ඔන්න එහෙමනම් අදත් ආව දවසෙම සබ කොටාගෙන ආවා. දැන් වෙලාව රාත්‍රී 10.50යි. කලින් දෙන්න හිටියත් හැමදාම ඉවර කරද්දී මේ වෙලාව වෙනවනේ.. හොදයි එහෙනම් මේ අරන් ආවේ ඔයාලා මග බලන් හිටපු සුපර්ගර්ල් ක්‍රොස්ඕවර් කොටස තමයි. අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන්. හෑන්ක් හෙන්ෂෝ කාරාගේ ලේ අරගෙන හුදෙකලා බලකොටුවට ගිහින් මෙඩුසා කි…

ඔන්න එහෙමනම් අදත් ආව දවසෙම සබ කොටාගෙන ආවා. දැන් වෙලාව රාත්‍රී 10.50යි. කලින් දෙන්න හිටියත් හැමදාම ඉවර කරද්දී මේ වෙලාව වෙනවනේ.. හොදයි එහෙනම් මේ අරන් ආවේ ඔයාලා මග බලන් හිටපු සුපර්ගර්ල් ක්‍රොස්ඕවර් කොටස තමයි. අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන්.
හෑන්ක් හෙන්ෂෝ කාරාගේ ලේ අරගෙන හුදෙකලා බලකොටුවට ගිහින් මෙඩුසා කියලා ව්‍යාපෘතියක් ගැන ඇහැව්වා මතකනේ කලින් කොටහේ අන්තිමට. ඔන්න අද මෙඩුසා ගැන දැනගන්න ලැබෙනවා. කැඩ්මස් එක හදන්නේ මෙඩුසා උපයෝගී කරගෙන පිටසක්වලයෝ සේරම මරන්න. එයාලගේ මේ වැඩේ නිසා මොන් එල් පවා මැරෙන්න යනවා. ආ ඒ වගේම ඔන්න අද ජෝන් සම්පූර්ණයෙන්ම වයිට් මාෂන් කෙනෙක් වෙනවා.
ඉතින් කැඩ්මස් එකේ සැලැස්ම සාර්ථක වෙයිද නැද්ද කියලා බලලම දැනගන්න. ඒ වගේම අද මොන් එල්ව හොයාගෙන යානයක් එනවා පෙන්වනවා.හැබැයි ඒ හොදකටනම් නෙවේ වගේ පේන්නේ. අද ඔන්න බැරි කොලුවා සිස්කෝත් එක්ක සුපිරි කෙලිගේ උදව්වත් බලාපොරොත්තුවෙන් එනවා. දන්නවනේ ඉතින් ඒ මොකටද කියලා.
ආ ඒ වගේම ආයේ කතාව එන්නේ ජනවාරිවල කියලා අන්තර්ජංජාලයේ සදහන් වෙනවා. ඒකත් මතක තියාගෙනම යමුකෝ එහෙනම්.
එහෙනම් හැමෝටම හෙට ෆ්ලෑෂ් කොටහත් බලන්න කියන ගමන් මම සමුගන්නවා.
Legends of Tomorrow Episode 07
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S02E08.HDTV.x264-LOL
Supergirl.S02E08.720p.HDTV.x265.ShAaNiG
Supergirl.S02E08.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
9,516 downloadsDownload Supergirl.S02E08.Baiscopelk.com_.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
50 comments
Eranga Sandaruwan
Anton Perera
ela saho... godak agaya karanawa oyalage mahansiya.. jaya wewa..!!
sameera
thx bro,,,,, balagena hitiye denakan,,,,,,
සුපුන් බුද්ධික
මේකට දැන් අපේ උන් කමේට් එකක් දාන්නත් ලැජ්ජයි :-P
ඒත් ඉතින් මොනවා කරන්නද බලන්න ගත්ත දේ නතර කරගන්න අමරුයි,
ළාමක පාට උනත් ඉතින් බලනවා.CW නතර කරනකම් ඉතින් බලන් ඉන්නම වෙනවා.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට,
පුලුවන්නම් Outlander සීසන් 2 භාර අරගෙන උපසිරැසි කරන්න.ජය වේවා !!!
Sandaru Wijenayake
Elaaaaaaaa... Thanks bro............. :)
Hima Benaragama
thanq aiye....
Nirodha uthpala
Adama sub eaka deepu eakta godak thanku aiyaaaa digatama demu Obata jaya
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සමන් ප්‍රසාද්
මේක බලන එක මාත් නැවත්තුවනෙ බොළඳ වැඩි නිසා.
නෙට් එකේ දැකපු කමෙන්ට් වලින් නම් එපිය ගැන සතුටක් දැනෙන්නෙ නෑ වගේ.
බලමුකෝ බාලම.
සබට තුති එහෙනම් කඩුපුලෝ. :Pමධුකප්‍රිය පෙරේරා
ඈ උබ මේක නැවැත්තුවා කිව්වා..
ඒකනම් වෙන්න බැහැ.. මේක උබ සබ්
කරපු කතාවක් නොවෑ.. අනික දැන් කලින්ට
වඩා හොද නැද්ද මං අහන්නේ?
Gihan Iddamalgoda
Thanks 4 sub.
dharshana...
Thanks...
Kaviya
Tq bro sub ekata
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි මධුකප්‍රියෝ...
මේක නිසා මුළු සීසන් 1ක්ම බලන්න හිතුණා කියමුකෝ...
ඊළඟ කොටසින් හමුවෙමු...Suu
thank You :)
Sanindu Lakkitha
Bohoma isthuthi saho sub ekata... Good luck... Budusaranai..
Kasun Widusha
Ela ela tnx bro
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
PDROX
එල එල ස්තුතියි සහෝ Cross Over එක එනකම් බලාගෙන හිටියේ. :D
Kojitha
Mokenda bro eka bawe?
Kojitha
Puluwann link eka danawada?
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Udara Damith B/K
බොහොම ස්තූතියි .ඊයේ දවල්ම ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ සබ් දෙනකල්
Udara Damith B/K
සුපර් ගර්ල් එකේ නමවෙනි කොටසද ජනවාරි වල එන්නේ
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට එහෙනං.
4 එකට බලනවාsilent$
Patttttaaaaaaaaaaaa thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Lakshan
Thanks Bro.
Kojitha Methsika
Kauru hari video eke link ekai bana widihai danawada?
sherlock galle
Thanks
Lahiru lakmal
Thanks for sub....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hope
Thanks sub eka machn... But Super girl nam patta boring bn.
Mama nam balanne na.Machan The 100 ena dawask nadda?? Aniwa uben sab one :)
Thnx again.Bhagya
ela ela bro............!
ayesh
thank you
sachin
Thanks bro
Pamuditha
Ai machanla. Arrow eka sub eka nathte
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…D J Ushan Remixer
Elama bn elama
Ravindu Rukshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
Sanath Indika
thx broo
Vishwa Thiranga Eaknayake
ela thanks aaa
Eranda Madhushan Premarathna
#Thnx brow
සයුරු තරංග
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴Ravindu Nadeesha
superb
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Anonymous
thanku bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල එල. බෝම ස්තූතියි...