කොහොමද මම සොනාලි. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. මට අක්කා (ගයේෂා සත්සරණී) තමයි කතා කලේ මේකේ ඉතුරු ටිකට එයාට උදවු කරන්න කියලා. මමයි අක්කයි අසාවෙන් බලපු කතාව නිසා මමත් වැඩේට කැමති වුනා, ඉතින් පලවෙනි ඒක උනත් අක්ක මට ගොඩක් උදවු කරපු නිසා කොහොමහරි වැඩේ ඉවර කර ගත්තා. කතාවේ ඉතුරු කොටස් ටිකත් මමයි අක්කයි…

කොහොමද මම සොනාලි. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. මට අක්කා (ගයේෂා සත්සරණී) තමයි කතා කලේ මේකේ ඉතුරු ටිකට එයාට උදවු කරන්න කියලා. මමයි අක්කයි අසාවෙන් බලපු කතාව නිසා මමත් වැඩේට කැමති වුනා, ඉතින් පලවෙනි ඒක උනත් අක්ක මට ගොඩක් උදවු කරපු නිසා කොහොමහරි වැඩේ ඉවර කර ගත්තා. කතාවේ ඉතුරු කොටස් ටිකත් මමයි අක්කයි එකතු වෙලා ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා ඔයාලගේ අදහස් මට දෙන්න. එහෙමනම් වැඩි කතා ඕනේ නෑ. කතාව බලමු.
ඔයාලට මතකනේ පසුගිය කොටසේ, ජුන්-ජේ දැනගන්නවා, එයත් එක්ක කව්රුහරි ගැහැණු ළමයෙක් ඉඳල තියෙනවා කියල, අවසානෙදි ඇයව හදිසියෙන් මෙන් ඔහුට මුණගැහෙනවා, එතනින් තමයි කතාව අවසන් වෙන්නේ, මේ කොටස පටන් ගන්නේ එතැනින්, ඒත් ජුන්-ජේ ට කිසිම දෙයක් මතක නැහැ ඇය ගැන, ඇයගෙන් ඇහුවත් ඇය කියන්නේ නැහැ, ඊට පස්සේ ජුන්-ජේ ඇයව දාල යන්න හදද්දී, ඇය බලෙන්ම ඔහුත් එක්ක ඔහුගේ ගෙදරට යනවා, ඊට පස්සේ කතාව ඔයාල බලන්න, සේරම කිව්වාම හරි නැහැනේ, එහෙමනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් මුණගැහෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E04.720p-540p-450p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,707 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E04.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
34 comments
silent$
Kulanjana Maduranga
G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks SONALI sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
නවින් නිසල්
උපසිරැසිය එනකම් බලාගෙන ඉදියේ . තැන්ක්ස්
පළමු උපසිරසියට සුබ පැතුම්Kasun Lakshan
පළමු උපසිරසට මගෙන් සුභම සුභ පැතුම්.......
දිගටම sub කරන්න ශක්තිය ධර්යය ලැබේවාTwo World (2016) W එකටත් sub දෙන්න බලන්නකෝ අක්කේ
kavinda
සබ් ටිකත් ඉක්මනට දෙන්න
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්නChami.S
Thanks a lot...
Adithya Gimhana
පළමු උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් SIS...
දිගටම මේ වගේ සබ් දෙමු...
ඒ වගේම මේ සබ් එකටත් බොහොම ස්තූතියි...
~~~ ජය වේවා ! ~~~widuranga
එල තවත් කොරියන් Fan කෙනෙක් sub කරන්න එකතු වෙලා . නියමයි.
thanx sub එකට
ඊලග sub එකෙන් හමුවෙමු.MC
Good effort... all the best..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ටෘ තමන්නා
අපේ රමනුයි රූහියි මේක් බලන්න හරිම ආසයි.....
milinda
thanks
mahesh
godak sthuthi digatama me kathawata sub denna api asawen balanawa.
jaya wewa...!!!madusanka
thanks sis
Udara Damith B/K
ස්තූතියි
ස්තූතියි
ස්තූතියි
ස්තූතියිthilina
Sinhala Subtitles penanne nane.english Subtitles penanne.
Dimantha
The Legend of the Blue Sea korean drama eke ithuru sub tika taggala dennako
Rajiv Madhumadhawa
ikmanata dannaaa ithuru tikaaaaaaaaaaaaaaaaaaaaaaaa...............................
Sanduni
Ithuru tikath ikmnta dadooooo... Thnku sisii good luck
Harsha chathuranga
Ep 05,06, වල sub ඉක්මනින් දෙන්න...
Malsha Pabasara
ikmanata danna ithuru tika..........
Sush Fonzeka
Pls anyone can sent me the link to watch these episodes
Rangika ranruwani
Nice akkiyoo
Harsha chathuranga
ඉතුරු sub දෙන්නෙ නැද්ද ?
Subodhacooray
Good
thilina
8 වෙනි episode එකත් ආව.ඉතුරු episodes ටිකේ සිංහල subtitles ඉක්මනට දෙන්නකෝ!!!!!!!!!!!
shashi
download karaganna link ekka ewnnko... 1-3 witarai baluwe anith ewath balanna plz.......
Anonymous
Mekandaownlod karanna kohomada
Irosha nanayakkara
Please send me
Episode 4 with sinhala sub
ShashDew
Good job dr
Anonymous
Mekan daunlod karaganna kohomada
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Enakam hitiyeeee.......Thanxx ikmanata dunnata....