Watch Trailer

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E06] with Sinhala Subtitles | මරණින් නැගිටීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 146 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ හය වන කතාංගය. එක්ස් මෑන් මෙම කතාංගය ආරම්භ උනේ මහාචාර්ය එක්ස් නොමැතිවයි. මෙම සීසන් එකේ පළමු වතාවට මහාචාර්ය එක්ස් දක්නට ලැබෙනවා. මෙම කොටස ඇත්තට මෙහි දෙවන සිසන් එක හෑ සම්බන්ද වෙනවා. ෆිනික්ස් ගේ උපත සම්බන්ද කොටසේ මහාචාර්ය වරයා සහ ශිය…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 146 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ හය වන කතාංගය. 

එක්ස් මෑන් මෙම කතාංගය ආරම්භ උනේ මහාචාර්ය එක්ස් නොමැතිවයි. මෙම සීසන් එකේ පළමු වතාවට මහාචාර්ය එක්ස් දක්නට ලැබෙනවා. මෙම කොටස ඇත්තට මෙහි දෙවන සිසන් එක හෑ සම්බන්ද වෙනවා. ෆිනික්ස් ගේ උපත සම්බන්ද කොටසේ මහාචාර්ය වරයා සහ ශියාර් අධිරාජිනිය අතරේ ආදරය ගැන ඉඟියක් පලවෙනවා. මේක කොටසට අනුව පෘතුවියේ වියාජ මරණයක් පෙන්වූ මහාචාර්ය වරයා ශියාර් ග්‍රහ ලෝකයේ ලියාන්ද්‍රා අධිරාජිනිය සමග ආදරයෙන් බැඳීම පෙන්නුම් කරනවා. ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම් ගැන වගේම ගැම්බිට් ගේ අවමගුල් උත්සවය ගැන ඔබට මෙහි දකින්නට හැකියි

ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. 

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

744 downloadsDownload X-Men-Season-6-EP06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

X-Men 97 – X-Men (TV Series 1992–2024) with Sinhala Subtitles

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

744 downloadsDownload Subtitles21 KB

1 comment

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P