කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්රමය මොනවගේ වෙයිද කියලා. පළමු සමය…

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්රමය මොනවගේ වෙයිද කියලා.
පළමු සමයේ යුක්රේන ජනපති ඝාතන ප්රයත්නයට සැකකරුවෙක් වෙන බොබ් ලී ස්වැගර් FBI නියෝජිත නාදින් මෙම්ෆිස් සමග එක්ව දෙස් විදෙස් සියලු සතුරන් පරාජය කරමින් සිය නිර්දෝෂීභාවය තහවුරු කරගැනීමට සමත් වුනානේ. ඉතින් ඊටපස්සේ ස්වැගර් තම පවුලත් සමග ඉතාම සාමකාමී දිවි පෙවෙතක් තමයි ගත කරගෙන යන්නේ. හැබැයි ඒක වැඩි කල් එහෙමම තියෙන්නේ නෑ.
ස්වැගර් තම මිත්රයකුගේ පදක්කම් ප්රදානෝත්සවයකට ජර්මනිය බලා ගොස් සිටියදී එයට ප්රහාරයක් එල්ල වෙනවා. පොලිසිය ඇතුලු සැම පවසන්නේ එය ත්රස්ත ප්රහාරයක් බවයි. නමුත් ස්වැගර්ගේ සැකසංකා යොමු වෙන්නේ තම මිතුරාව ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කළ බවටයි. මිනිහා ඒ ගැන හොයන්න ගන්නවා.
මතක ඇතිනේ කැප්ටන් ජොන්සන් හාදයා.. ආන්න මිනිහව මරන්නත් කවුදෝ කට්ටියක් පස්සෙන් පන්නනවා. ඇත්තම කිව්වොත් මෙවර ඉලක්කය වෙන මැරීන් භටයන් සෑමදෙනම පාහේ කැප්ටන් ජොන්සන් සහ ස්වැගර් සමග එකට සේවය කළ පුද්ගලයන්.
එහෙමනම් මෙවර ස්වැගර් පසුපස එන අනතුර කුමක්ද? ඇයි ඔහු හා ඔහුගේ මිත්රයන් ඝාතනය වන්නේ? කවුද මේ දේවල් කරවන්නේ කියා දැනගැන්මට දිගටම ශුටර් සමගින් රැදෙන්න කියා ආරාධනා කරනවා.
ලබන සතියේ පටන් වෙනත් උපසිරසිකරුවෙක් ඔබ වෙත ශුටර් රැගෙන ඒම සිදුකරාවි. මට වගේම ඔහුටත් සහයෝගය දක්වන්න කියා ඉල්ලා සිටිනවා.. එසේනම් මා සමුගන්නවා. ඔබට ජය…
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
16,619 downloadsDownload Shooter-2016-02x01-The-Hunting-Party.SVA_.English.HI_.C.orig_.Addic7ed.c.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
62 comments
Thanuja
Samitha
Thnkzz brooo
janith parasanga perera
Email akak danna haduva vitharai bro mathak karala s2 aka.thnkx bn dammata
chameera
bohoma sthuthi saho.. :)
Tharanga
Thanks bro
kosala
කාලයක් බලාගෙන හිටියෙ බන් මේක එනකම්. පට්ට ආ..
දිගටම සබ දීපන් බ්රෝ...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx mchoo
Bhanuka
Thanx for sub mc...,
buddhika
tnq :D
Dilan Wimalasiri
thanks bro
Kemal Harshan
Thanks bro sub 1kt......
Anith ewath ikmnt danna....ලහිරු ප්රසාද්
බොහොම ස්තූතියි මචන් උපසිරැසියට.
පරක්කු නිසයි මැසේජ් එකක් දැම්මෙ.
ජය වේවා!Pradeep Anuruddha Dissanayake
හම්මේ තැන්ක්ස් ඈ.....සබ් එනකම් බලන් හිටියේ.
Eranga Sandaruwan
හම්මේ.. එනකල් බලන් උන්නේ
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා...SULAKSHANA MIHIRANGA
Thank
Silent$
Thnxxxxxxxxxxxxxxxx
Devaka Sadaruwan
Thanks අය්යා... ගොඩාක්
era
sub eka daanakam thmaa hitiye, elama brooo
Rajitha
Thanks bro......jayawewa.....!
damith
thanx bro....jaya wewa
praneeth madu
උපසිරැසියට ස්තූතියි සහෝ
harsha
බොහෝම ස්තූතියි මධුක. අපි වෙනුවන් කරන කැපවීම ඉතාම ඉහලයි එයට නැවතත් ස්තූතියි. ඔන්න එහෙනම් සබ අරත්තා. ජයවේවා
Ravindu Rukshan
Thx
hasith
tnx kollo
Shanaka Chathuranga
උපසිරැසියට ස්තූතියි සහෝ
R.D
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...........
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…. දිගටම දෙන්න
dulitha hashan
tnxxxxxxxx sub ekata
Kolitha
Thanx bro.....
buddi
Thanks Machan............
Gathsara Umesh Kumara
ිි ිුුල් අේ..
Thili
Thanks machan..shooter season 2 eka sub danakana balagana hitiye dawas ganak..
Isuru Sky
Thanks Saho...S02 Enakan Blan Htya... Thanks A Lot...
Udara Damith B/K
උපසිරැසියට බොහොම ස්තූතියි.....
Hemal
Thanks bn . ube sub eka point ekata lassanata karan yanawa ..
season 1 eka mama dawas deken balanna hethuwak ujneth eka :Dkeep it up man . thanks for everything
waiting for next epi.
D.Chamara
hamee denakam balagena hitiya bohoma sthuthi sahooo
Suneth Ashen Weerasinghe
thank you bro
Bobby
Thank you very much for the Sab, Good luck friend ,
Yumal Kasun
thankZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!
Dushan Tharuka
Thank You for sub
AWNCK
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saranga
Tnx
Udara
Thank you
asela
machan 2 ktath ikmanata diipankooo
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
සචියා
SUPER BRO. THNX A LOT
Ravin
Thanks for the sub
Hasitha Chathuranga
උපසිරැසියට බොහොම ස්තූතියි…...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanx bro sabata....