Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 38] with Sinhala Subtitles | හ්වාදෝ! [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ ජොන්ගැන් කුමාරයා දුමුන්දොන්ග් කියලා ගේග්යොන් වලට සමීපයේ ගමක් නිර්මාණය කරන් ඉන්න උගතුන්ව යලි කැඳවාගෙන එන්ඩ සැම්බොන්ග්ගෙන් අවසර ලබාගත් බව. ඉතින් ජොන්ගැන් කුමාරයා කරන්නෙ මහ අමුතු වැඩක්. යන්ග්ක්යු, මූහ්‍යල් විතරක් නෙමෙයි ඔවුන්ට එක් වෙලා ඉන්න හාර්යූන්ටවත් ඒ ගැන හිතාගන්ඩ බැරි වෙනවා. ඉතින් මේ නි…

මතක ඇතිනෙ ජොන්ගැන් කුමාරයා දුමුන්දොන්ග් කියලා ගේග්යොන් වලට සමීපයේ ගමක් නිර්මාණය කරන් ඉන්න උගතුන්ව යලි කැඳවාගෙන එන්ඩ සැම්බොන්ග්ගෙන් අවසර ලබාගත් බව. ඉතින් ජොන්ගැන් කුමාරයා කරන්නෙ මහ අමුතු වැඩක්. යන්ග්ක්යු, මූහ්‍යල් විතරක් නෙමෙයි ඔවුන්ට එක් වෙලා ඉන්න හාර්යූන්ටවත් ඒ ගැන හිතාගන්ඩ බැරි වෙනවා. ඉතින් මේ නිසා තනතුරු හැර ගිය බොහෝ දෙනෙක් සේවයට එකතු වෙනවා. ඒ ගැන ලී ශින්ජොක් සහ ජෝ ජූන් හෙවත් වූජේ බොහොම සතුටට පත් වෙනවා.

ඒත් ඕන්න ඔය අතරෙයි යොන්හීගෙ කෙනෙක් බූන්යිගෙ පිරිසෙ කෙනෙකුට පහර දීලා ගැටළුවක් ඇති වෙන්නෙ.යොන්හී කියන්නෙ බූන්යිගෙ පිරිසෙ කෙනා අගමෙහෙසිය ගැන ඔත්තු බැලුවා කියලා. ඉතින් බූන්යි සහ යොන්හී ඒ ගැන සාකච්ඡා කරනවා. යොන්හී බූන්යිට ජොන්ගැන් කුමාරයාගෙන් ඉවත් වෙලා ඉන්ඩ කියලත් කියනවා.

මේ ඔක්කොම සිදුවෙන අතරෙ තමයි රජමැදුරට සැළවෙන්නෙ ජිනාන් කුමාරයා එහෙම නැත්නම් බැන්ග් වූ අතුරුදහන් වෙලා ඉන්න විත්තිය. ඉතින් මේ නිසා ඊළඟට ඉන්න හැම කුමාරයෙක්ම රජකමට නිකම්ම සුදුසුකම ලබනවා.

ඉතින් රජතුමාගෙ තෝරා ගැනීම බැන්ග් වොන් හෙවත් ජොන්ගැන් කුමාරයද?එහෙම නැතිනම් පවුලේ බාලයා බැන්ග් සුක් හෙවත් උයියන් කුමාරයාද?උයියන් කුමාරයා කිරුළ හිමි තනතුරට පත් කරලා ආරක්ශා කරන්ඩ නම් සැම්බොන්ග් තමන්ට ඕනෙයි කියලා කියන ඉල්ලන්නෙ මොකද්ද?

 

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E38.160201.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,842 downloadsDownload Six.Flying.Dragons.E38.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,842 downloadsDownload Subtitles31 KB

15 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි

  3. dew

    감사함니다 언니...

  4. Nipuna

    මචං මට six flying dragons complete බාගන්න ලින්ක් එකක් දියන්කො බං ප්ලීස්...

    1. madusara

      index of the six flying dragon kiyala search karapan...

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•| ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

  8. Nirash

    w two worlds ekatath sub denna

  9. Janasanka

    Niyamai....
    sis thanks sub aketa....
    Digatama sub damu. ....
    Obeta jaya. ...!!!!!

  10. sisira

    Sub ikmanin danna puluwan da english sub thiyena nisaa.. pls

  11. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  12. Stranger

    thanks

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. Krishani

    Thank you