Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 21] with Sinhala Subtitles | වොල්නට් ඔසුව [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ කලින් කොටසේ සෙනෙවි සොන්ග්යේට සැම්බොන්ග් කළ යෝජනාව හරි නොගිය නිසා ඔවුන් ලියාඕදොන්ග් ආක්‍රමණයට පිරිස අරගෙන ගමන ආරම්භ කරනවා. නමුත් කාළගුණයේ ඇතිවෙන අයහපත් තත්ව නිසා සෙනෙවි සොන්ග්යේ ඇතුළු සියළු සෙනෙවිවරුන්ට ඟඟ තරණය කරලා ලියාඕදොන්ග් වලට ඇතුළු වෙන එක අපහසු වෙනවා. ඒ නිසා ඔවුන් හැම කෙනෙක්ම විහ්වා දි…

මතකයිනෙ කලින් කොටසේ සෙනෙවි සොන්ග්යේට සැම්බොන්ග් කළ යෝජනාව හරි නොගිය නිසා ඔවුන් ලියාඕදොන්ග් ආක්‍රමණයට පිරිස අරගෙන ගමන ආරම්භ කරනවා. නමුත් කාළගුණයේ ඇතිවෙන අයහපත් තත්ව නිසා සෙනෙවි සොන්ග්යේ ඇතුළු සියළු සෙනෙවිවරුන්ට ඟඟ තරණය කරලා ලියාඕදොන්ග් වලට ඇතුළු වෙන එක අපහසු වෙනවා. ඒ නිසා ඔවුන් හැම කෙනෙක්ම විහ්වා දිවයිනේ කඳවුරු බැඳගෙන ඉන්නවා. මේ අතර සමහර සෙබලුන් වසංගත රෝගයකට ගොදුරු වෙනවා. තවත් සමහරු හමුදාවෙන් පැනලා යනවා. සෙනෙවි සොන්ග්යේට තමන්ගෙ පිරිසත් අරගෙන නැවත හැරී එන්ඩ සිතුණත්, ඒ වෙනකොට ඔහුගෙ පවුලෙ පිරිස සෙනෙවි චෝයි යන්ග් විසින් ගේග්යොන්වල සිරකරලා ඉන්නවා කියලා ලැබෙන ආරංචිය නිසා තීරණයක් ගන්න අපහසු වෙනවා. ඔය අතරෙ බැන්ග්වොන්, සැම්බොන්ග් සහ අනෙක් හැම කෙනෙක්ම බූන්යි ඇතුළුව සෙනෙවි සොන්ග්යේගෙ පවුලෙ අය හිරකරලා තියෙන තැන හොයාගන්න වෙහෙස වෙනවා. බැන්ග්වොන් ඇතුළු පිරිස ඔවුන්ව සොයනවා ඇති කියලා හිතන බූන්යි එයාලා ඉන්න තැන ගැන හඟවන්න අපූරු උපායක් යොදනවා.

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E21.151214.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,440 downloadsDownload Six-Flying-Dragons-E21.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,440 downloadsDownload Subtitles27 KB

15 comments

  1. Mahesh

    Sub ekata thanx

  2. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  3. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  4. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  5. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  6. dammika

    neyamai hodee...budusaranai

  7. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  8. Iresha Madhushani

    The water God's bride drama eke sub dennakoo

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Chami.S

    Thanks...

  11. මුදිත

    උපසිරැසියට බොහොම ස්තූතී. පුලුවන් නන් the rebel - thief who stole the people එකෙත් සබ් දෙන්න.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Stranger

    thanks

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  15. Krishani

    Thank you