Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 06] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හන් යු රාගේ පර්ස් එක තියෙන්නේ සෝන්ග් යි ළඟ කියලා දැනගන්න ලි ජේ ක්යෝන්,සෝන්ග් යිව මුණගැහෙන්න යනවා. එතකොටම පරික්ෂකවරයා ඇවිල්ලා දෝ මින් ජුන්ව ප්‍රශ්න කරන්න එක්කරගෙන යනවා.ආරාධනා පත්‍රයක් නැතුව නැවට ගොඩවුන නිසා නීතිපති කාර්යාලයෙන් සැක කරන්නේ දෝ මින් ජුන්ව. හැබැයි ලි ජේ ක්යෝන් එන්නේ සෝන්ග් යිට අනතුරක් කර…

හන් යු රාගේ පර්ස් එක තියෙන්නේ සෝන්ග් යි ළඟ කියලා දැනගන්න ලි ජේ ක්යෝන්,සෝන්ග් යිව මුණගැහෙන්න යනවා. එතකොටම පරික්ෂකවරයා ඇවිල්ලා දෝ මින් ජුන්ව ප්‍රශ්න කරන්න එක්කරගෙන යනවා.ආරාධනා පත්‍රයක් නැතුව නැවට ගොඩවුන නිසා නීතිපති කාර්යාලයෙන් සැක කරන්නේ දෝ මින් ජුන්ව.

හැබැයි ලි ජේ ක්යෝන් එන්නේ සෝන්ග් යිට අනතුරක් කරන්න කියලා හිතපු දෝ මින් ජුන් පරීක්ෂකගේ කාර් එකෙන් බැහැලා දුවගෙන එනවා. දෝ මින් ජුන් හිතන්නේ සෝ හ්වා නැති වුනා වගේම එයාට සෝන්ග් යිත් නැතිවෙයි කියලා. ඒ එන අතරමගදී එයාට පොඩි ප්‍රශ්න වගයකටත් මුහුණ දෙන්න වෙනවා.කොහොමින් හරි සෝන්ග් යිව හොයාගෙන ආවත්,සෝන්ග් යි ඉන්නේ හ්යේ ක්යෝන් එක්ක.හ්යේ ක්යෝන් වගේම දෝ මින් ජුන් දෙන්නට දෙන්නා කැමති නෑනේ. ඉතින් මේ දෙන්නා එතනත් රණ්ඩු වෙනවා. අන්තිමේදී වෙන්නේ සෝන්ග් යි දෙන්නවම අල්ලලා එලියට දාන එක.

සෝන්ග් යිට හැමදේම නැතිවෙනකොට,සේ මීට ගොඩක් දේවල් ලැබෙන්න පටන් ගන්නවා.සෝන්ග් යිගේ අඩුව පුරවන්න අවස්තාව ලැබෙන්නේ සේ මීට.මේ වැඩේ නිසා සෝන්ග් යිට ඇත්තටම සේ මි කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා දැනගන්න ලැබෙනවා. අවුරුදු 15ක් තිස්සේ තමන්ගේ ළඟ යාළුවෙක් වගේ හිටියට,ඇත්තටම සේ මි කරලා තියෙන්නේ සෝන්ග් යිට වෛර කරන එක. අනිත් පැත්තෙන් ජේ ක්යෝන් සෝන්ග් යිවත් මරන්න සැලසුම් කරනවා.මොකද එයාගෙයි හන් යුරාගෙයි සම්බන්දෙ ගැන දන්නවා කියලා සෝන්ග් යි කියන නිසා.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,633 downloadsDownload You-Who-Came-From-the-Stars-E06.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,633 downloadsDownload Subtitles29 KB

6 comments

  1. Hasantha

    thzz for sub
    me tvseries down eka download karanna link ekak dannako machan

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Soori

    බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට......!!
    ජය වේවා...!!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.