Watch Trailer

The King 2 Hearts (2012) [E06] with Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්! [සිංහල උපසිරසි සමඟ]

ලී ජේ හා කුමාරයා, කිම් හන්ග් අහ් විවාහ කරගන්න යන බව මාධ්‍ය වලින් විකාශනේ කරාට පස්සේ උතුරු කොරියාවෙත්, දකුණු කොරියාවෙත් ජනතාව කලබලයට පත් වුනා. ලී ජේ හා ට කොහොමටත් කිම් හන්ග් අහ් ව විවාහ කරගන්න වුවමනාවක් නැති නිසා, කොහොමහරි මේ විවාහය සිදු නොවෙන තැනට වැඩ කරන්න එයා උපායක් කල්පනා කරා. කොහොමහරි, ප්‍රසිද්…

ලී ජේ හා කුමාරයා, කිම් හන්ග් අහ් විවාහ කරගන්න යන බව මාධ්‍ය වලින් විකාශනේ කරාට පස්සේ උතුරු කොරියාවෙත්, දකුණු කොරියාවෙත් ජනතාව කලබලයට පත් වුනා. ලී ජේ හා ට කොහොමටත් කිම් හන්ග් අහ් ව විවාහ කරගන්න වුවමනාවක් නැති නිසා, කොහොමහරි මේ විවාහය සිදු නොවෙන තැනට වැඩ කරන්න එයා උපායක් කල්පනා කරා.

කොහොමහරි, ප්‍රසිද්ධියෙම තමන් කිම් හන්ග් අහ් ට ආදරය කරන බව පිලිගත්ත නිසා, ලී ජේ හා ට සිදු වෙනවා රජතුමාගේ නියමය පරිදි කිම් හන්ග් අහ් ව නිල වශයෙන් මුණ ගැහෙන්න. මුලදි නම් අකමැත්තෙන් වගේ හිටියත් පස්සේ ලී ජේ හා තමන්ගේ කපටි මොළෙ ක්‍රියාත්මක කරලා කිම් හන්ග් අහ් ගේ කටින්ම එයාලා අතර විවාහයක් වෙන්නේ නෑ කියලා මාධ්‍ය හමුවෙදි කියව ගන්නයි හදන්න.

ඒත් කලින් කොටස නිමා වුනේ කිම් හන්ග් අහ් එවපු ලිපියෙන්. ලිපියේ කියලා තිබුනේ එයාගෙ හිතේ තවත් ලී ජේ හා ගැන කැමැත්තක් නෑ, ඒ වගේම විවාහයක් වෙන්නේ නෑ කියලා. මාධ්‍යහමුවෙදි කියව ගන්න ඕන ඒවා දැන්මම කිවවම ලී ජේ හා අපහසුතාවෙට පත් වෙනවා. ඊටත් වඩා තමන් ගැන අධිතක්සේරුවෙන් ඉන්න ලී ජේ හා ට ඒක දාරගන්න බැරි තරම් නින්දාවක් වෙනවා.

ඉතින් ලී ජේ හා ගේ කපටි මොළේ ආයිත් සැලැස්මක් හදනවා.

ඔය සේරම අතරේ අද කතාවට අලුත්ම චරිතයක් එනවා. කතාව බැලුවා නම් ඒ කවුද කියලා අනුමාන කරන්න පුලුවන් වෙයි.

එහෙමනම්, ඊලඟ කොටසෙන් හමුවෙමු. සුබ දවසක්!

The King 2 Hearts on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,984 downloadsDownload The-King-2-Hearts-E06.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

1,984 downloadsDownload Subtitles69 KB

11 comments

  1. පොඩ්ඩා

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  4. basnayaka

    නියමයි ආයෙත් අලුත් කතාවක්අනිවා මෙ කතාවත් බලනවා.ස්ු්තුතියි .

  5. chamini

    meka balanna asai eth downlode karaganna widiyak nane me kathawa downlode karaganna site ekak kiyannnako

    1. Sajith thilakarathne

      Dramacool eke lesiyenma ganna puluwan

  6. Sajith thilakarathne

    Thanks sis sub ekata

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Chami.S

    Thanks...

  10. Dil

    Thanks sinhala sub walata... :)
    " While You were sleeping" Korean Drama eke sinhala sub dennako pls...