ඔබට ජය....dev
bohoma stuti saho... .
රොයිලි
බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
sameera
ela machn ela!!!!.plaveni sub ekata apen suba pathum. digatama deepan. roili ayyala vage digu gamanak yanna labewa kiyala prarthana karanava.
Erängä
බොහොම ස්තුතියි…!!! ^_^
kasun champika
niyamai bro....supiri meka nam thanks a lot
isuru dimantha
thankz
Akila
2nd series eketh ikmanata one mchn...kawadada denne??
පසිඳු සහෝ
බොහොම තුති ..... ඔන්න ඕකටත් උපසිරසි දාල දෙන්නකෝ Sherlock S03E00 (Special) Many Happy Returns
Samee
Nimaai............... Ela kiri. Thank you very much for your Sub
Yashoda Hemal
Maru
Bhanuka
Ela
nishshanka ruwan
ස්තුතියි :)
rasta rafa
thank u
thilina
thankz bro
pasan mihidu
me wage film ekakata sub eka dena eka hena gemak, oyata thanks
chathushka samarasinghe
නියමයි
:)
:)
උපසිරැසියට ස්තුතියි…… :)
:)
ජය වේවා!thusitha tpka
digatama karamu macho
Hivin Aßeywanshe
elas macho
Hivin Aßeywanshe
elas macho...
Nuwan Prasad
Thnx macho
අසිත
දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
ඔන්න සබ ගත්තා.
බොහොම පින්දසිත චාමික
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි
ජයsenaka wickramasinghe
thank you very much..ela
pasindu sri
tanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Tnxz