අප්පේ කට්ටිය බැන බැන නේද ඇත්තේ. මොකද සබ් ඒක මෙච්චර පරක්කු කියලා. ඔන්න එහෙනම් ෂර්ලොක් හෝම්ස් දෙවැනි කොටස අරං ආවා. මේ කතාව නම් හොඳටම නැගලා යනවා වගේ නේද. එහෙම නොවෙන්න විදිහකුත් නැනේ. කට්ටියගේ ඉල්ලුමත් ගොඩාක් වැඩියිනෙ. එහෙනම් ගිය සතියේ කොටසේ “ෂර්ලොක් හෝම්ස්” නැවත පැමිණීම ගැන කට්ටිය බලන්න ඇති. හැබැයි “ෂ…

අප්පේ කට්ටිය බැන බැන නේද ඇත්තේ. මොකද සබ් ඒක මෙච්චර පරක්කු කියලා. ඔන්න එහෙනම් ෂර්ලොක් හෝම්ස් දෙවැනි කොටස අරං ආවා. මේ කතාව නම් හොඳටම නැගලා යනවා වගේ නේද. එහෙම නොවෙන්න විදිහකුත් නැනේ. කට්ටියගේ ඉල්ලුමත් ගොඩාක් වැඩියිනෙ.
එහෙනම් ගිය සතියේ කොටසේ “ෂර්ලොක් හෝම්ස්” නැවත පැමිණීම ගැන කට්ටිය බලන්න ඇති. හැබැයි “ෂර්ලොක්” ගේ පැමිණීම ගැන “වොට්සන්ට” ටිකක් තරහා ගිහින් හිටියේ. මොකද මිනිහටත් නොකියමනේ ගිය පාර “ෂර්ලොක්” සෙල්ලම දැම්මේ. හැබැයි අන්තිමේට “ෂර්ලොක්” “වොට්සන්”ව කොහොම හරි ශේප් කරගන්නවා..
එහෙනම් මේ කොටසේ වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ට එච්චර ගුණදායක දෙයක් නෙවේ. මේ කොටසේ “වොට්සන්” කසාද බඳින්නයි හදන්නේ, හැබැයි ඒකෙන් අමාරුවේ වැටෙන්නේ “ෂර්ලොක් හෝම්ස්”. මොකද ඔහුට තමයි “වොට්සන්”ගේ දෙවැනි මනමාලයා වෙන්න සිද්ද වෙන්නේ. අපරාද විසඳපු ශ්ෂර්ලොක් ට මේකත් වැඩක් ද කියල තමා කට්ටිය හිතන්නේ. ඒ උනාට ෂර්ලොක් ට නම් එහෙම නෑ. ඔහු විසඳපු අපාරාධ ඔක්කොටම වඩා ලොකුම අභියෝගය තමා වොට්සන් ගේ දෙවැනි මනමාලයා වෙන එක. එකෙනුත් භයානකම දේ ඔහුට විවාහ උත්සවයේදී කතාවක් කරන්න සිද්ද වෙනවා. එහෙනම් කතාව ගැන හැදින්නුවා ඇති වගේ. කට්ටියම බලන්නකෝ ෂර්ලොක් කොහොමද කතාව කරන්නේ කියලා. ඔහු වැඩේ ගොඩ දාගනියිද නැත්තන් වැඩේ අනා ගනියිද කියලා..
එහෙනම් කට්ටියටම සුභ දවසක්.. ජයවේවා.. සබ් එක පරක්කු උනාට සොරි වෙන්න ඕනි..
230 MB කොපිය මෙතනින් බාගන්න dc08cfae17245244471eeec57f013793df810159 350 MB කොපිය මෙතනින් බාගන්න 373409283a9586aee9632c198cdeb6a819048aba 610 MB කොපිය මෙතනින් බාගන්න 3a8e5836556b9a0e876d1b9223e4386e0568d905 1.7 GB කොපිය මෙතනින් බාගන්න ea0a385ea0295c176f2233cac70a0b95674a01bf ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
15,523 downloadsDownload Sherlock.S03E02.zip270 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
96 comments
ganidu
“චූටී මල්ලි”
DiReCt LiNk FoR Sherlock [S03 : E02] 575Mb
putlocker.com/file/7EDE3FFC71F7144E
vee
maxxa machan
කෙල්ල
niyama wadak
naleen
bohoma pin
tharindo
bohoma pin machan subs denakm hitiye
ccnp
Thanks
tharanga
බොහොම පින් සහෝ
wow
wow,,, maru :D
asiri
maxxa tv kathwak meyka
eranga
gr8 bro
නලින්
නියමයි ප්‍රසා..!
ජය වේවා!
naleen
oya thiyenne 3 weni akath apu gamna demu kollo
sumudu
tx lot
හර්ෂ ලහිරු
නියමයි ප්‍රසන්නයො පරක්කූවුනාට කොහොම හරි දෙනවනෙ :D ජය
Sahan
parakku unath kamak na bro vade supiriyata thiynva nm echcharai.. thankz a lot wewa bro...
නිලංක නුවන්
සබ් එකට පිං මේකට සබ් දෙනකං , බල බලා හිටියේ....!!!
ශාන් විමුක්ති [විමා]
අයියෝ පොඩ්ඩක්වත් නැහැ බන්
මේක පරිවර්තනය කරන්න කන්න වෙන කට්ට තේරෙනවා
ආයේ මොනාද
උබේ සබ එනකම් බාලා පැත්තකින් තියලා තිබ්බා
මෙන්න එහෙනම් සබ ගන්නවා කොල්ලෝ
බොහොම ස්තුතියි
Almost human බෑවෙන්න දාලා තියෙන්නේ ඈ :Pප්‍රසන්න ප්‍රියදර්ශන
අයි අයියෝ
“චූටී මල්ලි”
පට්ටයි තව 1කොටහයි මේ සීසන් 1ට නෙහ්
ඒකත් දෙමු ආපු සැනින්
සබට තුති
ඔබට ජය...............jana
thanks machan
tharindu
very very thank you
Gayashan
Thanks Machan.
jack
නියමයි සහෝ...
shani
thanks
Thisara NEO
patta. thanks saho
kamal
supiri
tharindu
Denakan unneee sahoooooo...
thankss sub ekatahhhh.....Sanka
නියම වැඩක්!
Thank you.PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
Sanka
350mb torrent එක වැඩ කරන්නේ නැහැ යාළුවා.
Sujith
Thank you bro!! :)
dinidu madushanka
ela ela bro gigatama denna
LAKSHAN
Thanks
Eranga
ela kiri machan...
Era
Thanks machan...
jila
arrow season 1ta sub dennako kauru hari
kani
tnx prasanna..
balagena hiteye enakam...
digatama sub denna..
good luck..udara
thnx mchn digtma oni
kamal hasitha
ඊයේ ඉවසන්නම බැරි තැන English sub එක්ක බලන්න පටන් ගත්තා, විනාඩි 10ක කොටස තේරුම් අරගෙන බලන්න පැය භාගයක් විතර ගියා.
එතොකටයි තේරුනේ මේකට සිංහල උපසිරසි දාන එක කොච්චර අමාරුද කියලා.
Fun එකේ බලන්න ඕන නිසා ඔයා මේක දෙනකම්ම හිටියා.
මේ කරන වැඩේනම් නියමම නියමයි.
ස්තුති කරන්න වචන නෑ.ප්‍රසන්න ප්‍රියදර්ශන
එළ මචං..කමෙන්ට් එකක් වැටුනේ නැත්තං අපිටත් මේ වැඩේ කරන්න හිතෙන්නේ නෑ මෙහෙම...
dhanushka
denakan unne .thanks..
Ashan ravihansa
pqarakku unath sub eka labunanae e athi macho hodatama
Ayesh
niyamai.thanks
sanjeewa
(Error establishing a database connection)
sub download wenne nane machan.uda tiyana error eka enawane
:(usb
Error establishing a database connection :o අනේ ඉක්මනට fix කරන්නකෝ....
chamara
SINHALA subtitlle download karanna ba error ekak enawa
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
kazzr
database err ekak enawoooooooo
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
dev
bohoma stuti saho. .
Darshana
Can not download the subs says "Error establishing a database connection"
Thank you all biascope team for the great work. keep it upchathura
Thanks lot bro
dananjaya prabath
නියමයි.......එල..එල...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta,a saho denakm unne