Watch Trailer

Game of Thrones [S7E05 – Eastwatch] with Sinhala Subtitle (18+) | ඔප්පු කිරීම් [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ගිය සතියෙ එපිය නේද? ආර්යා වින්ටර්ෆෙල් ආවා. ලිට්ල්ෆින්ගර් ගල් ගැහුණා. ඒ ඔක්කොටම වඩා සටනෙන් කොයි පැත්ත ගන්නද කියලා හිතාගන්න බැරිවුණා. ජේමිවයි බ්‍රොන්වයි මැරෙනවට කැමතිත් නෑ. මකරට හෙල්ල වදිනවට කැමතිත් නෑ. පළවෙනි පාරට කොයි පැත්තට සපෝට් කරන්නද කියල හිතාගන්න බැරුව උන්නයි කියමුකෝ. මේ පස්වෙනි කොටසයි.…

හම්මේ ගිය සතියෙ එපිය නේද? ආර්යා වින්ටර්ෆෙල් ආවා. ලිට්ල්ෆින්ගර් ගල් ගැහුණා. ඒ ඔක්කොටම වඩා සටනෙන් කොයි පැත්ත ගන්නද කියලා හිතාගන්න බැරිවුණා. ජේමිවයි බ්‍රොන්වයි මැරෙනවට කැමතිත් නෑ. මකරට හෙල්ල වදිනවට කැමතිත් නෑ. පළවෙනි පාරට කොයි පැත්තට සපෝට් කරන්නද කියල හිතාගන්න බැරුව උන්නයි කියමුකෝ.

මේ පස්වෙනි කොටසයි. තව තියෙන්නෙ කොටස් දෙකයි. 🙁 එහෙනම් වෙනද වගේම සිතියම ඇසුරෙන් බලමු වෙච්ච දේවල් වුණේ කොහෙදිද කියලා.

වින්ටෆෙල් හිඳී… ( සිතියමේ අංක 01 )

ලිට්ල්ෆින්ගර් හිතනවා බ්‍රෑන්ව එයාගේ ඉත්තෙක් කරගන්න. මොකද පෙළපත අනුව සන්සට වඩා උරුමයක් බ්‍රෑන්ට තියෙනවා පිරිමි දරුවෙක් හින්දා. හැබැයි සෙල්ලම ලෙල්ලම වෙන්නෙ වේරිස් විතරක් දන්න බේලිෂ්ගේ කතාව බ්‍රෑන් කිව්වහමයි. බේලිෂ් ගල් ගැහුණා කිව්වොත් නිවැරදියි. ඊටත් හපන් දැන් බේලිෂ් දකිනවා ආර්යා වින්ටර්ෆෙල් එන එකත්. බ්‍රෑන්ව පොඩිකාලෙ මරන්න හදපු කිනිස්සම බ්‍රෑන්ට තෑගි විදියට දුන්නට ඒක ආර්යට බ්‍රෑන් දෙනවා. දැන් බේලිෂ් ආර්යවත් තමුන්ගේ රූකඩයක් කරගන්න හදයි. මීරා හිතත් රිදෝගෙන බ්‍රෑන්ගෙන් සමුගත්තා වගේම, සිරියෝගේ නැටුම් ක්‍රමයෙන්, හවුන්ඩ්ගෙන් හා මුහුණු නැති මිනිසුන්ගෙන් පුහුණු වුණ ආර්යයා සමත් වෙනවා බ්‍රියෙන් එක්ක තකට තක සටන දෙන්න. මම නම් හිතන්නෙ බ්‍රියෙන්ව පැරැද්දුවම නෙවෙයි. මැච් එක ඩ්‍රෝ වුණා වගේ දෙයක් තමා වුණේ කියලා.

ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 02 )

ජොන්ට මකර වීදුරු ගුහාවෙන් හම්බවෙනවා. ඒ වගේම කාලයක් සතුරො වෙලා උන්න පළමු මිනිසුන් හා චිල්රන් ඔෆ් ෆොරස්ට් වරුන් එකමුතුව ධවල ඇවිදින්නන් සමඟ සටන් කිරීම ගැන ඇඳපු චිත්‍රත් ඒ ඇතුළෙ තිබිලා ඩැනේරිස්ට ජොන් පෙන්නනවා. ඒ වෙලාවෙදිත් ඩැනේරිස් කියන්නෙ තමුන්ට දණ නැමුවොත්, ඇය ජොන් එක්ක සටනට එන්නම් කියලා. පොඩි පහේ ආකර්ශනයකුත් දෙන්න අතර සිදු වෙනවා. ඒ වගේම ජෝන්ට ඩැනේරිස්ගේ චරිතෙ ගැනත්, චැනේරිස්ට ජොන්ගේ චරිතේ ගැනත් ටිකක් වැඩිපුරට අඳුනගන්න ලැබෙනවා. මේ අතර කාස්ට්ලි රොක් ජයග්‍රහණයට වඩා පරාජයක් වීම ගැන කිපෙන ඩැනී, රෙඩ් කීප් වලට පහර දෙන්න හදන එක ජෝන් නවත්වනවා. ඒ වගේම ඩැනීගේ උදව් ඉල්ලන්න එන තියොන්ව බෙල්ලෙන්ම ජොන් අල්ලගන්නවා. වින්ටර්ෆෙල් වලට හා ස්ටාක් පවුලට කරපු දේ හින්දා මරන්න හිතුවත්, සන්සට බෝල්ටන්ලගෙන් පැනගන්න උදව් කරපු හින්දම ඔහුව පණපිටින් ඉතුරු කරනවා.

කිංග්ස්ලෑන්ඩින් වලදී…( සිතියමේ අංක 03 )

සර්සි අයන් බැංකුවට ණය ගෙවන්න බලාපොරොත්තු වෙන්නෙ හයිගාඩ්න් වලින් අල්ල ගත්ත රත්‍රං වලින්. අයන් බැංකුවත් ඒ ගැන බොහොම සංතෝෂ වෙනවා. ඊළඟට සර්සි බලාපොරොත්තු වෙනවා අයන් බැංකුවේ උදව්වෙන් කුලි හමුදාවක් වෙන රං කණ්ඩායම සර්සිගේ හමුදා ශක්තිය වැඩි කරගැනීම පිණිස මිලට ගන්න. අයන් බැංකු නියෝජිත ටයිකෝ ඊට ඉහළින්ම කැමති වෙනවා.

රෝස මාවතේදී… ( සිතියමේ අංක 04 )

කිංග්ස්ලෑන්ඩින් ඉඳන් දකුණු දිග හයිගාඩ්න් හරහා ඔල්ට් ටවුන් වෙත විහිදෙන මාවත දිගේ මුලින්ම හයිගාඩ්න් වලින් කොල්ලකාපු ධනය කිංග්ස්ලෑන්ඩින් වෙත යවනවා. ඊට පස්සෙ ඔවුන් ඉදිරි කාලයට අවශ්‍ය ධාන්‍ය රැගෙන යනවා. බ්‍රොන්ට ගෙව්වට පොර ඉල්ලන්නෙම මාර්සෙලාව බේරගන්න යනකොට පොරොන්දු වෙච්ච ටිකක් ලොකු බලකොටුවක්මයි. හයිගාඩ්න් එක ඉල්ලුවට ජේමි කියනවා ඩැනී ඒක ආපහු එක දවසින් අල්ලගනී කියලා. අනික මේ යුද්ධයෙන් පස්සෙ බලකොටු ගොඩකින් කැමති එකක් තෝරගන්න ඉතුරු වෙයි කියලා ජේමි කියනවා. මේ අතරතුර තමා පහරදීම වෙන්නේ, ජේමිව බ්‍රොන් වෙන්න ඕනා බේරගන්නේ. සටන ගැන නම් විස්තර කරන්න ඕනා නෑනේ. පට්ටම සටනක් ඒක.

අදත් තරිඳු අයියගෙ ලිපිය නෑ. හරි එහෙනම් මේ කොටස බාගෙන බලන්න. ලබන සතියෙත් එන්නම්. ජය෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – HDTV and AMZN WEB-DL Releases. / BR – PSA

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

76,349 downloadsDownload GOT.S07.E05.Sinhala.zip128 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

76,349 downloadsDownload Subtitles128 KB

146 comments

  1. Ruchika

    Kiyala wadak na aupiri ah mechchara ikmanata su eka denawata.jayen jaya

  2. NALIN

    WELLDONE BRO

  3. asitha

    ස්තුතියි මචාන්

  4. තිළිණ

    එනකල් බලන් වෙනදා වගේ මා ඉන්න බැව් හැංගි මෙසේ .. ඔබ දන්නවා කියා මම දන්නවා.. තැන්කූ තැන්කූ .. ජයෙන් ජයම වේවා...

  5. kalpa

    patta mchnnn...thnkzzzzz

  6. harsha

    මෙච්චර ඉක්මනට මේක කලේ කොහොමද? බ්‍රෑන්ට වගේ අනාගතය පේනවා නේද. ඔන්න එහෙනම් ගන්නවා ස්තූත්යි ජයවේවා

  7. CM CHAMPIKA

    ENAKAM ITIYEE

  8. danushka diwarathne

    ela bro

  9. Daredevil

    fattaa fattaa bro.. danakam balan hitiye.. uba neda HBO eka hack kale. mechchara ikmnata sub dunne.. :) :p

  10. CHANNA

    මෙච්චර ඉක්මනට ?
    ස්තූත්යි ජයවේවා

  11. Muditha

    iwasillak nathuwa hitiye...mechchra ikmnta sub eka deepu ekta godak sthuthiy.......good luck...

  12. C. R. ජයලත්

    Niyamai Royly Aiye Jayen Jayama Wewa Ehenam!!!!!!

  13. Layanga Frenando

    ගොඩක් ඉක්මනට දාලා,tanks bro

  14. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  15. Nim

    thankz saho...monday wenakan ewasillak nethuwa inne hema week ekema..ikmanata saba dana ekata godaak thankz...

  16. Yomal nilanka

    tanx saho

  17. Salith

    tnqu wewaaaa!!!!!

  18. lakshyan

    Thank you bro

  19. ධනුක ධනංජය

    බොහොම ස්තූතී සහෝ සබ් එකට....එපිසෝඩ් එක බාල සබ දානකන් බොහොම අමාරුවෙන් බලාගෙන හිටියෙ...

  20. Viraj

    sub ekata thanks aiye. jaya wewa!!

  21. Chamin Ekanayake

    සබ දානකන් බලාගෙන හිටියෙ…

  22. Wgk Chathuranga

    යකෙක්නෙ

  23. DulangaSugeeth

    thanx for sub

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. thisal

    බොහොම ස්තූතී

  26. Amalka

    හම්මේ රොයිලි සහෝ බොහෝම ස්තූතියි සබ් එකට

  27. Sudheera Kasun

    Niyamai... Mara Fast ne Bro.... Thanks

  28. kavinda

    බොහොම ස්තුතියි අයියේ

  29. හර්ෂණ

    අම්මෝ මෙහෙම දීමක්,... වෙන කවුරුත් දීලත් නැහැ, දෙන්නත් බැහැ... පට්ට

  30. Mahesh

    Sub ekata thanx

  31. සදෙව් බණ්ඩාර

    මෙච්චර ඉක්මනට සිංහල උපසිරසි දුන්නට ගොඩක් ස්තුති...
    ස්තුතියි.....

  32. Nuwan Sanjeewa

    kathawa pennannath kalin sub karalada manda.maara speedne..
    thanks saho sub ekata.

  33. kavi

    thenks sub ekata....

  34. Uvi

    බොහොම ස්තූතී

  35. Isuru Madawala

    Thanx!

  36. tharidu16

    අම්මො.. හුත්... අද කලින්ම දාලාාා..
    යකො.. කියන්න එපැයි රෙද්ද...
    තැන්ක්ස් මචො

  37. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!

  38. Malindu

    Thanks sub ekata...

  39. asanka

    Sub denawane dimak aye dekk na patta..
    Thankuuuuu wewa baiscope adawiye okkotoma.. ;-) ;-)

  40. Harsha

    අද වේලාසනින්ම දීලා.. හුරේ......!!!!!!
    බොහොම ස්තූතියි රොයිලි. දන්නවනෙ ඉතිං ඇඟිලි ගනිනවා සඳුදා වෙනකල්..
    **තරිඳුගෙ ලිපියත් තිබුනනම් තමා ෂෝක්..

  41. Rathnayake

    Thanks bro

  42. ආසිරි ප්‍රියන්ත (හේවා)

    හම්මේ ගියසතියේ එපියදත් අහනවා.
    මමනම් ලොවෙත් ජෙමි ගේ පැත්තේ උන්නේ. හත්වලාමේ මම හිතුවේ ජෙමි කාරයා මකරට හෙල්ලෙන් අනින්න හැදුවා කියලා, මු දැනේරිස් ට අනින්න හදලා තියෙන්නේ.
    ජේමි මගේ වීරයා උනා.
    අද කොටහත් සුපිරිම සුපිරි. ආපු ගමන් ඉන්න බැරි කමට බැලුවා හලෝ. දැන් මේ ආයේ බලන්න ස්වාබ් එක ගන්න ආවේ. කොහොමත් ලීක් වෙච්චි ටික කියෙව්වා. දැන් නම් වෙන දේවල් දන්නවා. එකට මොකෝ කුතුහලය පොඩ්ඩක්වත් අඩුවෙලා නම් නෑ.
    අද කොටහේ ටිරියන් ජෙමිගේ හමුව පට්ට ඈ.
    ජෝන් මා බෝයි, ලබ්බටෙයි පර්මිෂන් ගන්නේ.
    තේරෙන බාසාවෙන් බලල එන්නම් ඈ.
    ජයවේවා!!

  43. shasith sandaruwan

    බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට...
    මේ සැරේ තවත් ඉක්මනට සබ දීලා වගේ :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  44. S.H.

    Subata Thnx sahoo.. Jaya wewa..!!

  45. ishan

    thnqu so much

  46. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි උපසිරැසියට රොයිලි අයියේ.
    ලබන සතියේ තරිඳු අයියාගෙන් ලිපියක් බලාපොරොත්තු වෙනවා.
    මංසල වෙනුවෙන් ලිපි ලියන නෙරංජි අක්කවත් මතක් කරන්න ඕනා.
    කට්ටිය ඒ ලිපි කියෙව්වේ නැත්නම් කියවන්න.
    සැහෙන දැනුමක් ගන්න පුලුවන්.

    ජය වේවා !!!

  47. janitha

    thanks!!!

  48. danu

    thanks machan

  49. nuwan aruna

    wow mr roily...hithuwatath wada kalin sub eka deela...thank you again...and what a series

  50. kasssa

    meke sub tibbata epiya nane download eketh baluwa

Load more comments