Watch Trailer

Dragons: Riders of Berk [S05 : E11] with Sinhala Subtitles | ඩැගර් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට.ඔන්න ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5හේ 11වෙනි එපියත් අරන් ආවා. හුඟදෙනෙක් මේක බලලා ඉවරනේ දැන්. ඒ වුනාට සබ් එකේ අඩුපාඩුව පුරවන්නත් එපැයි. ඒ හින්දායි බයිස්කොප් එකෙන්ම සබ් දෙනකන් සමහරු ඉන්නවනම් ඒ අයටයි අනිත් හැමෝටමයි තමා මේක ගෙනාවේ. හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රව…

සුබ දවසක් ඔබ සැමට.ඔන්න ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5හේ 11වෙනි එපියත් අරන් ආවා. හුඟදෙනෙක් මේක බලලා ඉවරනේ දැන්. ඒ වුනාට සබ් එකේ අඩුපාඩුව පුරවන්නත් එපැයි. ඒ හින්දායි බයිස්කොප් එකෙන්ම සබ් දෙනකන් සමහරු ඉන්නවනම් ඒ අයටයි අනිත් හැමෝටමයි තමා මේක ගෙනාවේ. හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා.

 දැන් වීඩියෝ එක පැත්තට පොඩ්ඩක් හැරෙමු. මුලින්ම හිකප්ට හෙදර්ගෙ සහෝදරයා වන ඩැගර්ව මුණගැහෙනවා. ඒත් මේ එජ් එකේ සෙට් එකම මේ ඩැගර් එක්ක පුදුමාකාර වෛරයකින් ඉන්නේ. ඒ මොකද කියනවනම් මේ කට්ටිය හිතන්නෙ හෙදර්ගෙයි ඩැගර්ගෙයි තාත්තාව මරන්නෙ ඩැගර් කියලායි. මුලදි හෙදර් මේ ඩැගර්ව මරන්න පාව යනවා. ඒත් හිකප් මැදිහත් වෙලා ඒවා හැමඑකක්ම නවත්තනවා. හරි ඊටපස්සෙ මේ හිකප් ටීම් එක විගොට විරුද්ධව මෙහෙයුමකට යන්න ඉන්න බව දැනගන්න මේ ඩැගර් අවසානයේ ‍ඒ මෙහෙයුම එයාම නවත්වනවා. මොකද ඒක උගුලක් බව ඩැගර් දන්න නිසා. අන්තිමේදි ඩැගර් සිය ජීවිතයෙන් සමුගන්නවා. ඔහු ජීවිතයෙන් සමුගත් පසු තමා මේ බව හෙදර් දැනගන්නෙ. මම ඔයගොල්ලන්ට ආරධනා කරනවා මේක බලන්න කියලා. ඉතින් මේකෙ මොකද වෙන්නෙ කියලා ඔයාලගෙම අත්දැකීමෙන්ම බලන්න.

මගේ මීළඟ උපසිරැසි ගැන්වීම දහතුන්වෙනි උපසිරැසි ගැන්වීමයි. එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමුයි කියන ගමන් මම නවතිනවා.ඔයාල මේ චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න කියල ඉල්ලනවා.

!!!!! ජය වේවා !!!!!

Good Luck & Good Bye Baiscopelk

See You @ Next Baiscope Sub

෴ ෴ ෴  බුදු සරණයි!  ෴ ෴ ෴

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,980 downloadsDownload Dragon-Riders-of-Berk-5x11-1.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,980 downloadsDownload Subtitles15 KB

8 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ.
    පුලුවන්නම් ඉදිරියෙදී Castlevania (TV Series 2017– ) සබ් දෙන්න බලන්න
    ජය වේවා!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•| ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  7. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  8. සදෙව් බණ්ඩාර

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.