Watch Trailer

Solo Leveling [S02 : E06] Sinhala Subtitles | සෙවණැලි නසනා යකැදුරා! [සිංහල උපසිරසි]

Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 6 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. මේ කොටසින් අලුත්ම ක්‍රියාද…

Solo Leveling Season 02 Sinhala Subtitles

සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 6 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. මේ කොටසින් අලුත්ම ක්‍රියාදාමයන් ගණනාවක් අපි හමුවට එනවා. අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.

A නිලයේ ඩන්ජන් වැටලීමකට උපකරණ ගෙනියන කෙනෙක් විදිහට එකතු වෙන සන්ග් ජින්වූ ඇතුළු ප්‍රහාරක හන්ටර්වරුන්ගේ කණ්ඩායම නොසිතූ කරදරයකට මුහුණ දුන්නා. හයි ඕක් නම් දරුණු ශක්තිමත් මැජික් මෘගයො ගණනාවකට මුහුණ දෙන කණ්ඩායම, අන්තිමේදී හයි ඕක් නායකයාගෙන් කැඳවීමක් එනවා. ඉතින් හැමෝම මේ නායකයාගේ කැඳවීම අනුව නායකයාගේ ඉදිරියට යනවා. ඒ වගේම ජින්වූගේ හැසිරීම ගැන සැක කරන හන්ටර් චා හේ ඉන් මේ ජින්වූ පස්සෙන් එනවා.

හයි ඕක් නායකයාට ප්‍රහාරක කණ්ඩායම මුහුණ දෙන්නෙ කොහොමද? උපකරණ ගෙනියන්නෙක් විදිහට ආපු සන්ග් ජින්වූ මේ නායකයාට මුහුණ දෙන්නෙ කොහොමද? හන්ටර් චා හේ ඉන් ජින්වූගේ රහස දැන ගනීවිද? තවත් ප්‍රධානම Boss Fight එකක් මේ කොටසින් දකින්න ලැබෙනවා. ඉතින් නරඹන්න මේ කොටසින් මොකද වෙන්නෙ කියලා. නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟට Solo Leveling: Arise from the Shadow හි 7 වෙනි කොටසින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Don’t Look Down on My Guys
Released Date : 2025.02.08
IMDB Rating : 9.8

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,537 downloadsDownload Solo-Leveling-S02-E06-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

4,537 downloadsDownload Subtitles15 KB

12 comments

  1. Anonymous

    Thanks Bro

  2. Akila

    Bro erased series ekatath sub genna puluwanda

  3. Yasen Udeera

    Thanks Sudda.......

    1. Pasindu

      episode 07 release kara ekath danda

  4. rage

    Thank you Sub ekata bro jaya wewa

  5. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

  6. සානුක නදුන්

    Subtitle එක දාන්න සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවාද ටිකක් කලින් දාන්න අමාරුයිද

  7. Kavishka Chathuranga

    Tikak ikmant sub eka dam boza amaruwen hitiye

  8. Senuka kithnada

    Thanks bosa. Ilaga ekath ikmanata gemu.

  9. Kavee

    Bohoma Sthuthi Saho next episode ekt sub ikmntama denna ❤️

  10. Kusal

    Thank you sub ekata......episode 7 ikmntama one..

  11. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...