Watch Trailer

The Originals [S01 : E10] | මායාකාරීයන්ගෙන් සැලසුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම ඔරිජිනල්ස් 10 වෙනි කොටස දෙන්නයි හදන්නේ කට්ටියට..හැබැයි ඉස්සරලම සමාව ඉල්ලන්න වෙනවා ගොඩාක්ම පරක්කු උන එක ගැන. වැඩ වැඩ වැඩ හෝ ගාලා. එහෙනම් කට්ටියටම අමතක වෙලාද දන්නෙත් නෑ නේ අන්තිම කොටසෙන් උන දේ. මොකද අන්තිම කොටස ගිය අවුරුද්දෙ බැලුවපාරනේ… ක්ලවුස් කොහොම හරි සටන ජයගන්නවා. ඊට පස්සේ ඒවා සමරන…

the originals

ඔන්න එහෙනම් මම ඔරිජිනල්ස් 10 වෙනි කොටස දෙන්නයි හදන්නේ කට්ටියට..හැබැයි ඉස්සරලම සමාව ඉල්ලන්න වෙනවා ගොඩාක්ම පරක්කු උන එක ගැන. වැඩ වැඩ වැඩ හෝ ගාලා. එහෙනම් කට්ටියටම අමතක වෙලාද දන්නෙත් නෑ නේ අන්තිම කොටසෙන් උන දේ. මොකද අන්තිම කොටස ගිය අවුරුද්දෙ බැලුවපාරනේ… ක්ලවුස් කොහොම හරි සටන ජයගන්නවා. ඊට පස්සේ ඒවා සමරන හැටි ගැනයි..

එහෙනම් මේ සතියේ කොටස ගැන කියන්නම්. මේ කොටසේදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. ඩවිනා ක්ලවුස් සහ මාසෙල් ගෙන් බේරිලා පැනලා යනවා. මේ ගැන මායාකාරියෝ ගන්නවා. ඩවිනා පැනලා ගිය එක මායාකාරියන්ට වාසියක්, මොකද ඔවුන්ට ඇයව එතකොට ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්නේ. තවත් මාසෙල්ට එතකොට දැනගන්න ක්‍රමයක් නැනේ මායාකාරියන් විජ්ජාවන් කරනවද නැද්ද කියලා. දැන් කතාව ආයෙත් අපි හිතපුවත් නැති පැත්තකට යන්නද කොහේදෝ හදන්නේ.

එහෙනම් ඔයාල මේ කොටස බලන්නකෝ හෙමිට මම අනිත් එකටත් සබ් දානකන්. හොඳද.. මම අලුතෙන් ආපු කොටසත් ඉක්මනටම දෙන්නම්. එහෙනම් හැමෝටම ජයවේවා…!!!!

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න da70a38941c7c0fdc20a90ca39fd9431565846d3 200 MB කොපිය මෙතනින් බාගන්න 821faa4570413ff48b433eb4e23e3767e22993af 340 MB කොපිය මෙතනින් බාගන්න 0054e2fc6f3c0ead25a42050e9e4b528005b7c3c 765 MB කොපිය මෙතනින් බාගන්න 79cae2154e441e6f3502c1158f906e3bd5b5468a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,051 downloadsDownload The.Original.S01E10.zip129 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,051 downloadsDownload Subtitles129 KB

28 comments

  1. chandima

    niyamai ayat patan gattana digatama ona thaz

  2. DJ chikeyya

    wow patta pata pata

  3. හර්ෂ ලහිරු

    නියමයි ප්‍රසන්නයෝ :D ජය

  4. shani

    thanks very very very much...............
    ada me gana ahanna hitiye.

  5. harsha

    ප්‍රසන්න සහෝ මම නම් මග බල බල තමයි උන්නේ. රොයිලිගේ 200 ගැන කොමෙන්ට් එකක් දාන ගමනුත් මම මතක් කලා ඔරිජිනල්ස් නැත්තේ මොකද කියලා. අපි මේකට වහ වැටිලා ඉන්නේ සහෝ එකයි තදියම. එහෙනං ගොඩක්ම ස්තූතියි

    1. sajith

      siravatama ban kudu gahuwa vage vela tiyenne.. sinhala sub denakam balagena hitiye..

    2. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අනේ වාසනාවන්, මම වගේම මේ කතාවට පිස්සු හැදිච්චි උන් ඉන්න එක ගැන...

    3. harsha

      රොයිලිගේ චාලි කෙල්ලගේ වගතුග දැනගන්නවා වගේම තම්යි රෙබෙකා, ඩවිනා , හේලිගේ වගතුගත් අපට. අප්පා අද ඩවිනගෙ ලස්සන. අර හොරට නිදන් ඉන්න තැන පුහ්!

  6. lk

    thnxzzz

  7. Fer

    ela ela sub 1ta thnx machan 11th oya gamanma denna, jaya!!!!

  8. mudiya / මුදියා

    වැඩ ගොඩ අස්සෙ මහන්සි වෙලා අපිට කොහොම හරි සබ් එක ගේනව කියල දන්නව.
    නියමයි ප්‍රසා.
    ජයවේවා.බොහෝ...................................................................................................ම ස්තූතියි...!

  9. sajith

    මයේ දෙයියා ආයෙත්නම් පරක්කු කරන්න එපා.. ගොඩාක් ස්තුතියි...

  10. me

    Thanks

  11. Pana

    niyamai ela wedak thawa deyak kiyanna thiyanawa vampire diaries walatath sub denawanam supirima thama .........

  12. ranga

    thanks

  13. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ. මේක දෙනකම් මම මේකාට දීපු වදයක්..තැන්ක්ස් සහෝ මේක දුන්නු එකට..වද දුන්නට සොරි හොදේ..
    අනික, ඔව්..ඩවීනා පට්ට කෙල්ලෙක් උනා නේ..ක්ලවුස්ව ගේමක් නැතිව පැරද්දුවා නේ..මටනම් ඩවීනා ත් ඕනේ ක්ලව්සුත් ඕනේ...
    කතාව නොහිතපු පැත්තකටම නේ ගියේ...හිතා ගන්න බැහැ මොනවා වෙයිද කියලා...ඒත් ක්ලවුස්ට ඩවීනා බැනපු විදියටනම් මටත් තරහ ගියා ඩවීනා එක්ක...
    ඊළඟ පාර මමත් ඉවසන්නේ නැහැ ඔන්න...
    එහෙනම් අනික් කොටහත් ඉක්මනට ගේන්න වද දෙන්න කලින් හොදේ ප්‍රියා..
    ජය වේවා..

  14. ඉනූෂ අඹගහවත්ත

    බොහොම ස්තූතියි සහෝ වැඩ අස්සේ මේක කරල දුන්නට...උපසිරැසිය එනකන් බලාගෙන හිටියේ

  15. DAMER

    එළස්.. :coOL:
    උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  16. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  17. “චූටී මල්ලි”

    සබ ගත්තා
    එලස්
    සබට තුති
    ඔබට ජය....

  18. Dulan

    Thanx bro

  19. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. sudeera

    එනකන් බලන් හිටියේ ඔන්න ගත්තා තුති සහො

  21. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි..සහෝ.....

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  23. Tharusika

    ela mchn.sub ekata thnks

  24. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  25. MAALnath

    Thanks .............good luck ..........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.