ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ ඉතිං මට කලින් කොටස ගැනනම් මොකුත් කියන්න බෑ. මම මේ කතා මාලාව බලන කෙනෙක් නෙවෙයි. ඉසුරු සම්පත් සහෝදරයාගෙ ඉල්ලීමක් නිසා තමයි මම මේ සඳහා උපසිරැසි කරන්න බාර ගත්තෙ. මං කියන්නම් අද වෙන්නෙ මොකද්ද කියල. පේන විදියට මේ වෙනකොට ක්ෂැන්ඩර්ගෙ තාත්ත මරා දාල ඉන්නෙ. ඒ වගේම ඔහුගේ සිරුර හංගල. ඔන…

ආයුබෝවන්..!
සමාවෙන්න ඕනෙ ඉතිං මට කලින් කොටස ගැනනම් මොකුත් කියන්න බෑ. මම මේ කතා මාලාව බලන කෙනෙක් නෙවෙයි. ඉසුරු සම්පත් සහෝදරයාගෙ ඉල්ලීමක් නිසා තමයි මම මේ සඳහා උපසිරැසි කරන්න බාර ගත්තෙ. මං කියන්නම් අද වෙන්නෙ මොකද්ද කියල.
පේන විදියට මේ වෙනකොට ක්ෂැන්ඩර්ගෙ තාත්ත මරා දාල ඉන්නෙ. ඒ වගේම ඔහුගේ සිරුර හංගල. ඔන්න අද මේ සිරුර මතු වෙනව. මේ මතුවීම නිසා දරුණු ප්‍රශ්නයක් බෙන් සහ අනෙකුත් පිරිස ඉදිරියේ මතු වෙලා තියෙන්නෙ. මේ හේතුව මත පදනම් වෙලා බෙන්, ක්ෂැන්ඩර්, කැල්වින් සහ ක්‍රිස් අත්තඩංගුවට ගන්නව ප්‍රශ්න කරන්න. මේකට මැඩී හෝ ශෙරිෆ් ඩේල්ට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. සාගරයේ සිදුවන අපරාධ සඳහා සියළු පරීක්ෂණ කරන්නෙ ෆෙඩරලය මඟින්. ඉතිං බාහිර අතපෙවීම් වලට මේ සිදුවීමෙදි බලපෑමක් කරන්න බෑ. ඒ වගේම වෛද්‍ය වාර්තා වලින් කියවෙන කාරණා පවා මේකෙදි විශාල බලපෑමක් කරනව. මේ අතරෙ රින් තමන්ගෙ යාළුවන් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනව. ඒ වගේම මේ හැම කෙනෙක්ම මැදි වෙලා විශාල උගුලක් ක්‍රියාත්මක වෙන බව අද දැකගන්න පුළුවන්. එහෙනම් ඊලඟ කොටසින් ආයෙත් හමුවෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,351 downloadsDownload Siren-S02-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
10 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Priyanwada
Thank for this
Anonymous
Thank You
Anonymous
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Anonymous
සබ් එකට ගොඩක් ස්තුතියි ...
chinthaka.max4
thankx machan
Oshada rathvita
නියමයි මචං...තෑන්ක්ස්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි