ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 10 වැනි කොටස. එහෙමත් නැත්නම් අවසන් කොටස. ඉතිං 09 වැනි කොටසෙදි ඊතන්ගේ එහෙමත් නැත්නම් සාක්ෂිකරුගේ අතීතය ගැන දැනගැනීමට ලැබෙනවා. ඔහු අහබු ලෙස වසරෙන් වසරට ගමන්කරමින් විනෝදවත් ජීවිතයක් ගතකරනවා. නමුත් හදිසියේම 1891 වසරේදී ඔහුගේ කාල තරණ ඇදුම අක්‍රීය…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 10 වැනි කොටස. එහෙමත් නැත්නම් අවසන් කොටස. ඉතිං 09 වැනි කොටසෙදි ඊතන්ගේ එහෙමත් නැත්නම් සාක්ෂිකරුගේ අතීතය ගැන දැනගැනීමට ලැබෙනවා. ඔහු අහබු ලෙස වසරෙන් වසරට ගමන්කරමින් විනෝදවත් ජීවිතයක් ගතකරනවා. නමුත් හදිසියේම 1891 වසරේදී ඔහුගේ කාල තරණ ඇදුම අක්‍රීය වීම නිසා එය සාදා ගන්නා තෙක් ඔහුට එම වසරේ නැවතීමට සිදුවෙනවා. ඒ වගේම ඔහු එහි දී හමුවන යුවතියක් සමග ආදරය කරනවා. ඒ වගේම ඇය හොරෙක් සහ වෛද්‍යවරියක්. නමුත් ඇය සිදුකරන සොරකමක් නිසා, ඇය සොරකම් කළ පුද්ගලයාගෙන් මැරුම් කෑමට ඇයට සිදුවෙනවා. ඊතන් ඔහුගේ ඇදුම නැවත සාදාගෙන කාලයේ ආපසු ගොස් ඇයව බේරාගන්නවා. නමුත් ඇය ඔහුට එලෙස නොකරන ලෙස පවසනවා. ඉතිං ඊතන් ඔහුගේ කාල තරණය කිරීමේ ඇදුම විනාශ කිරීමට සූදානම් වුවත් ඇයට ඇති දරුණු රෝගයක් නිසා ඇය නැවත මිය යනවා. එසේම ඊතන් කොපමණ වාර ගණනක් උත්සහ කළත් ඇයව බේරාගැනීමට නොහැකි වෙනවා. ඔහු එසේ 607 වාරයක්ම ඇයව බේරාගැනීමට උත්සහ කරනවා. ඒ වගේම ඔහු කැසී හමුවටද ගොස් ඇයගේ අසනීපයට ප්‍රතිකර්මයක් ගැන විමසනවා. නමුත් එහිදී කැසී පවසන යම් දෙයක් නිසා ඔහු නැවත ටයිටන් වෙත යාමට තීරණය කරනවා.
ඉතිං මේ කොටස පටන් ගන්නේ එතැන් සිට. ඉතිං මේ කොටසේදී ජෝන්ස් ඇතුළු පිරිස සාක්ෂිකරුව මරාදැමීමට ඉතා ආසන්න වෙනවා. ඒ වගේම මියයන මිනිසා කව්දැයි හරියටම දැන ගැනීමට ලැබෙනවා සහ ජෙනීෆර් හට ඔහු සමග ඇති සම්බන්ධය ගැනත් දැකගත හැකිවෙනවා. ඒ වගේම සැබෑම සාක්ෂිකරු කව්දැයි මේ කොටසේදී දැන ගැනීමට ලැබෙනවා. ඒ වගේම ඔලිවියාගේ නාටකයේ අවසන් ජවනිකාව මේ කොටසේ දී දිග හැරෙනවා. ඉතිං වෙනද වගේම මේ කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා.
ඒ වගේම ඉතිං 03 වැනි කතාමාලාවේ පළමුකොටසෙදි පැවසුවා වගේ මෙහි 04 වැනි කතාමාලාවක් 2018 දී විකාශය වනවා. ඒ වගේම එය විකාශය වන හරිම කාලවකවානුවක් තවමත් ප්‍රකාශයට පත්කර නැහැ. ඒ වගේම එයත් කොටස් 10 කින් සමන්විත බවයි දැනට ප්‍රකාශයට පත්කර තිබෙන්නේ. ඒ වගේම කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා SYFY නාලිකාව ප්‍රකාශ කර තිබෙනවා 12 Monkeys 04 වැනි කතාමාල යනු මෙහි අවසානය බව. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබ සියළුදෙනාටම
සුබ දවසක්……..!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
12.Monkeys.S03E10.720p.HDTV.en
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
2,709 downloadsDownload 12-Monkeys-S03E10.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-04-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
49 comments
CMJ
C. R. ජයලත්
Niayamai Saho Jaya Wewa!!!!!
Udara Damith B/K
ස්තුතියි
ඉවර වෙනකල් දුන්නට
ඊලග සීසන් එකෙන් හම්බවෙමුSanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
කතා මාලාව අවසන් වෙනකම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං සහෝ...
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Asela
බොහොම ස්තූතියි..
Gathsara Umesh Kumara
Kathwa adu prekshaka matamk thibilath mehm mechr dur argn apu eknm..kiynn wachne..4weni kathmaalawath karamooo...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවීන් ලහිරු
සබ් එකට ස්තූතියි සහෝ
ඊලග සීසන් එකත් ආපු ගමන් සබ් ඕනා...රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
සහෝගේ පලමු වැනි උපසිරැසයත්, 50 වෙනි උපසිරැසි ගැහුවේ මේකෙන්මද කොහෙද මට මතක හැටියට....
මේ කතාමාලාව මෙතෙක් දුරට රැගෙන ආවාට ගෝඩාක් ස්තූතියි සහෝ....
හැකි නම් සීසන් 3 ත් ආපු ගමන් සබ් දෙන්න....Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Himaru
Thanks Bro
උදාර දිල්ශාන්
තෑන්ක්ස් බ්‍රෝ සබට
එහෙනම් තවත් අලුත් කතාමාලාවකින් හමු වෙමුමලිත් සංදීප
සිංහල උපසිරැසි නිර්මානයට හදවතින්ම සුබ පතනවා සහෝ....
සෑම කොටසකටම නොකඩවා comment කරන්න බැරි උනාට මේක මම නොකඩවා බලපු හොද සීරීස් එකක්
තව එක සීසන් එකක්ලුනේ එන්නේ ඒකටත් හැකි නම් උපසිරැසි ලබා දෙන්න සහෝකනිශ්ක ලක්මාල්
සබ් එකට තෑන්ක්ස් රසිත සහෝ
තවත් පට්ටම සීරීස් එකක් අරගෙන ආයෙම එන්නashan lankanath
Thanks ...........good luck .................
Lakshitha
මචං මේකෙ S4 එකට සබ් දෙන්නකෝ ඉක්මනට......
LA
සීසන් 04 ඇවිත් ගොඩක් කල් සබ් දෙන්නැද්ද මචෝ???????????????????????????
Sanath Indika
4 අවා සබ් දෙන්නේ නැත්දෝ්්්්
Shan lakmal
Season 4 එකට සබ් නැද්ද ??????
chinthaka199679
season 4 subtitle please??
damidu1998
Season 4 subtitle plese
tharangadbn
Ela ela goog luck bro
Season 4 ekatt sub denno ikmanataKavindu Malshika
season 4 එකට සබ් නැ ෙන්
russel
season 4 naddo???
bis@456
seson 4 ekata sub dennako
Lahiru Ravinath
සීසන් 4ට සබ් ඕනේ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Hashan M. Priyadarshana
12 Monkeys season 04ටත් සබ් දෙන්න බ්‍රෝ :) :)
chathuranga0987
season 4ta sub ndda machan
Kavindakulasena
Season 04 ekatath sub dennako
Artha
aiye season 4 ekath awilla godak kal ne sub denne puluwanda????????/plzzzzzzzzz
Dinitha Geenada
12 monkeys කතා මාලාවේ සීසන් 4 ඇවිත් තියනවා..ඒකෙත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..ගොඩක් රසිකයෝ ඉන්නවා 12 monkeys කතා මාලාවට
sanka
s4 sub nddoo
samp
season 4 sub diyan ban patangaththa eka maganawaththala danna epa
Anonymous
season 4 sub dannako
Dulaj
ow waiting for it
Lakaa
Season 04 ඕනේ
Maneesha
Please Give us 12 Monkeys Season 04 Sinhala Subtitles. You did a Great job with past 3 seasons. Thanks. 2020.12.03
TNW
සබ් එකට thanks
Season 4 එකටත් ඉක්මනට සබ් දෙන්නකෝArtha De Silva
monada bn dn awurudu 2k wage thama season 4 sub na mona hri karapnko mn awurudu 2k withrara nobala hitiya 12 monkeyss!!!!!
sanju
adee s4 sub dennko ikmanata
Anonymous
adoo den godak kalne bn s4 sub diyallako
KAVINDU LASAN
ade season 4 ekata sub denne nadda.
N
කෝ 4 සබ් එක,මෙහෙම අසරණ කරන්න එපා,ඉක්මනට දාන්න
Thurunu
Season 4 ta sub dennakoooooo
chinthaka.max4
thanks machan
Uniya
Thanks bro
Session 4 subtitles oneeKavidu
S04 Denne nadda
Advertisement



Thanks