හොදයි එහෙනම් අපි The Secret Circle කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. බලපු අයනම් දන්නවා ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික මායා කවයට බැදෙනවානේ. ඉතින් දැන් කවයට බැදුනු නිසා එයාලට තනි තනියෙන් මැජික් කරන්න බැහැ. මැජික් කරන්න නම් කවයේ සාමාජිකයින් දෙන්නෙක් හෝ වැඩි ගනනක් ඉන්නෙ ඔනිනේ. ඉතින් මෙහෙම කාලය ගෙවිලා…

හොදයි එහෙනම් අපි The Secret Circle කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. බලපු අයනම් දන්නවා ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික මායා කවයට බැදෙනවානේ. ඉතින් දැන් කවයට බැදුනු නිසා එයාලට තනි තනියෙන් මැජික් කරන්න බැහැ. මැජික් කරන්න නම් කවයේ සාමාජිකයින් දෙන්නෙක් හෝ වැඩි ගනනක් ඉන්නෙ ඔනිනේ.
ඉතින් මෙහෙම කාලය ගෙවිලා යද්දි කැසීට හම්බ වෙනවා එයාගේ අම්මගේ පරණ යාළුවෙක් එයාගේ නම සැකරි ලර්සන්. එයා කැසීට කරදර කරන්න හදනවා. ඒ වෙලාවේ ඩයනා ඇවිත් සැකරිව පැත්තකට විසිකරලා කැසීව බේරගන්නවා. ඉතින් සැකරි දැනගන්නවා ළමයි ටික මැජික් පුරැදුවෙනවා කියලා ඒ වගේම ළමයි ටික කවයට බැදිලා කියලත් එයා හොයාගතන්නවා. අවුරැදු 16කට කලින් සිද්ද වුන සිදුවීම නිසා සැකරිගේ පෙම්වතියට බලපෑමක් වෙලා තියනවා. (එයාට මොකද වෙලා තියෙන්නේ කියලා ඔයාලම හොයාගන්න). ඉතින් සැකරි ඒ දේ ආයෙමත් වෙයි කියලා කවය බිදින්න තමයි උත්සහ කරන්නේ ඒක කරන්න තියෙන්නේ එකම ක්‍රමයයි. කවය බිදින්න නම් කවයේ සාමාජිකයන්ගෙන් කෙනෙක් මරන්න ඔනි.
එහෙනම් එන්න එන්නම කතාව රසවත් වෙනකවා. ඒ වගේම කුතුහලයත් වැඩිවෙනවා. ඒක ඉතින් අමුතුවෙන්ම කියන්න ඔනි නැහැනේ. ඊලග කොටසෙනුත් ඉක්මනට හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා. ඔයාලා හැමෝටම ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
502 downloadsDownload The-Secret-Circle-1x03-Loner.HDTV_.2HD.en_.rar25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
16 comments
Malith Sandeepa
රයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් සහෝලා
ඊලග කොටසෙන් හමූ වෙමූ
එලම....කවීන් ලහිරු
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ස්තූතියි සහෝ සබ් එකට
එපි 04 න් හමු වෙමුඋදාර දිල්ශාන්
මැක්සා කොල්ලෝ නියමයි වෙඩි වගේ සබ් දීලනේ
මේක 2 වෙනි කොටස අද තමයි බලන්න පුලුවන් වුනේ
මේ ගැම්මටම 3 ත් ඇදලා දානවා
තෑන්ක්ස්.....Sachintha
Thanka bro
Elamaaඩිලාන් හසිත
සබට තුති සහෝලා
මේක දෙනකන් තමයි බලන් හිටියේ
ඊලග කොටසත් හැකි ඉක්මනට දාමු සහෝIresh Tharuka
Thanks
මිතුල් ලක්ශිත
සබට තෑන්ක්ස් සහෝලා
03 ත් ඉක්මනට දාමු බන් ඉවසන්න බෑUdara Damith B/K
elas
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro...
dulitha hashan
thanx sub ekata
Sandaru Dilshan Maduhansa
Thanks
chinthaka.max4
thanks machan
Advertisement

Sub ekata tanks kolloo....
#jaya