මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සතියේ කොටස ඔබවෙත ගෙන්න මේ තරම්ම ප්‍රමාදවීම සම්බන්ධයෙන්. මේක බොහොම කාර්යය බහුල සතියක් වුන එක තමයි ඒකට හේතුව වෙන්නේ, නමුත් ලබන සතියෙත් වෙනදා වගේ බදාදා දිනයේ දෙන්න වෙන්නේ නැති බව දැම්ම කියලා තියනවා ඔන්න. මතක ඇති කියලා හිතනවා පහුගිය සතියේ කොටස, අසරුවා කවුද කියන එක දැනගත්තා ව…
මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සතියේ කොටස ඔබවෙත ගෙන්න මේ තරම්ම ප්‍රමාදවීම සම්බන්ධයෙන්. මේක බොහොම කාර්යය බහුල සතියක් වුන එක තමයි ඒකට හේතුව වෙන්නේ, නමුත් ලබන සතියෙත් වෙනදා වගේ බදාදා දිනයේ දෙන්න වෙන්නේ නැති බව දැම්ම කියලා තියනවා ඔන්න.
මතක ඇති කියලා හිතනවා පහුගිය සතියේ කොටස, අසරුවා කවුද කියන එක දැනගත්තා වගේම අසරුවාගේ දුර්වල ස්ථානය මොකද්ද කියන එකත් ක්‍රෙයින් ඇතුළු පිරිස දාගන්ත්තා, නමුත් ඒක ඒ තරම්ම සතුට ගෙනදෙන දෙයක් වුනේ නැහැ නේ ක්‍රෙයින්හට. කොහොම නමුත් මේ වෙනකොට අලුත් දෙන්නෙක් මේ පොඩි හමුදාවට ඇවිදින්. ජෙනි නම් අලුත්ම නැහැ ඉතින්.
වැඩි කතා නැතුව අද කොටසට එමු, අද වෙනදා කොටස් වලට වඩා හොල්මන් චිත්‍රපටයක ගතිගුණ තියනවා, ස්ලිපි හලෝ නගරයට ඇවිදින් බිලියනපති සුරුපිනියක් අතුරුදහන් වෙනවා. ඇයව හොයන්න තමයි ක්‍රෙයින් හා ඈබිට මේ සතියේ සිදුවෙන්නේ. ඇය යන්නේ ඇයගේ මුතුන්මිත්තන්ගේ වාසභවන වුන දැන් අතහැර දාලා තියන ලොකු පාලු මන්දිරයකට… අද ක්‍රෙයින්ගේ තවත් පැත්තක් දැකගන්න ලැබේවි. එහෙනම් බලන්නකෝ මේ කොටස.
ලබන සතියේ නැවත හමු වෙමු, ඔබ සැමට ජය වේවා…!
130 MB කොපිය මෙතනින් බාගන්න a4b74d0d3900152c3430496992e7572776b8f6a5 315 MB කොපිය මෙතනින් බාගන්න 2f079194038ea5b62111c0a612fc4cdc1e193638 360 MB කොපිය මෙතනින් බාගන්න 4da3dc2eec5056998e21a05f1a143546ed8a4da0 1.7 GB කොපිය මෙතනින් බාගන්න f043fe61911547255d3fd3512538580448ebadad ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,198 downloadsDownload Sleepy.Hollow.S01E09.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
31 comments
chami
isuru
bohoma pin igatama denna :)
ganidu
තැන්ක්ස් වේවා!
gama
Long waited .. cheers...
ccnp
Thanks
tharanga
එල එල දෙනකම් උන්නේ පොඩ්ඩක් ඉක්මනින් දෙන්න උත්සාහයක් දෙමු මචෝ
ජය!
wow
wow,, maru :D
rusuru | රුසිරු
ජය වේවා සහෝට!
vee
maxxa denakam unne
nisala
thanks machan sameera
yasas
txz lot
Download Manager
Elaikiri Bro
SHANI
thanks.
parakku unata kamak na...
nawaththanne nathuwa dennaKeshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ ..පුළුවන් විදියට දෙන්න අවුලක් නෑ .. :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සමීර සහො ජය :D
kavindu
machoo sub hamadama parakku welanee ban hambenne..apu gamanma sub aka dapankoo..plzz
mudiya / මුදියා
කොච්චර වැඩ තිබුනත් ඒ අස්සෙ අපිට මේ සබ් ගේන එකට පිං සමීරයෝ.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!“චූටී මල්ලි”
කමක් නෑ සහෝ
පරක්කු උනාට
ඉස්සෙල්ලාම ඔයාගෙ වැඩ කරගෙන ඉන්නකො
අද සබට තුති
ඔබට ජය..රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි සමිර
ජය වේවා!
oshan
tawa sub denna hekiwewa.............. bohoma pin
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි සමියෝ
පරක්කු උනාට කමක් නැහැ බන්
උබ උබේ වැඩටික කරගෙන නිවාඩුව දීපන්Achintha sameera
සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට මචෝ,අනිත් එකත් ආපු ගමන් දෙන්න...
Ushantha
Thanks wewa!!!!
LAKSHAN
බොහොම ස්තුතියි
Lahiru
ela.thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Mahesh
thanx sub ekata.....
Nishshanka Ruwan
ස්තුතියි :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Advertisement

tnxxxxxx