Watch Trailer

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E08] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

8 කොටස කොහොමද ඩා හයින් දුන්න තෑග්ග බාහොම හොඳ තෑග්ගක් නේද? ඒකෙන් ජේ ඉන් ගොඩක් සතුටු වෙනවා. මොකද ඒ තමන් අවුරුදු 23කට පස්සේ සමරපු උපන්දින උත්සවය කියලා ඔහු කියනවා. මේ අතර ජේ ඉන් ගැන දැනගන්න ඩා හයින්ගේ අම්මා ඇයව හමුවෙන්න ඇවිත් කියනවා ජේ ඉන් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා. මොකද පෝසත් මිනිස්සු තමන්ට ග…

Something About 1% (2016)

8 කොටස

කොහොමද ඩා හයින් දුන්න තෑග්ග බාහොම හොඳ තෑග්ගක් නේද? ඒකෙන් ජේ ඉන් ගොඩක් සතුටු වෙනවා. මොකද ඒ තමන් අවුරුදු 23කට පස්සේ සමරපු උපන්දින උත්සවය කියලා ඔහු කියනවා. මේ අතර ජේ ඉන් ගැන දැනගන්න ඩා හයින්ගේ අම්මා ඇයව  හමුවෙන්න ඇවිත් කියනවා ජේ ඉන් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා. මොකද පෝසත් මිනිස්සු තමන්ට ගැලපෙන්නේ නැහැ කියලා තමයි අම්මා කියන්නේ. ඉතින් ඩා හයින් පොරොන්දු වෙනවා ඒ දෙන්නා කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියලා. ඔය අතර මේ දෙන්නගෙ හමුවීමේ දිනයක් එනවා. ඒත් හදිසි වැඩක් නිසා ඩා හයින් කියනවා තමන්ට එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ගැන බොහොම තරහ ගන්න ජේ ඉන් ඊලඟට කල්පනා කරලා ඇයව බලන්න ඇගේ පාසලට යනවා. ඒක ඩා හයින් හිතුවෙවත් නැති දෙයක්. බොහොම සතුටෙන් ගෙවපු දවසක් අවසානයේ ගෙදර එන ජේ ඉන් ඩා හයින් දෙන්නට දකින්න ලැබෙන්නේ ඩා හයින්ගේ ගේ හොරු බිඳල තියෙන හැටියි. ඉතින් ඇය ගැන බිය වෙන ජේ ඉන් ඇයව තමන්ගේ ගෙදරට එක්කගෙන යනවා...

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E08.161027.720p-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E08.161027.720p-NEXT-RAiN-CineBus-ENT

One.Percent.Of.Anything.E08.161027.480p-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

876 downloadsDownload One.Percent.Of_.Anything.E08.Baiscopelk.com_.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

876 downloadsDownload Subtitles29 KB

8 comments

  1. kavinda

    සබ් ටිකත් ඉක්මනට දෙන්න
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න

  2. Chami.S

    Thanks..
    Ithuru tikath ikmanata denna..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Demon

    Thanq..... Niyamai...

  5. supun

    sub ganda bane ayi a

  6. sumith

    THANKS SIS

  7. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Anonymous

    Thank you ️