මතකයිනෙ හදිසි පහරදීම නිසා අමාත්‍ය හොන්ග් ඉන්බැන්ග්, සෙනෙවි සොන්ග්යේගෙ දේශසීමා ස්ථායීකරණ සැලසුම අනුමත කරන්ඩ උපකාර කරනවා. ඔහු සිතන්නේ ඒ අසිපත්කරුවා ප්‍රධාන අමාත්‍ය ලී ඉන්ග්යොම්ගෙ කෙනෙක් කියලා. මේ අතරෙයි යොන්හී සැම්බොන්ග්ට පවසන්නේ අසිපත්කරුවා සැම්බොන්ග් හඳුනන කෙනෙක් වෙන්ඩ ඕනෙ කියලා. නමුත් සැම්බොන්ග් ක…

මතකයිනෙ හදිසි පහරදීම නිසා අමාත්‍ය හොන්ග් ඉන්බැන්ග්, සෙනෙවි සොන්ග්යේගෙ දේශසීමා ස්ථායීකරණ සැලසුම අනුමත කරන්ඩ උපකාර කරනවා. ඔහු සිතන්නේ ඒ අසිපත්කරුවා ප්‍රධාන අමාත්‍ය ලී ඉන්ග්යොම්ගෙ කෙනෙක් කියලා. මේ අතරෙයි යොන්හී සැම්බොන්ග්ට පවසන්නේ අසිපත්කරුවා සැම්බොන්ග් හඳුනන කෙනෙක් වෙන්ඩ ඕනෙ කියලා. නමුත් සැම්බොන්ග් කියන්නේ තමන් තමන්ගෙ සැළසුම කියලා තියෙන්නෙ යොන්හීටත්, හොන්ග් ඉන්බැන්ග්ටත් පමණක් බව. හැම කෙනෙක්ම සැම්බොන්ග්ගෙ සැලසුමේ ඉත්තො විදිහට කටයුතු කරන වෙලාවෙ තමන්ට ඕනෙ විදිහට ක්‍රියා කරන ගරු සරුවක් නැති එකම ඉත්තා, යී බැන්ග්වොන් බූන්යි සහ මූහ්‍යල් එක්ක ගේග්යොන් ඇවිල්ලා එයාගෙ ලොකු සහෝදරයා බැන්ග් වූගෙ පෞද්ගලික හමුදාවෙ සාමාජිකයො විදිහට රැඳිලා ඉන්නවා. බැන්ග් වූ මෙයාලව බාරගන්නෙ හම්ජු වල වෙලා තියෙන දේ දන්නෙ නැති නිසා. නමුත් මේ වෙනකොට සෙනෙවි සොන්ග්යේ ඒ සැළසුම ඉවත් කරගන්ඩ කියලා අණ කරලා තියෙන්නෙ. ඒ ගැන දන්වන්ඩ යන්ග්ක්යු සහ බැන්ග්වා ගේග්යොන් වලට පිටත් කරලයි තියෙන්නෙ.
බූන්යි නම් ඉන්නෙ බයෙන් මොකද එයා දන්නවනේ නිල මුද්‍රාව හොරෙන් තියපු එකක් කියලා. නමුත් බැන්ග්වොන් නම් කියන්නේ ඒක කෙසේවෙතත්, මේ සතුට සමරන්ඩ ඕනෙ වෙලාවක් කියලා. ඒ නිසාම එයා බූන්යිට පාවහනුත් අරන් දෙනවා. නමුත් සැම්බොන්ග් ඉන්න ගල් ගුහාව ගැන නම් කියන්නෙ නැහැ.
ඊට පස්සේ තමයි බැන්ග්වොන් රහස් ගල් ගුහාවට යන්නෙ සැම්බොන්ග්ව හමු වෙන්ඩ හිතාගෙන. ඒත් ඊට ටික වෙලාවකට කලින් තව කෙනෙක් ඇවිත් එතන සැඟවිලා ඉන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E10.151103.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,279 downloadsDownload Six-Flying-Dragons-E10.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
14 comments
dammika
amali sadumini
Sub ekta thank you...
New kdrama ekk thiynwa "deserving of the name" kiyla. Puluwn nn ektath sub denna ko. Plzzz....
Eka time travel drama ekk.Chami.S
Thanks..
Good Luck..Mahesh
Sub ekata thanx
KAVINDA GAMAGE
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sudeepa
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Prabodsandaruwan
ෆට්ට මචන්
nadi66
දිගටම මේවගේ katha වලට sub දෙන්න ඕනි හොඳේ
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks..bro