ඉතින් අද අරන් එන්නෙ Snowpiercer කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අවසන් කතාංගය.ඉතින් ගිය කොටසෙ වෙච්ච දේවල් වලින් මේ කොටස ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙන්නැති. ගිය කොටසෙ ඉතින් අපි දැක්කෙ මිස්ටර් විල්ෆර්ඩ් ගෙ කෲර පාලනය. ඉතින් මේ කතාංගයට ඔය පරණ සිදුවීම් ඔක්කොම මුල ඉදන් ගැළපීම් සිදුවෙනව. ඒත් මං මේ කතාංගය ගැන…

ඉතින් අද අරන් එන්නෙ Snowpiercer කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අවසන් කතාංගය.ඉතින් ගිය කොටසෙ වෙච්ච දේවල් වලින් මේ කොටස ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙන්නැති. ගිය කොටසෙ ඉතින් අපි දැක්කෙ මිස්ටර් විල්ෆර්ඩ් ගෙ කෲර පාලනය. ඉතින් මේ කතාංගයට ඔය පරණ සිදුවීම් ඔක්කොම මුල ඉදන් ගැළපීම් සිදුවෙනව. ඒත් මං මේ කතාංගය ගැන මුකුත් කියන්න යන්නෙ නෑ.මොකද මේ දෙවෙනි කතා සමයෙ අවසන් කොටස ඔයාලගෙම රසවින්දනයට භාරයි එහෙනම්.
පොඩි දෙයක් කියන්නත් ඕනි, මට මේ උපසිරැසිය ගේන්න පරක්කු වීම පිළිබද සමාවෙන්න ඕනි. ඇත්තෙන්ම හේතුවක් නිසා තමයි මේ පරක්කුව උනේ. ඒ මං මේ පාර විභාගෙට මූණ දෙන නිසා පොඩ්ඩක් කාර්යබහුල වෙච්ච නිසා. උපසිරැසිය බාරගනිද්දි එච්චර කාර්යබහුල නොවිච්ච නිසා තමයි භාරගෙන වැඩ කලේ. ඒත් එකපාරටම වැඩ ගොඩ ගැහුණා. ඉතින් ඒකට පොඩ්ඩක් සමාවෙන්න ඕනි. ඒ වගේම මං චාමර අයියවයි ලෂේන් අයියවයි දෙන්නවම මතක් ඕනි මොකද මේක මං පොඩ්ඩක් පරක්කු වෙයි කිව්වම “මුලින් විභාගෙ ගොඩ දාගෙන ඉමු.” කියල කියපු වචන ටිකට. මොකද එහෙම උනේ නැත්තම් මං භාරගත්තු වැඩක් එහෙම පරක්කු වෙන කොට මටත් අවුල් යන නිසා.ඒ හින්ද ඒ වචන ටික ඇහුවම මං කිසි ප්‍රශ්නයක් හිතට ගන්නෙ නැතුවම වැඩ බැලන්ස් කරගෙන කලා.
තවත් කියන්නෙ තියෙන්නෙ මේ Snowpiercer කතා මාලාවේ මේ වන විට තුන්වන නෙවෙයි හතරවෙනි කතා සමයක් දක්වාම දීර්ඝ වෙනව කියල මේ වන විටත් TNT මාධ්‍ය ජාලය විසින් දැනුම් දීල ඉවරයි. ඉතින් දින නියම වෙලා තියෙන විදියට තුන්වන කතා සමය නිකුත් වෙන්නෙ 2022 වර්ෂයෙ ජනවාරි 24 වෙනිද.😊
මගේ විභාග වැඩ පෙබරවාරි මාසෙ අගක් වෙනකන් තියෙන නිසා, තුන්වන කතා සමයෙ සියළු කොටස් විකාශය වූවායින් පසුව තුන්වන කතා සමයේ උපසිරැසි ලබාදෙන පොරොන්දු මිට මං සමුගන්නම්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,469 downloadsDownload Snowpiercer-S02-E10.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
17 comments
sachintha
Raxt0r
පට්ටම ආසාවෙන් බලන කතාවක්. මහන්සි වෙලා සබ් හැදුවට පට්ටෙටම THANKS සහෝ.. සබ් එක හොදටම තිබ්බ. කිසි අවුලක් නෑ. පුලුවන් නම් තුන්වෙනි සීසන් එකටත් සබ් දාපන්.. ජය
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Gihan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
ජයAyesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thilina
thq malli ah exam hodata krpan .nxt season tikath ubama dipan
ගයාන්
සබ් එක සුපිරි.ආයෙ ඉතින් වචන නෑ..✌
Anonymous
Don't look up movie ekata sub denna berida sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thilina
Snowpiercer season 3 avillaa
Sandaru Nimsara
සියලුම උපසිරැසිවලට ස්තූතියි සහෝ පුලුවන් නම් සීසන් 3 එකටත් සබ් දෙන්න❤️
kavi
season 3 sub denna puluwanda
kavindu
season 3 sub denne nadda ????????????????
awidil
ගොඩක් ස්තූතියි Season 03 සබ් එක දෙන්න ඉක්මනටම ........
විමා
Note!
මේකේ තුන්වෙනි සීසන් එකට මේ වෙනකොට උපසිරසි නිර්මාණය කරමින් පවතිනවා.
විනාඩි දෙකෙන් ක්ෂණික නුඩ්ල්ස් වගේ සබ් හැදෙන්නේ නැහැ.
ඒ නිසා කරුණාවෙන් ඉල්ලා හිටින්නේ විකාර කමෙන්ට් දාල, කුණුහරපෙන් බැනලා සබ් හදන අයව මරන් කන්න එපා. සබ් හදන අය එයාලට පුළුවන් ඉක්මනට සබ් ටික දේවි.~ ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන් වෙනුවෙන් ~
Lahiru
Meke season 4 walata sub denna plan ekak tynwada mchn.
Madhumadhawa
Godak sthithi sub walata.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Snowpiercer [S02 : E10] Sinhala Subtitles | සුදු ආලෝකය වෙතට, [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/12/Snowpiercer-Season-2.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එහෙනම් 3 වන කතාසමයෙන් නැවත හමු වෙමු
ජය