Watch Trailer

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E05] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

5 කොටස ඔන්න ආයෙමත් දවසක් දෙන්නා හමුවෙන්නයි යන්නේ. මේ වතාවෙ ජේ ඉන් ඩා හයින්ට ටිකක් දුරකට එන්න කියනවා. ඇය බොහොම අමාරුවෙන් තමයි ඒ තැන හොයාගන්නේ. මේ වතාවේ ඔවුන් යන්නේ චිත්‍ර ප්‍රදර්ශණයක් බලන්න. ජේ ඉන් කියන්නේ එතන තමන් අඳුනන කෙනෙක්ගේ චිත්‍ර තියෙනවා කියලා. ඒත් පසුව ඔහු කියනවා ඒ තමන්ගේ නැන්දගේ මහත්තයා කිය…

Something About 1% (2016)

5 කොටස

ඔන්න ආයෙමත් දවසක් දෙන්නා හමුවෙන්නයි යන්නේ. මේ වතාවෙ ජේ ඉන් ඩා  හයින්ට ටිකක් දුරකට එන්න කියනවා. ඇය බොහොම අමාරුවෙන් තමයි ඒ තැන හොයාගන්නේ. මේ වතාවේ ඔවුන් යන්නේ චිත්‍ර ප්‍රදර්ශණයක් බලන්න. ජේ ඉන් කියන්නේ එතන තමන් අඳුනන කෙනෙක්ගේ චිත්‍ර තියෙනවා කියලා. ඒත් පසුව ඔහු කියනවා ඒ තමන්ගේ නැන්දගේ මහත්තයා කියලා. එහෙම නම් ඒ ජේ ඉන්ගෙ මාමා නේද කියලා හිතපු ඩා හයින්ට පුදුම හිතෙනවා ඔහුගේ මේ හඳුන්වාදීම ගැන. ඒ වගේම ඔහුගේ මාමා ජේ ඉන්ගේ අම්මා ගැනත් කතා කරනවා. ඉතින් ඩා හයින්ට මේක හරිම පටලැවිල්ලක්. මෙතනදි ඩා හයින්ට යාලුවෙක් හමුවෙනවා. ඒ තමන්ගේ හොඳම යාලුවගේ අයියා. ඩා හයින් එයා ගැන බොහොම කැමැත්තෙන් හිටියා කියලා තමයි කියන්නෙ නම්. ඒත් මේ කතා බහ ගැන ජේ ඉන්ට නම් බොහොම තරහ යනවා…

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E05.161019.720p-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E05.161019.720p-NEXT-RAiN-CineBus-ENT

One.Percent.Of.Anything.E05.161019.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

813 downloadsDownload One.Percent.Of_.Anything.E05.Baiscopelk.com_.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

813 downloadsDownload Subtitles36 KB

10 comments

  1. kavinda

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  2. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ishani

    Sub ekata thank you ..... puluwan nm ikmata sub dennakooo..

  4. ishani

    Lassana korean drama ekk

  5. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  6. Mahesh

    Sub ekata thanx akke

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Chami.S

    Thanks..

  9. tharidu eranga

    THANZ SIS SUB IKMNT DENN

  10. Krishani

    Thank you ️