Watch Trailer

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 11] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස සෝ ජූන් තමන් දැනගත්ත අනතුර වලක්වන්න කොච්චර උත්සහ ගත්තත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සේ යොන්ග් ගෙ තාත්තා මිය යනවා. සෝ ජූන් දැනගෙන හිටිය විස්තර වලින් වෙනස් වෙන්නේ අනතුර සිදුවෙන ස්ථානය විතරයි. තමන් ගොඩක් උත්සහ කලත් අධ්‍යක්ෂකතුමාව බේරගන්න බැරිවුන එක ගැන සෝ ජූන් ලොකු කම්පනයකට පත්වෙනවා. තමන් කොච්චර උත…

11 කොටස

සෝ ජූන් තමන් දැනගත්ත අනතුර වලක්වන්න කොච්චර උත්සහ ගත්තත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සේ යොන්ග් ගෙ තාත්තා මිය යනවා. සෝ ජූන් දැනගෙන හිටිය විස්තර වලින් වෙනස් වෙන්නේ අනතුර සිදුවෙන ස්ථානය විතරයි. තමන් ගොඩක් උත්සහ කලත් අධ්‍යක්ෂකතුමාව බේරගන්න බැරිවුන එක ගැන සෝ ජූන් ලොකු කම්පනයකට පත්වෙනවා. තමන් කොච්චර උත්සහ කලත් අනාගතේදි තමන්ටත් මා රින්ටත් සිදුවෙන දේ වලක්වන්න බැහැ කියලා ඔහු තේරුම් ගැනීම තමයි ඒකට හේතුව වෙන්නේ. මේ අතර ආයෙමත් අනාගතේට ගියාම සෝ ජූන්ට දැනගන්න ලැබෙන්නේ තමන් අතුරුදහන්ව ඇති බවයි. අනාගතයේ කී ඩොන්ග් හමු වුනාම ඔහු සෝ ජූන්ට කියනවා මේ අතුරුදහන් වීම නිසා මා රින් ගොඩක් දුක් විඳින බවත් ඊට හොඳම විසඳුම ඇයගෙන් වෙන් වීම බවත්…

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

1,982 downloadsDownload Tomorrow-With-You-E11.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,982 downloadsDownload Subtitles33 KB

12 comments

  1. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…
  2. Ámïlã Sênãrãthñê

    එලම සහෝ

  3. Chamu

    Godak lassanai kathawa.thxx sub ekata

  4. Tharu

    Thank you.Anith Episode tikath Puluwan ikmanata denna.

  5. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  6. Suvi

    Meka download karaganna puluwan torrent link ekak nahane :( thank you for subs

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  8. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.