Watch Trailer

Sherlock [S02 : E01] | බෙල්ග්‍රේවියාවේ අපචාරය… [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් තුන්වෙනි කතා මාලාවේ අවසාන කොටසත් මේ ළඟදි ආවානේ. ඉතින් මම මගේ පළමු සිංහල උපසිරැසි නිර්මාණය විදිහට දෙන්න යන්නේ, දෙවෙනි කතා මාලාවේ පළමු කොටසයි. වැඩ ගොඩක් තිබ්බ නිසා ටිකක් පමා වුනා. ඒ වගේම සමහර යෙදුම් සිංහලට පරිවර්තනය කරන්නත් පොඩි කට්ටක් කන්න සිද්ද වුනා. ඒත් ඉතිං පුළුවන් උපරිමේට ආසන්නතම සිංහල ත…

Sherlock
ෂර්ලොක් තුන්වෙනි කතා මාලාවේ අවසාන කොටසත් මේ ළඟදි ආවානේ. ඉතින් මම මගේ පළමු සිංහල උපසිරැසි නිර්මාණය විදිහට දෙන්න යන්නේ, දෙවෙනි කතා මාලාවේ පළමු කොටසයි. වැඩ ගොඩක් තිබ්බ නිසා ටිකක් පමා වුනා. ඒ වගේම සමහර යෙදුම් සිංහලට පරිවර්තනය කරන්නත් පොඩි කට්ටක් කන්න සිද්ද වුනා. ඒත් ඉතිං පුළුවන් උපරිමේට ආසන්නතම සිංහල තේරුම එන විදිහට පරිවර්තනය කරා කියලා හිතනවා.

කතාව ගොඩක් අය බලලත් ඇති. බලපු නැති අයත් එක්ක පොඩ්ඩක් කියන්නම්කො. මේ කොටසේදී මුළු කතාවම දිවෙන්නේ කාන්තාවක් ගැනයි. ඇත්තෙන්ම ඒ ෂර්ලොක් ගෙ සිත්ගත් කාන්තාවක්. අයිරින් ඇඩ්ලර් තමයි ඇය. ඇයත්, ෂර්ලොක් වගේම මොළකාරියක් කියලයි හිතාගෙන ඉන්නේ. අපි බලමු ෂර්ලොක් ඇගේ ගැට වලට අහු වෙයිද කියලා.

ප්‍රධාන කතාව අතරම ෂර්ලොක්ට තවත් අතුරු පරීක්ෂණ කිහිපයකුත් හමු වෙනවා. ඒ ගැන කියන්න ගියොත් කතාවේ රසය නැති වෙන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්. කතාව බලන්නකෝ. බලලා ප්‍රතිචාරයකුත් දාන්න.

Sherlock (2010) on IMDb

 

 

300 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න 92effea3fd692f677f18ec52645bfd28e6f81055 550 MB (1.8 GB) කොපිය මෙතනින් බාගන්න 8021b6a478550226e92be1afcc19904cad12fdac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,618 downloadsDownload Sherlock.S02E01.zip137 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් නිර්මල (කිරා)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

12,618 downloadsDownload Subtitles137 KB

87 comments

  1. “චූටී මල්ලි”

    එල එල
    මේ සීරියස් එකනම් කලින් බැලුවා
    අනික් කොටස් 2ත් දෙමු
    සබට තුති
    ඔබට ජය.....

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      අනිවා!
      ස්තූතියි.

    2. Sasindu

      ikmanata dennako saho Sherlock [S02:e02] and [S02:e03]

    3. චමත් නිර්මල කිරින්ද (කිරා)

      අනිවා සහෝ... ඔන්න 2 දුන්නා.. 3ත් පුළුවන් ඉක්මනට දෙන්නම්..

  2. mudiya / මුදියා

    එල කිරා එල.
    පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්
    මේක බලන්න හිතාගෙන ඉන්නෙ
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ....................................................................................................ම ස්තූතියි...!

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි.
      ඔව් ඔව් දිගටම දෙන්නම්.
      ඕනේ ඒවා තිබුනොත් කියන්නකෝ.

    2. Akila

      uba 2 weni eka den nadda pan..dan patta parakkuine..

  3. නලින්

    ස්තුතියි කිරා සහෝ

    ජය වේවා!

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි!

  4. lk

    Thnx meyke 2weni akath denna

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      අනිවා!
      ස්තූතියි.

  5. naleen

    Bohoma pin

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි!

  6. ccnp

    Thanks

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      Anytime ;)

  7. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි!

  8. chandima

    thaz ela ela suba patum

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි!

  9. Kalindu wasuka

    Niyamai machn next ep damuneda

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි!
      දෙන්නම්.

  10. Chanaka

    Thanx mcn..... anith 2k ikmanta diyanko....!

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි!
      සමාවෙන්න සහෝ.
      දෙන්නම්. දෙන්නම්. :D :D

  11. isuru samarasinghe

    meyke 2kath demu palamu akata suba pathum

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      අනිවා!
      ස්තූතියි.

  12. tharanga

    පළවෙනි එකට උණුසුම් සුභ පැතුම්!

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි.

  13. asiri

    thnks

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි.

  14. සපු

    බොහොම ස්තුතියි සහෝ...

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි.

  15. dev

    bohoma stuti saho.... .

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල ;)

  16. සපු

    බොහොම ස්තුතියි සහෝ

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල ;)

  17. kasun champika

    sinhala sub denakan balanne nathuwa unne...thanks sahooo anith dekath ewanakan balan innawa....

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      අනිවා සහෝ.
      සමාවෙන්න පමා වුනාට.

  18. ashan

    Thanks bro..

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල ;)

  19. රොයිලි

    බොහොම ස්තූතියි චමත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      බොහොම ස්තූතියි රොයිලි සහෝ...

  20. shani

    thanks

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල ;)

  21. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල ;)
      ස්තූතියි සහෝ.

  22. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල ;)
      ස්තූතියි සහෝ.
      බොහොම ස්තූතියි.

  23. wele

    niyamai sahodaraya.......sub eka enakan maga balan hitiye godaaak sthuti.....budu saranay.

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල සහෝ
      බුදු සරණයි!

  24. kasun

    patta kiyanne patta ban meka thama hodama epscode eka ban

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල සහෝ
      අනිවා මේක පට්ටයි.

  25. Hashi

    Niyamai...supiri....
    ane ayye season 2 wala episode 2,3 wala sub tikath ewannako...

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල සහෝ :)
      අනිවා.

  26. me

    Thanks

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල ;)
      ස්තූතියි සහෝ.

  27. asitha

    thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

    1. චමත් නිර්මල කිරින්ද (කිරා)

      එල එල ;)
      Camlot බැලුවා, ඒත් මම හිතන්නේ මම ඒ ටික ඔක්කොම delete කරානෙ.. :(
      බලමුකො.

  28. Sahan Viduranga

    සබ් එක එළ;
    ඉතුරු කොටස් දෙකෙත් සබ් දාන්න.

  29. Thamuru

    මචං පට්ට ආහ්... මේ වගේ පිලුම් බලන්න තමයි අපි නම් ආස.. පට්ටයි.

  30. minol

    macho meke episode 2,3 ikmanata dapanko iwasilak nathuwa inne. wade nam supiri.gud luck

  31. dumi

    Season 2
    Episode 2,3 ekmanta dennakoooooo

  32. Yashoda Hemal

    thaanks machn

  33. nirosha

    මෙවගෙ ලස්සන කතවක් දිගටම දෙනවට ගොඩක් ස්තුතියි

  34. DAMER

    එළ එළ.. :coOL:
    උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  35. shehan

    matchan meke ep 3 nahane

  36. nishshanka ruwan

    ස්තුතියි :)

  37. rasta rafa

    thank u mchn

  38. rashan sheranga

    oya ge upa rasiya nam super awagema katawath pata lasani

  39. chathushka samarasinghe

    නියමයි
    :)
    :)
    උපසිරැසියට ස්තුතියි…… :)
    :)
    ජය වේවා!

  40. priyanwada

    tnx u

  41. wathsala

    අනේ කොපි 2න් එකක්වත් ගන්න බැ නෙ?

  42. chamika

    thanks bro

  43. Nuwan Prasad

    thnx machoo

  44. අසිත

    දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
    ඔන්න සබ ගත්තා.
    බොහොම පින්

  45. piyumal sanjeewa

    ස්තුතියි සහෝ...
    ජය වේවා..!

  46. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  47. thuglife

    Thanks mchn

  48. @maliya

    ඩවුන්ලෝ් වෙන්නෙ නෑනේ page not found කියල වැටෙනව

  49. Gayan_madushanka_

    Thanks bro

  50. pcdanuma

    ela ela

    1. Anonymous

      Ft
      Ft

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.