කීප දෙනෙක්ගේ බැනුම් අතරේ තවත් ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසාම ස්කොපියන් 3වෙනි කතාවේ 9 වෙනි කොටසත් එක්ක එකතු වෙන්නයි මේ සුදානම. ලබන සති වල ඉදන් පොඩ්ඩක් පරක්කු වෙයි උපසිරසි වෙලාවටම නම් ලැබෙන එකක් නැ. පොඩි වැඩ ගොඩකට හිර වෙනවා අවුරුද්දේ අන්තිම මාසේ නිසා. ඒ නිසා එකට පොඩ්ඩක් කට්ටියම සමා වෙන්න ඕනා. පුළුවන් උපරි…
කීප දෙනෙක්ගේ බැනුම් අතරේ තවත් ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසාම ස්කොපියන් 3වෙනි කතාවේ 9 වෙනි කොටසත් එක්ක එකතු වෙන්නයි මේ සුදානම. ලබන සති වල ඉදන් පොඩ්ඩක් පරක්කු වෙයි උපසිරසි වෙලාවටම නම් ලැබෙන එකක් නැ. පොඩි වැඩ ගොඩකට හිර වෙනවා අවුරුද්දේ අන්තිම මාසේ නිසා. ඒ නිසා එකට පොඩ්ඩක් කට්ටියම සමා වෙන්න ඕනා. පුළුවන් උපරිම ඉක්මනින් අරගෙන එන්න යනකොට අඩු පාඩු වෙනවත් වැඩි නිසා උපරිම ඒවා අඩු කරගන්න ඔනානෙ,…
අද කතාවට තවත් කෙනෙක් එකතු වෙනවා ඉස්සරහට ඉදීවිද කියලා කියන බැරි උනත් තව කොටසක් දෙකක් හරි ඉදිවී කියන බලාපොරොත්තු වෙනවා හැබැයි ඉතින් පේජ් එකට හොදටම තරහ අරගෙන තමා කතාවේ අන්තිම වෙනකන් වෙන්නේ. පෙජ්ගේ ජිවිතේ ගෙවුනේ කොහොමද වගේම පෙජ්ගේ අම්මා අරගෙන ආව මේ ගැටලුව කොහොමද ස්කොපියන් කණ්ඩායම විසදන්නේ කියන එක තමා අද කතාව .
එහෙමනම් එකතුවෙලා අඩුපාඩු කියලා යන්න කියන ගමන් ගිහින් එන්නම් ජය වේවා.
එහෙමනම් වෙන ඕනදෙයක් උනාවේ.. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E09.720p.HDTV
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7,886 downloadsDownload Scorpion.S03E09.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
47 comments
Sahan Dilshan
Eranga Sandaruwan
බෝම ස්තූතියි..
ජය වේවා.ලුසිෆර් නැද්දෝ?????
Mahesh
Sub ekata thanx aaaaaaaaa
lahiru
elama elama tnx macho
Alan Wake
sub ekata thanx ithuruwath puluwan ikmanata denna jaya wewa
Dhanushka
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
G.Umesh
Aayuo dewaka ayyee aita oyawa onee..oyage sba nisa thamay mm meke thun weni kathwak balann gaththee.....
Boohoom ssthuuthiy eke eka kiyana katha gan gann epaa..kohomahri parakku wela hari ilaga epiya enn kalin kathwa demuu..sabata bohoom sthuuthiy ayyeeeDilanda Rukshan
elama sahoo.thnx subata,,digatama demu
hashan
බලාගෙන උන්නෙ දානකම් ..තැන්කියු වේවා මචන්
anji
සබට තුති මිත්‍රයා .ඔබට ජය
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamath ranaweera
Sab ekata thankyou!!!!!!!!!
parakku unaata kamak ne...digatama sub eka karamu bro!!!!සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට ස්තුතියි සහෝ
Kasun Widusha
Tnx bro Good job
vihanga
elama saho...
Kasun#tharu
Thanx Mchan
Danushka Manoj
Thank you
Pasindu Pramilka
thank bro
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
Anu
Thanx mchoooo.... Parakku unt kamk ne. Sub eka denawa nm....
Tharindu
pahara sahoo
Sanindu Lakkitha
Sub ekata thnx saho.. good luck.. parakku unat aulak ne. Aniwa sub eka denna machan
Udara Damith B/K
ගොඩක් ස්තූතියි ගොඩක් ස්තූතියි ගොඩක් ස්තූතියි
Gathsara Umesh Kumara
කතව නතර් කරන්නෙ එතුව දෙමු අයා...එක ක් අ එව්වො කියන කතා ගනන් ගන්න එපා....පරාකු උණාට කමක් nනෑ.ඉලග් එපිඅ එන්න කලින් කොහොම් හරි කරන් ට්‍රයි කරමු..බොහෝම ස්තූතියි සබ් එකට..ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙම්..එතෙක් සුබම සුබ සතියක් පතවා අයියට....
Ravindu Rukshan
Sub ekata thnx saho
මෑඩ් මැක්ස්.
යාලුවා සබ් එක කරන එක හොදයි ඒත් ඒකෙ ඔක්කොම ENGLISH අකුරු සිංහලට හරවන වනම් තමයි හොද නේද?
කොහොම උනත් සබ් එකට ස්තූතියි.Devaka Sadaruwan
අනිවා උපරිම උත්සහය ඒ වෙනුවෙන්
kalindu dilanka
සබට වෙරි වෙරි ටන්කියු...............................broooooooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Brother007
ela tq wewa mcho...... thawa pdi yojnwk thynawa...... englsh wlin dna tka apita hriyata thereneneth ne bn.... pluwn nam scrpion seasn 1 ,2 krapu saholge hlp eka aran ekath hadapn....... khomunth wede dgtma karagena yanna.....jaya wewa..
Devaka Sadaruwan
ඉංගිසි ගොඩාක්ම අඩුයි අද නම්. ඉස්සරහට එවාගේ නැතිම කරන්න ගොඩාක් උත්සහ කරනවා
ස්තුතියි
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
chalana
thanks bro .... good job...
sachi
ko bro anith episode eka
Thilan
Patta aa.... 10 weni episode eke sub ekat dandooo
මාලින්ද
ඔයාගෙ ට්‍රාන්ස්ලේට් වල කිසිම අවුලක් නෑ බ්‍රෝ. මම ඉංග්‍රීසි සබ් එක අරගෙනම බැලුවා. මොකද මමත් සබ් එකක් දෙකක් කරලා තියෙන නිසා. මම කියන්නෙ මෙච්චරයි. ඔයා සබ් එක එහෙම්මම ට්‍රාන්ස්ලේට් නොකර ආසන්න සිංහල තේරුම සරලව දාන්න. ඔයා විද්‍යාත්මක දේවල් සිංහලෙන් පැහැදිලිවම තිබ්බත් අපි කියවන්නෙ නෑ හරියට. කියෙව්වත් තේරෙන්නෙත් නෑ. ඒ හින්දා සබ් එක හදලා ආයෙත් ප්ලේ කරලා බලන්න. ඉංග්ලිශ් ඒවා ඉතුරුයි නම් කතාව බලපු ඔයාට දැනෙන තේරෙන විදියට ආසන්න තේරුම දෙන දෙයක් දාන්න. මොකද කතාව බලපු කෙනෙක්ට ආසන්න වශයෙන් හිතාගන්න පුලුවන් එවෙලෙට කියන්නෙ මොකක්ද කියන එක.
අනික තමයි අක්ෂර වින්‍යාස දෝෂ. ඉස්පිලි පාපිලි. සමහර වචන වල අකුරු අඩු කම. මේවා හදාගන්න පුලුවන් දේවල්.
අන්තිමටම මම කියන්නෙ බ්‍රෝ සබ් එකේ කිසිම අවුලක් නෑ. ඒත් ඒක ඒ විදියටම ට්‍රාන්ස්ලේට් කලාම අපිට සබ නිකන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ.
.
.
.
මම සබ් එකට කිසිම වරදක් කියන්නෙ නෑ. දැක්ක අඩුපාඩු ටිකක් පෙන්නලා දුන්නෙ. සබ් එක හරි නෑ කියන අඩු මාසෙන් ඉපදුන එවුන් අඩුම තරමෙ සබ් එකක් හදන්න උත්සාහ කරපු එකෙක්වත් නෙවෙයි. මම ඒ අමාරුව දන්නවා. ඒ කැහිල්ල වැඩි උන්ටත් මම කියන්නෙ වැරැද්දක් දැක්ක නම් පෙන්නලා දෙන්නෙ මෙහෙමයි කියලා. මොකද මමත් සබ් කරලා ඇති වෙන්න අහගෙන තියෙනවා, ඒ වේදනාව දන්නවා.මම ස්කෝපියන් බලන්න අරගෙන සතියක් උනේ නෑ. ඒත් මේ වෙනකම් බැලුවා එක දිගට. ඒ නිසා එක එකකට වෙනම කොමන්ට් නොකර හෑල්ලක් කිව්වෙ. මේ කියලා තියෙන දේවල් ගැන අහිතක් නෑ කියලා හිතනවා. ස්කෝපියන් වගේ අමාරු දෙයකට සබ කරන්න ඔයා දරන වෙහෙස මහන්සිය අමිලයි. ඒ වගේම ස්තූතියි.
dila
10th dennako..
ගිහාන්
මං මේ ට්ව් සීරිස් 1කේ සීසන් 2ම බැලුවා.
3වෙනි සීසන් එකෙත් මේ එපිය වෙනකම් බාලා තියෙන්නෙ.
එත් 3වෙනි 1 තාම බලන්න පටන් ගත්තේ
නැ. කතාවට පට්ට ආසයි. එත් අනිත් ට්ව් සීරිස් වල වගේ නෙමෙයි මට නම් පට්ට අවුල් වෝල්ටර් පෙජ් දෙන්නා එකතු වුනේ නැති එකට.
ඉස්සරහටවත් මේ දෙන්නා එකතු වුනොත් හොදයි. නැත්නම් මේ කතාව බලන 1 වැඩක් නැතුව යනවා.
අනිත් ට්ව් සීරිස් වල කොල්ලයි කෙල්ලයි එකතු වුනේ නැති වුනත් එච්චර අවුලක් දැනුනේ නෑ. එත් මෙකේ එහෙම වුනේ නෑ.
මේ කතාවට ඒ තරමටම කැමතියි.Dilshan
10 denne nadda mcn.
Sachitha
THNKS DEWAKA BRO,,,,,, NICE SUB ,
Asanka dananjaya
Thanks bro
lahiru
10 1ka sub dnnko bro....
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Kasun
බොහොම ස්තූතියි සහෝ……
Bhagya Madushan
thanks
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට........................ජය වේවා.........!!!!!!!!!!!!!!!!!!!!!
Advertisement
![Scorpion [S03 : E09] with Sinhala Subtitles | අම්මාගේ කරදරේ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

සබ් එකට ගොඩක් ස්තූතියි