Watch Trailer

The X Files [ S03 : E16 ] Sinhala Subtitles | පිටසක්වල ජීවීන් [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 16 කොටස. පහුගිය කතාවෙන් පිටසක්වල ජිවය ගැන. ඉතිං අද කතාවෙන් කියවෙන්නෙත් ඒ ගැනම තමා.මේ කතාව සම්බන්ධ වෙනවා 15 කොටසට.ඒක බැලුවනම් අයේ අමුතුවෙන් මේ කතාව ගැන කියන්න දෙයක් නැනේ. පිටසක්වල ජීවීන් කිව්වාම අපේ හිතට එන්නේ කොයි වගේ රූපයක්ද.අපි මවාගන්නේ දිග ඔලුවක් තියෙන අපේ වගේම අත් කකු…

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 16 කොටස. පහුගිය කතාවෙන් පිටසක්වල ජිවය ගැන. ඉතිං අද කතාවෙන් කියවෙන්නෙත් ඒ ගැනම තමා.මේ කතාව සම්බන්ධ වෙනවා 15 කොටසට.ඒක බැලුවනම් අයේ  අමුතුවෙන් මේ කතාව ගැන කියන්න දෙයක් නැනේ.

පිටසක්වල ජීවීන් කිව්වාම අපේ හිතට එන්නේ කොයි වගේ රූපයක්ද.අපි මවාගන්නේ දිග ඔලුවක් තියෙන අපේ වගේම අත් කකුල් ⁣තියෙන අලු පාට නැත්තන් කොල පාට සත්වයෙක් ගැන.ඒත පිටසක්වල ජීවින් ලෙස හඳුන්වන්නේ ඔවුන් විතරද? නැ පිටසක්වල ජීවීන් ලෙස සලකන්⁣නේ අපේ ග්‍රහලෝකෙන් එපිට ඔනැම තැනක ඇසට පෙනෙන නොපෙනෙන සියලුම ජීවීන්. ඉතිං අද මේ කතාවෙනුත් කියවෙන්නේ එරට රජයට අයත් රහස් සංවිධානයක් විසින් අසාමාන්‍ය වගේම පිටසක්වල ජීවීන් සමබන්දව සියලුම තොරතුරු සාමාන්‍ය ජනතාවගෙන් රහසක් විදිහට තබාගැනීමට ඔවුන් දරන වෑයම ගැනයි..


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,428 downloadsDownload The-X-Files-03x16.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,428 downloadsDownload Subtitles23 KB

19 comments

  1. denidu

    Thanks

  2. podda

    thanks !!! keep it up

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  4. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. KP7

    Sub ekata Thanks Machan..

  6. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම....

  7. Hiran Eranda

    tnx for sub

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Sathsara_Hasidu

    බොහෙම ස්තූකීයි සහෝලා උපසිරැසියට
    දිගටම දෙන්න
    ජයවේවා...
    ඊලග එපියෙන් හමුවෙමු

  10. suranuwan

    thanks..

  11. sasi1111

    Tnx macho
    Good luck

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  13. madushangamage

    thsnkes bro...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharangani

    double thanx

  16. Pradeep Iresh

    අනේ මචන්ලා සබ් එක ගැලපෙන්නේ නෑ නේද බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකේ දෙන ලින්ක් වලට පොඩ්ඩක් ඒක බලලා හදනවද...එහෙම නැත්නම් යටින් කොමෙන්ට් වල වත් ඔයා සබ හදපු එකට ගැලපෙන ලින්ක් එක දාන්නකෝ

  17. kodagoda

    tnx bro

  18. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි

  19. sadeepa

    tnx,..........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.