හොඳයි එහෙනම් ඔන්න මේ සූදානම කාසල් රොක් එක්ක දෙවැනි වතාවටත් ඔබ හමුවෙන්න… කතාව බලන්න පටන් ගත්ත උදවිය මිට වඩා සජීවී කතිකාවතක් ගොඩනගාවී කියල හිතනවා කතාවේ ඉස්සරහට යනකොට, මොකද මේ කතාවේ කුතුහලය බෙදා ගන්නවා වගේම අපේ හිත්වල ඇති වෙන විවිද මත බෙදාගන්න ගත්තම ඒ අදහස් එක්ක ඉස්සරහට කතාවේ ගොඩනැගෙන බලාපොරොත්තු මේ ව…

හොඳයි එහෙනම් ඔන්න මේ සූදානම කාසල් රොක් එක්ක දෙවැනි වතාවටත් ඔබ හමුවෙන්න… කතාව බලන්න පටන් ගත්ත උදවිය මිට වඩා සජීවී කතිකාවතක් ගොඩනගාවී කියල හිතනවා කතාවේ ඉස්සරහට යනකොට, මොකද මේ කතාවේ කුතුහලය බෙදා ගන්නවා වගේම අපේ හිත්වල ඇති වෙන විවිද මත බෙදාගන්න ගත්තම ඒ අදහස් එක්ක ඉස්සරහට කතාවේ ගොඩනැගෙන බලාපොරොත්තු මේ වගේ කතාවක් විශේෂයෙන්ම රසවත් කරයි කියන එකයි මගේ හැඟීම. කොහොම නමුත් වැඩි කතා නැතිව කලින් කොටස මතක් කරගෙන ඉම්මු.
පෙර කොටස –
පුරා දශක තුනක් ශෝශෑන්ක් බන්ධනාගාරය පාලනය කරපු ලේසි මහත්තයාගේ අවසාන දවසත් එක්ක තමයි අපි කතාව පටන් ගත්තේ, දකින්න ඇති නෙව අලුත්ම ආරකට එතුමා තමුන්ගේ ජීවිතය නැති කරගත්ත ආකාරය. බොහොම දෙනෙකුට මේක ප්‍රශ්නයක් වුනත්… නගරයේ ජිවිත බන්ධනාගාරයේ ජිවිත අලුත් පාලිකාවත් එක්ක ඉස්සරහට යන්න පටන් ගන්නවා. දශක තුනක් තිස්සේ වසා දාල තියන බන්ධනාගාරයේ කොටසක් ගැන දැනගන්න අලුත් පාලිකාව තමුන්ගේ ආරක්ෂකයන් දෙන්නෙක් යවනවා ඒ කොටසේ ඇති ඇඳන් ගණන දැනගන්න… හැබැයි ඔවුන් හොයාගන්නේ නොසිතු දෙයක්….
ඉතින් එහෙම තමයි අපේ කතාවේ අහිරහස් සිරකරුවා අපිට මුණගැහෙන්නේ… නමක් ගමක් නැති, කිසිම ලිපි ගොනුවක සටහනක් නැති මේ තරුණයා හැමෝටම ප්‍රහේලිකාවක් වෙන අතරේ ඔහුගේ මුවින් ගිලිහෙන එකම දෙය වෙන්නේ නමක්…. ඒ “හෙන්රි මැතිව් ඩිවර්”…
හෙන්රිගේ කතාව අපි දකින්නේ අතීත කතාවක් හැටියට කුඩා කාලයේ නගරයේ නරක නමක් ගොඩනගා ගත්ත මේ තරුණයාගේ දවස් 11 ක ජීවිතය අපිට තවමත් අභිරහසක් හැබැයි ඔහුගේ දැන් ජීවිතය නම් බොහොම දුක්බර රැකියාවක් එක්ක බැදිලා තිබ්බ හැටි දකින්න ඇති නෙව. ඔහුගේ අවසාන සේවා දායකයා මරුවා තුරුලට ගිය අතරේ ඔහුට ලැබෙන ඇමතුමත් එක්ක ඔහු ආපහු එනවා කාසල් රොක් වෙත ඒ අභිරහස් සිරකරුවා වෙනුවෙන්… හැමෝම හොඳ මිනිහෙක් හැටියට සඳහන් කරනා ලේසී බන්ධනාගාර පාලකතුමා වගේම අලුත් උදවියත් මේ අහිරහස් තරුණයා ගැන සඳහනක් නැති හැටියට ඉන්න හදන හැටි දකින්න ඇති නෙව…
ඉතින් ඔය වගේ පසුබිමක් එක්ක තමයි අද කොටසට අපි එක්කාසු වෙන්නේ…
අද කොටසින් –
අද ඔබට දැකගත හැකි වේවි ලේසි බන්ධනාගාර පාලක තුමාගේ පැතිකඩ, දකිනවාට වඩා අහනවා කිව්වොත් නිවැරදි ඔහු තමුන් කරපු දේ සාධාරණීකරණය කරනවා කෙනෙක්ට ලිපියක් මාර්ගයෙන්… ඒ වගේම හෙන්රි මේ අහිරහස් තරුණයා ගැන තවත් හොයන්නට උත්සුක වෙනවා… මේ එක්කම බන්ධනාගාර පාලන තන්ත්‍රය මේ තරුණයාගේ කරදරය ඉවරයක් කරන්නට ක්‍රමයක් එහෙමත් අද ගොඩනගනවා හැබැයි ඉතින් ඒක හිතුවා වගේ වෙන්නේ නැහැ…. මේ සියල්ල එක්ක හෙන්රි ගැන ඔත්තු බලන කෙනෙක් ගැනත් අපි පොඩ්ඩක් දැනගන්නවා… ඒ වගේම ඇලන්, හෙන්රිගේ මව වගේම ඇලන් දන්නා යමක් එහෙමත් අද ඔබට දැනගන්නට ලැබෙයි….
නමුත් ඉතින් කතාව ආරම්භ වෙන්නේ කලින් කොටස නතර වුන තැනින්…. ඒ උද්යෝගය එහෙම්ම කැටි කරගෙන…ඉතින් එහෙනම් මම සමුගන්නවා ඔබෙන්, අචින්ත සහෝ ඊලග කොටසත් එක්ක ඔබ හමුවේවි…. එහෙනම් ඔබට ජය වේවා !!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
32 comments
sachintha
Kanchana
Thanx sahooo
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!උදයංග සම්පත් හතරසිංහ
නියමයි ආහ්.. ජය වේවා.. !
4devinda
සිංහල උපසිරැසියට ස්තූතියි... .
harshani11112
ස්තුති සමීර සහො ....
chiro
supiri wadak saho thnx sub ekata
Bandaramudiyansi
Thanks malli. 1 kotasa gata. Okkama ekatukaram balanawa mawaga story nm asi balanna
Bandaramudiyansi
Meka කොටස් 4rada thiyana ?
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...Sub ekata thanks sameera.....
Subhash13
පට්ට මචන්..මෙච්චර සුපිරිම කතාවක් මොකද මන්ද වැඩිය අය බලන්නෙ නැත්තෙ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
NavodNexZa
Kavindu24
Thnx Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
S.K. Ruchiranga
thzz sahoo sub ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nirosh C
ස්තුතියි සමීර සහෝ.ජයවේවා!
naveendya
Meka patta..sub ekata thkz..
Lakshan
Thanks bro.
Prabodha Madhusankha Hettiarachchi
Thank broo sub ekata..
Viraj
sub ekata thanks aiye. jaya wewa!!
Dula95
thanks bro
umesh@55
thanks sub ekata, patta kathawak wage .....
suranuwan
thanks bro...
Rasitha Illangasinghe
Thanks sub ekata..
Dushan Tharuka
Thanks....Jaya wewa !!!
kasun@rko
Elama
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!MAALnath
Thanks ..........good luck ..............
Maleesha
මෙකේ S2 සබ් හදන්නකො මේක සුපිරි නේ
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය