හරි එහෙමනම් ඔන්න ඉතුරු කොටස් තුන අරන් එන්න වෙන්නේ මට, පහුගිය සුමානේ මතක් කරගෙන ඉමු එහෙනම්. රැග්න පැරිසියට පහර දීමේ මෙහෙයුම ෆ්ලොකිට පවරනව. ෆ්ලොකිටත් දැන් නියම සැලැස්මක් තියනව, ඒ මොකක්ද කියල ඔයාල දකින්න ඇතිනේ. ඒ වගේම වෙසෙක්ස් වලදී බල පෙරලියක් කරන්න අර අඳිනවා, ඒ කවුද කියල දන්නවා ඇතිනේ ගිය සුමානේ බලපු…

හරි එහෙමනම් ඔන්න ඉතුරු කොටස් තුන අරන් එන්න වෙන්නේ මට, පහුගිය සුමානේ මතක් කරගෙන ඉමු එහෙනම්. රැග්න පැරිසියට පහර දීමේ මෙහෙයුම ෆ්ලොකිට පවරනව. ෆ්ලොකිටත් දැන් නියම සැලැස්මක් තියනව, ඒ මොකක්ද කියල ඔයාල දකින්න ඇතිනේ. ඒ වගේම වෙසෙක්ස් වලදී බල පෙරලියක් කරන්න අර අඳිනවා, ඒ කවුද කියල දන්නවා ඇතිනේ ගිය සුමානේ බලපු කට්ට්ටිය, අද කොටසේදී වෙන්නේ පැරිසියට පහරදීම, අද දවස වකින්ලට සුභදායක බවක් නම් පෙන්න නැහැ.. ඊලග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,778 downloadsDownload Vikings-S03-E08.baiscopelk.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
33 comments
chamika
kobin
Thnxxx .... ;)
champika
thanxxx.....
Sisira Hegoda
ගයේශා ස්තූතියි.
Sam
thnkss sis..jaya,,
Vidu
Thankzzz.. . :)
sajeevi
thanks
R.D
Episode eka download karana gaman nikamata balala yanda awe......menna sub eka dala.Niwaduwe balanda meka genath dunnata bohoma sthuthi sahodari........
maduka
සබට බොහොම ස්තුතිවන්තවෙනවා ..
ඔබට ජයඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !chandana
thanks.........
හර්ෂණ
බලමු එහෙනම් මේ සබ් එකත්
SHEHAN
thanks saho
Rasidu
නියමයි.sub එකට thanx මචන්
Mahesh
sub ekata thanx aaaaa
Kulanjana Maduranga
niayamai…thanks GAYESHA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
hashan sampath
thanx sister
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████රොයිලි
බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kobin
epi 9 plzzzzzzzzzzzzzzzzzzzzz
Amil
සබට තැන්ක්ස්...
Sanka
subවලට thnx. සුපිරි කතාව. ඒවුණාට මන් මෙච්චර කල් ආස කරපු ෆ්ලොකියා ඇත්ල්ස්ටන්ට බලු වැඩේ කරේ.
Ishan Madusha
බොහොම ස්තූතියි
Dave
Thanx broh
dileksha123
සබ් එකනම් චෝර ගොඩක් අඩුපාඩු තියෙනවා
Maduranga chamal
උපසිරැසියට බොහොම ස්තූතියි ❤
Shihan
Jaya wewaaa
Anonymous
Thnkz
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
jayNP
Thank you.. Keep it up good work.. :)
Anonymous
Thankz ❤️️
lakshan
thanks ......................
sadeapa
thanks for subzzzzzzzzzzzzzzzzzz.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamai saho sabata thankzzzzzzzzz