2 කොටස කොහොමද හොඳයි නේද සීයගෙ සැලසුම. ඒත් ඩා හයින් නම් පව් නේද? මේ කිසිම දෙයක් නොදන්න ඩා හයින්ට දැන් ලී ජේ ඉන් හරිම වදයක් වෙලා. ලී ජේ ඉන්ට ඕනෙ තමන්ට සීයගෙ ධනය අවශ්‍ය නැති වුනත් සීයා කරන අභියෝගය දිනන්නයි. මොකද තමන් කවදාවත් කිසිම දේකින් පරදින්නේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ලී ජේ ඉන් […]

2 කොටස
කොහොමද හොඳයි නේද සීයගෙ සැලසුම. ඒත් ඩා හයින් නම් පව් නේද? මේ කිසිම දෙයක් නොදන්න ඩා හයින්ට දැන් ලී ජේ ඉන් හරිම වදයක් වෙලා. ලී ජේ ඉන්ට ඕනෙ තමන්ට සීයගෙ ධනය අවශ්‍ය නැති වුනත් සීයා කරන අභියෝගය දිනන්නයි. මොකද තමන් කවදාවත් කිසිම දේකින් පරදින්නේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ලී ජේ ඉන් නිතරම ඩා හයින් හමුවෙන්න ගිහින් ඇයට මේ ලැබෙන ධනස්කන්ධය ගැන කියනවා. ඒත් ඇයට නම් එයින් කිසිම වැඩක් නැහැ. තමන් ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් ඉස්සරහා වෙන මේ පරාද වීම ගැන ජේ ඉන්ට හරිම තරහයි. ඒත් ජේ ඉන්ගෙ සීයත්, ඔහුගේ හොඳම යාලුවා වන එස්එච් සමූහයේ නීතීඥයත් මේ දෙයින් හොඳට විනෝද වෙනවා. මොකද ජේ ඉන් මේ වතාවෙ නම් මට්ටු වෙනවා කියලා ඔවුන් දන්න නිසා. මේ අතර මෙම ව්‍යාපාරයට ඇහැ ගහගෙන ඉන්න ජේ ඉන්නෙ අනිත් ඥාති සහෝදරයත් ජේ ඉන්ගෙ මේ හදිසි වෙනස් වීම ගැන හරිම කල්පනාවෙන් ඉන්නේ. ඉතින් මොන කිව්වත් කැමති කරගන්න බැරි මේ මුරණ්ඩු කෙල්ලට ජේ ඉන් මෙන්න හොඳ යෝජනාවක් කරනවා…
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E02.161006.HDTV.x264.360p-NEXT-Ernie
One.Percent.Of.Anything.E02.161006.XviD-WITH-iPOP-BarosG-LIMO
One.Percent.Of.Anything.E02.161006.720p-WITH-iPOP-BarosG-LIMO-ES-PinkGirl
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,006 downloadsDownload One.Percent.Of_.Anything.E02.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
18 comments
SiLeNt$
kavinda
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Dish
tnx akka
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Ruwan Kumara Tharaka
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
lakshitha
My Name Is Kim Sam Soon
mekata sub denna
Chami.S
Thanks...
ishani
සුභ පැතුම් !! ගොඩක් ස්තූතියි මේ sub එකට.
Nice work .. puluwn nn k2 waltath sub dennako..ishani
Pluwn nn ikman ta ep 3 tath sub dennako
Kasun Lakshan
akke godaaaaaaaak sthutiyi
amila
how to get torrent
Adithya Gimhana
බොහොම ස්තූතියි SIS උපසිරැසියට
~~~ ජය වේවා ! ~~~රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madhu
lassana aluth kathawak.... thank you sooo much sub akata.....
Moon Lovers: Scarlet Heart Ryeo kathaweth sub aka dennako akke... Plz...Suu
thank u
lakshan dhanushka
Legend of the Blue Sea ake sinhala sub aka dennako
Dilshika Madushani
The legend of the blue sea subtitles dennako..
Krishani
Thank you ️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Patttaaaaaaaaa thanxxxxxxxxxxxx