Watch Trailer

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E06] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

6 කොටස ඔන්න ආයෙමත් දවසක ඩා හයින් එනවා ජේ ඉන්ව හමුවෙන්න. ඒත් ඒ වෙනද විදිහට නෙවෙයි. මොකද ජේ ඉන් තමන්ගේ යාලුවා එක්ක තමන් ගැන කතා කරන දේවල් අහම්බෙන් අහගෙන ඉන්න ඩා හයින්ට හොඳටම කේන්ති යනවා. ඉතින් එයා ගිහින් හොඳ විලාසිතා පිරුණ ගවුමක් ඇඳගෙන තමයි ජේ ඉන්ව හමුවෙන්න එන්නේ. මේක දැකපුවම ජේ ඉන්ගෙ යාලුව නම් ඇය […]

Something About 1% (2016)

6 කොටස

ඔන්න ආයෙමත් දවසක ඩා හයින් එනවා ජේ ඉන්ව හමුවෙන්න. ඒත් ඒ වෙනද විදිහට නෙවෙයි. මොකද ජේ ඉන් තමන්ගේ යාලුවා එක්ක තමන් ගැන කතා කරන දේවල් අහම්බෙන් අහගෙන ඉන්න ඩා හයින්ට හොඳටම කේන්ති යනවා. ඉතින් එයා ගිහින් හොඳ විලාසිතා පිරුණ ගවුමක් ඇඳගෙන තමයි ජේ ඉන්ව හමුවෙන්න එන්නේ. මේක දැකපුවම ජේ ඉන්ගෙ යාලුව නම් ඇය ලස්සනයි කියලා අගේ කලත් ජේ ඉන් නම් චුට්ටක් වත් ඒකට කැමති වෙන්නේ නැහැ. මේ දෙන්නගෙ රණ්ඩුව දිගා බලාගෙන හිටපු නීතීඥ පාර්ක්ට නම්  හිතෙන්නේ තමන්ගෙ යාලුවා දැන් ඇත්තටම පෙම්වතෙක් වෙලා කියලයි. ඔය විදිහට දවස් ගෙවිලා යද්දි ජේ ඉන් කියනවා ඩා හයින්ට චිත්‍රපටියක් බලන්න යමු කියලා. ඉතින් ඇය බොහොම ආසාවෙන් ඒ ගමන යන්න සූදානම් වෙලා හිටියත් නොහිතපු අනතුරක් නිසා ජේ ඉන්ට එන්න බැරි වෙනවා. මේ වුන දෙයට තරහ වෙන ඩා හයින්ව යාලු කරගන්න නම් ජේ ඉන්ට ලේසි වෙන්නේ නැහැ වගේ…

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E06.161020.720p-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E06.161020.HDTV.x264.360p-NEXT-Ernie

One.Percent.Of.Anything.E06.161020.720p-NEXT-RAiN-CineBus-ENT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

827 downloadsDownload One.Percent.Of_.Anything.E06.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

827 downloadsDownload Subtitles31 KB

10 comments

  1. nimesha

    thanks sis sub ekata

  2. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  3. Sajith Thilakarathne

    akkke sub ekata thanks...

  4. darshana

    sub ekata bohoma sthuti. torrent link hewwa labune na plwan nm kawru hari link eka danawada

  5. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Chami.S

    Thanks sis...

  8. ravindu

    sub ekata tanx......! bs

  9. Suu

    thank u

  10. Krishani

    Thank you ️