ඔන්න පළමු සීසන් එකේ පස් වෙනි එපිය. මේකෙදි අපිට බැට්මෑන් ගෙ අලුත් හතුරෙක් මුණගැහෙනව. ඒ මිස්ටර් ෆ්‍රීස්. කාලෙකට කලින් ඉන්නව බැංකු කඩන හොරෙක්. එයාගෙ නම Victor Fries (වික්ටර් ෆ්‍රීස්) මෙයා කරන්නෙ බැංකු වලට පැනලා සල්ලි කොල්ලකන එක. දවසක් මෙයා දියමන්ති වගයක් හොරකම් කරන් පැනලා යන අතරෙ බැට්මෑන් ට අහු වෙනවා.…

ඔන්න පළමු සීසන් එකේ පස් වෙනි එපිය. මේකෙදි අපිට බැට්මෑන් ගෙ අලුත් හතුරෙක් මුණගැහෙනව. ඒ මිස්ටර් ෆ්‍රීස්.
කාලෙකට කලින් ඉන්නව බැංකු කඩන හොරෙක්. එයාගෙ නම Victor Fries (වික්ටර් ෆ්‍රීස්) මෙයා කරන්නෙ බැංකු වලට පැනලා සල්ලි කොල්ලකන එක. දවසක් මෙයා දියමන්ති වගයක් හොරකම් කරන් පැනලා යන අතරෙ බැට්මෑන් ට අහු වෙනවා. බැට්මෑන් ලුහු බඳිද්දි මෙයාව ගිහිල්ලා වැටෙන්නෙ Cryonics ලැබ් එකකට. Cryonics කියන්නෙ ශීත කිරීම මගින් ජීවීන්ව නොමැරී ගොඩක් කල් තියාගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයකට. එතනදි මොකක්ද වෙන්නෙ? බැට්මෑන් කොහොමද අලුත් සතුරා එක්ක හැප්පෙන්නෙ? බලලම ඉමු නේද එහෙනම්? එහෙනම් යාළුවනේ හය වෙනි එපිය අරන් එනකන් හැමෝටම ජය..!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
518 downloadsDownload The-Batman-S01-E05.zip7.2 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
12 comments
lahiru lakmal
Gathsara Umesh Kumara
සබ් එකට බොහෝම ස්තූතියි මම මේක ඊසන් පහම බෑව sසහෝ..ඒක නිසා ඉක්මනට සබ් ක දෙන්න පුලුවන්නම් ගොඩාක් අගය කොට සලකන්වා..මොකද බලන් ඉන්න බැරිම් තැන මම් එන්ග්ලිශ් වලින්ම් බලන්න් පටන් ගත්තා...
Udara Damith B\K
බොහෝම ස්තූතියි
sameera
thanks bro..denakan balan inne..elazzz
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
දිගටම සබ් එක දෙන්න සහෝ,
ජයෙන් ජයම වේවා...!!!Sudeera Wijenayake
බොහොම ස්තුතියි!!
Neo Iz
fatta.ekama awla extra torrent eka piiruwath mata torrent file hoyaganna bari una :/
well done bro
Ishan Madusha
ස්තුතියි සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
imrdeen100
thankQ
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement
අද මම එක. ස්තූතියි සහෝ සබ් එකට.